DN Graphics

DN Graphics DN Graphics

Sahathika pathra design and print 😘
09/07/2026

Sahathika pathra design and print 😘

🎨✨ ඔබගේ ව්‍යාපාරයට වෘත්තීයමය අනන්‍යතාවයක් ලබාදෙන්න! ✨🎨ඔබගේ ව්‍යාපාරය තවත් ආකර්ෂණීය සහ විශ්වාසදායක ලෙස පාරිභෝගිකයින් වෙත ...
03/06/2026

🎨✨ ඔබගේ ව්‍යාපාරයට වෘත්තීයමය අනන්‍යතාවයක් ලබාදෙන්න! ✨🎨

ඔබගේ ව්‍යාපාරය තවත් ආකර්ෂණීය සහ විශ්වාසදායක ලෙස පාරිභෝගිකයින් වෙත ගෙනයාමට අවශ්‍ය සියලුම Branding Design සේවාවන් එකම ස්ථානයකින්.

✅ Visiting Card Design & Print
✅ Logo Sticker Design
✅ Thank You Card Design
✅ Address Sticker Design
✅ Custom Business Branding Solutions

💼 කුඩා ව්‍යාපාරවල සිට විශාල ව්‍යාපාර දක්වා සියලුම ව්‍යාපාර සඳහා ගැලපෙන නිර්මාණශීලී හා වෘත්තීයමය නිර්මාණ.

🎯 ඔබගේ Brand එකට අලුත්ම පෙනුමක් ලබාදී පාරිභෝගික විශ්වාසය වැඩි කරගන්න.

📦 දිවයින පුරා ඇණවුම් භාරගනු ලැබේ.
🚚 නිවසටම සුරක්ෂිතව බෙදාහැරීමේ පහසුකම.

📞 අදම ඔබගේ ඇණවුම ලබාදෙන්න:
071 553 3598

🌟 DN Graphics – ඔබගේ ව්‍යාපාර සාර්ථකත්වයට නිර්මාණශීලී හවුල්කරු. 🌟

07/04/2026
❤❤ ඔයාටත් ඔයාගේ ලස්සනම ලස්සන මතක ගොඩගැහුනු පොටෝ ගොඩගැහිලද ඒ ඔක්කොම අපි අඩු මුදලකට හදලා දෙන්නම්.🥰  ⭕ Mini photo          ...
23/03/2026

❤❤ ඔයාටත් ඔයාගේ ලස්සනම ලස්සන මතක ගොඩගැහුනු පොටෝ ගොඩගැහිලද ඒ ඔක්කොම අපි අඩු මුදලකට හදලා දෙන්නම්.🥰
⭕ Mini photo
&
⭕ Photo Book

ඔයාට ඔනි විදිය අපිට කියන්න. අපි ලස්සනට හදලා දෙන්නම්.
🥰 ඔයාගේත් පොටෝ ටික දැන්ම whatsapp කරන්න ❤❤

17/03/2026
⭕  අතේ ඇති ගාණට හිතේ හැටියට ඔබට අවශ්‍යය දේ එකම තැනකින් කරගන්න ....☑️  CV ☑️  FB Post ☑️  කවර් පේජ් ☑️  ලෙටර් හෙඩ් ☑️  ටය...
31/07/2025

⭕ අතේ ඇති ගාණට හිතේ හැටියට ඔබට අවශ්‍යය දේ එකම තැනකින් කරගන්න ....

☑️ CV
☑️ FB Post
☑️ කවර් පේජ්
☑️ ලෙටර් හෙඩ්
☑️ ටයිප් සෙටින්ග්

✅ සහතික පත්‍ර
✅ විසිටින් කාඩ්
✅ මෙනු කාඩ්
✅ ෆෝටෝ ප්‍රේම්
✅ වයිට් මග්
✅ මැජික් මග්

⭕ වැනි ඕනෑම වර්ගයේ ඩිසයින් සහ ප්‍රින්ට් අප වෙතින් .

