Yenu Mart

Yenu Mart Change your fashion to latest item...

ඔන්න ගෙනාවා කොල්ලන්ට සයිඩ් බෑග් එකක්..❤️පොකට් 2යි.. water proof.. ඔරිජිනල් ලෙදර්.❤️ ඔයාගෙ ලගටම ගෙන්වා ගන්න..ඩිලිවරිත් එක...
12/06/2025

ඔන්න ගෙනාවා කොල්ලන්ට සයිඩ් බෑග් එකක්..❤️
පොකට් 2යි.. water proof.. ඔරිජිනල් ලෙදර්.❤️
ඔයාගෙ ලගටම ගෙන්වා ගන්න..ඩිලිවරිත් එක්ක ඔක්කොම 1700/= පමණයි..
අදම ඇණවුම් කරන්න..❤️

Island wide delivery..Rs.1850/=
10/03/2025

Island wide delivery..
Rs.1850/=

එළඹෙන ලෝක ලමා දිනය වෙනුවෙන්.. පොඩ්ඩන්ට තෑගි දෙන්න හොදම විදිය අපෙන්... 😮ඔබගේ පාසලට, පෙර පාසලට, උපකාරක පන්තියට හෝ පොඩ්ඩන්ට...
17/09/2024

එළඹෙන ලෝක ලමා දිනය වෙනුවෙන්.. පොඩ්ඩන්ට තෑගි දෙන්න හොදම විදිය අපෙන්... 😮
ඔබගේ පාසලට, පෙර පාසලට, උපකාරක පන්තියට හෝ පොඩ්ඩන්ට තෑගි දෙන්න හිතෙන ඕනෑම අවස්තාවකට...❤️
ගෙවන මුදලට වඩා වටිනාකමක් ලැබෙන පරිදි....ඕනෑම ප්‍රමාණයක් ඔබට ලබා ගත හැක..
👍 රු 55.00 සිට ඉහලට
👍 දිවයින පුරා බෙදාහැරීම
👍 සිතැගි පරිදි නිර්මාණය කර ගත හැකි වීම..

❤️ අදම ඇණවුම් කරන්න..❤️

Hii guys..ඔන්න ඉන්නවා අපේ රටේ තවත් මී හරකෙක්..තවත් කෙනෙක්ගෙ දියුණුවක් පේන්න බැරි ලංකාවෙ එකෙක්..🤣Online business කියන්නෙ ...
25/02/2024

Hii guys..
ඔන්න ඉන්නවා අපේ රටේ තවත් මී හරකෙක්..
තවත් කෙනෙක්ගෙ දියුණුවක් පේන්න බැරි ලංකාවෙ එකෙක්..🤣
Online business කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති එකෙක්..oder කරපු බඩු අරගෙන ඒවා පාවිච්චි කරල අපිටම දීල ආපහු සල්ලි ඉල්ලන මානසිකත්වය අවුල් උන එකෙක්..🤣

සැ.යු.
✨️ මේ වන තුරු කිසිදු පාර්ශවයකට වංචාවකින් කිසිදු නිශ්පාදිතයක් අලෙවි කර නොමැත..❤️
සියලු නිශ්පාදිත පිලිබද සත්‍ය තොරතුරු ඉදිපත් කරන අතර යම් පුද්ගලයෙකුට තවදුරටත් ඒ පිලිබදව තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් මෙම පේජය තුල සාක්ෂි පවතින අතර එයට අමතරව තවත් ඉදිරිපත් කල හැකිය..✨️
තවද, මානුෂිකත්වය සලකා බලමින් ඇතැම් පුද්ගලයින්ට අප පාඩු ලබමින් උපකාර කලද,
මෙවැනි සත්වයින්ට කිසිසේත් උපකාර නොකරන බවට කරුණාවෙන් සලකන්න..
❤️ ස්තූතියි.. Yenu Mart

Hiiඕනම තැනකට ගැලපෙන ලෙසට..ගමුද උනුවතුර බෝතලයක්..(Hot and Cool)1L..😍දිවයින පුරා බෙදාහැරීම..දැන්ම ඇණවුම් කරන්න..😍WhatsApp ...
25/02/2024

Hii
ඕනම තැනකට ගැලපෙන ලෙසට..
ගමුද උනුවතුර බෝතලයක්..(Hot and Cool)
1L..😍
දිවයින පුරා බෙදාහැරීම..
දැන්ම ඇණවුම් කරන්න..😍
WhatsApp 0765763667

Happy customer...❤️Valentine gift..❤️❤️
14/02/2024

Happy customer...❤️
Valentine gift..❤️❤️

1950/= පමණයි..😍
12/02/2024

1950/= පමණයි..😍

හායි..guys...😍Girl friendට, ඔයාගෙ යෙහෙලියට තෑග්ගක් දෙමුද😍😍රු. 2500.00යිඅදම ඇණවුම් කරමුද.😍ඕනෑම අවස්තාවට ගලපෙන තෑග්ගක් අපෙ...
06/02/2024

හායි..guys...😍
Girl friendට, ඔයාගෙ යෙහෙලියට තෑග්ගක් දෙමුද
😍😍
රු. 2500.00යි
අදම ඇණවුම් කරමුද.😍
ඕනෑම අවස්තාවට ගලපෙන තෑග්ගක් අපෙන්..අදම ඇණවුම් කරන්න..❤️
WhatsApp 0765763667

මෙය අප ඉපයූ වත්කමයි..❤️❤️Happy customers...island wide...❤️
01/02/2024

මෙය අප ඉපයූ වත්කමයි..❤️❤️
Happy customers...island wide...❤️

Address

Rathnapura
Rathnapura

Telephone

+94765763667

Website

Alerts

Be the first to know and let us send you an email when Yenu Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yenu Mart:

Share

Category