CR Product

CR Product I make coconut oil lamps,Castor oil lamps camphor pahanthira ,black dodol (ච්ලිපේස්ට් ,පැණි ඇබරැල්ලා

03/07/2024

✅ #බුදු සරණයි 🥺❤️🙏
💜 #දීර්ඝායුෂ ලැබේවා 🙏
■ ඔයාටත් හොඳ හිතක්
තියෙනවා නම් පුංචි ආශිර්වාදයක් කරගෙන යන්න ❤️🙏






🇱🇰

03/07/2024

මේ ඉන්නෙ නොච්චියාගම, 642, A රබාවැව වසමෙ පදිංචි අවුරුදු 6ක් වයසැති පුංචි දියණියක්. මේ දියනියට අවුරුදු හතරෙදි තමයි මොලයේ පිළිකාවක් කියල දැනගෙන තියෙන්නෙ. මේ වෙනකොට තුන් වතාවක් ඔපරේෂන් කරල තියනව ඒත් තාමත් ඇයට එහෙමට සනීපයක් නෑ. නැවත නැවත පිලිකාව වර්ධනය වෙනවාලු.

මේ මොහොත වෙනකොටත් ඇය කොළඹ මහ රෝහලේ ඉතාමත් බරපතල සැත්කමකින් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටි. මේ ඡායාරූපයේ ඇත්තේ මේ වනවිට ඇය සිටින තත්වයයි.

එම දෙමාපියන් දැඩි ආර්ථික අපහසුකම් මැද සිටින අතර එදිනෙදා වියදම් දරා ගැනීමට පවා අපහසුවෙන් පසුවේ.

සියලුම දෙනාට තෙරුවන් සරණින් දළදා සමිඳුන් පිහිටෙන් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගී සුවයම පිරි දීර්ඝ ආයුෂ පිරි වාසනාවන්ත සුවපත් ජීවිතයක් ගත කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

දියණියගේ මවගේ දුරකථන අංකය - 0716945507

හැකිතාක් කරලා 🙏
එකක් දෙන්න..❤️🙏
උදව් කරන්න මේ වෙලාවේ
හැකියාවක් නැතත්
මෙය තවත් කෙනෙක්ට දකින්න #බෙදා හරින එකම ලොකු උදව්වක්
වගේම ලොකු පිනක් 🥺🙏❤️

Address

Madagama, Gilimale
Rathnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when CR Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category