⭕ ඔබට අවශ්‍යය ආකාරයට සකසා දීම.
071 674 8064

🥰 ජීවිතයේ සොඳුරු අවස්ථා සඳහා නොමැකෙන සිහිවටනයක් 🔴 වයිට් මග් 🔴 කලර් මග් 🔴 මැජික් මග් වැනි ඕනෑම මග් වර්ග 🥰🟢 ඔබගේ සිතැගි පර...
23/07/2025

🥰 ජීවිතයේ සොඳුරු අවස්ථා සඳහා නොමැකෙන සිහිවටනයක්
🔴 වයිට් මග්
🔴 කලර් මග්
🔴 මැජික් මග්
වැනි ඕනෑම මග් වර්ග 🥰

🟢 ඔබගේ සිතැගි පරිදි ලස්සනට ඩිසයින් කරගන්න.🥰
🟢 ලංකාවේ අඩුම මිලට ප්‍රින්ට් කරගන්න.

🟢 විශාල ප්‍රමාණයේ ඇනවුම් භාරගනු ලැබේ.

🔴 දිවයින පුරා බෙදා හැරීම සිදුකෙරේ

0716748064 දැන්ම Whatsapp මැසේජ් එකක් දාන්න 🥰

🟢 ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය බිස්නස් කාඩ් ( visiting card )අතේ ඇති මුදලට නිර්මාණය කර  ප්‍රින්ට් කරවා ගන්න . 🟢 ඔබට අවශ්‍ය ආකා...
17/07/2025

🟢 ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය බිස්නස් කාඩ් ( visiting card )අතේ ඇති මුදලට නිර්මාණය කර ප්‍රින්ට් කරවා ගන්න .

🟢 ඔබට අවශ්‍ය ආකාරයට Certificate නිර්මාණය කර ප්‍රින්ට් කරවා ගැනිමට

🟢 ඔබගේ අවන්හලට අවශ්‍ය මෙනු කාඩ් අලංකාර ලෙස නිම කරගන්න

🥰 ජීවිතයේ සොඳුරු අවස්ථා සඳහා නොමැකෙන සිහිවටනයක්
🔴 වයිට් මග්
🔴 කලර් මග්
🔴 මැජික් මග්
වැනි ඔනෑම මග් වර්ග 🥰

🟢 ඔබගේ සිතැගි පරිදි ලස්සනට ඩිසයින් කරගන්න.🥰
🟢 ලංකාවේ අඩුම මිලට ප්‍රින්ට් කරගන්න.

🟢 විශාල ප්‍රමාණයේ ඇනවුම් භාරගනු ලැබේ.

🔴 දිවයින පුරා බෙදා හැරීම සිදුකෙරේ

⭕අවශ්‍ය තොරතුරු ටික whats app කරන්න
⭕ඔබත් දැන්ම
071 6748064 Whats app මැසේජ් එකක් දාන්න 🥰

🟢 ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය බිස්නස් කාඩ් ( visiting card )අතේ ඇති මුදලකට නිර්මාණය කර ඔබ වෙතටම ගෙන්වා ගැනීමට. විශ්වාසවන්ත ලෙ...
18/06/2025

🟢 ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය බිස්නස් කාඩ් ( visiting card )අතේ ඇති මුදලකට නිර්මාණය කර ඔබ වෙතටම ගෙන්වා ගැනීමට. විශ්වාසවන්ත ලෙස ප්‍රින්ට් කරවා ගන්න .

🟢 ඔබට අවශ්‍ය ආකාරයට Certificate නිර්මාණය කර ප්‍රින්ට් කරවා ගැනිමට

🟢 ඔබගේ අවන්හලට අවශ්‍ය මෙනු කාඩ් අලංකාර ලෙස නිම කරගන්න

⭕අපිට කතා කරන්න
⭕අවශ්‍ය තොරතුරු ටික whats app කරන්න ⭕ඔබට මේ ඇනවුම පිළිබඳ විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 0715533598
Whats app මැසේජ් එකක් දාන්න නැතිනම්
ඇමතුමක් ලබා දෙන්න. 🥰

Address

Thissa Road
Ranna
82135

Website

Alerts

Be the first to know and let us send you an email when DN Graphics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category