Yadea Abans - puttalam

Yadea Abans - puttalam ELECTRIFY YOUR LIFE

Happy Customers!❤️💐Thank you for choosing YADEA Puttalam. Quality • Trust • After Sales Service ⚡🏍️ :::
13/06/2026

Happy Customers!❤️💐
Thank you for choosing YADEA Puttalam.
Quality • Trust • After Sales Service ⚡🏍️ :::

11/06/2026

YADEA ABANS - PUTTALAM
0777 66 99 08

Happy Customers!❤️💐Thank you for choosing YADEA Puttalam. Quality • Trust • After Sales Service ⚡🏍️ :::
11/06/2026

Happy Customers!❤️💐
Thank you for choosing YADEA Puttalam.
Quality • Trust • After Sales Service ⚡🏍️ :::

විශ්වාසයේ වසර 3ක ගමනක තවත් සුවිශේෂී පියවරක්... 🎉වසර 3ක් පුරා ඔබ ලබාදුන් විශ්වාසය සහ ආදරය නිසා, අපගේ දෙවන YADEA Showroom ...
11/06/2026

විශ්වාසයේ වසර 3ක ගමනක තවත් සුවිශේෂී පියවරක්... 🎉

වසර 3ක් පුරා ඔබ ලබාදුන් විශ්වාසය සහ ආදරය නිසා, අපගේ දෙවන YADEA Showroom එක පුත්තලමේදී විවෘත කිරීමට අපට හැකි විය. ⚡🏍️
මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වූ YADEA කාර්යමණ්ඩලයට , බැංකු හා රක්ෂණ ආයතන නියෝජිතයින්ට,රාජ්‍ය ආයතන නිලධාරීන්ට, ව්‍යාපාරික හිතවතුන්ට සහ අපගේ වටිනා පාරිභෝගිකයින්ට, අප කාර්යමණ්ඩලයටත් හෘදයාංගම ස්තුතිය පුද කරමු.

ඔබගේ විශ්වාසය අපගේ ශක්තියයි. ඔබ සමඟ තවත් බොහෝ සාර්ථක ගමන් මඟකට අපි සූදානම්. ❤️
ගුණසේකර ඔටෝ මාර්ට් - පුත්තලම.

:::

⚡ එක Charge එකකින් කි.මී. 90+ දුරක්!🛡️ අවුරුදු 4ක වගකීම සමඟ දැන්ම ඔබේ YADEA T5L රැගෙන යන්න.නැත්නම්,🔋 බලවත් Lithium Batte...
09/06/2026

⚡ එක Charge එකකින් කි.මී. 90+ දුරක්!
🛡️ අවුරුදු 4ක වගකීම සමඟ දැන්ම ඔබේ YADEA T5L රැගෙන යන්න.
නැත්නම්,
🔋 බලවත් Lithium Battery
⚡ Smart Technology
🛡️ අවුරුදු 4ක වගකීම
YADEA ABANS PUTHTHALAM
📍 Colombo Road, Palavi
📞 077 766 9908

Happy customers 🫶❤️GUNASEKARA AUTO MART    palaviya,puththalamContact us-077 7669908
08/06/2026

Happy customers 🫶❤️

GUNASEKARA AUTO MART
palaviya,puththalam
Contact us-077 7669908

✨️🎉️GRAND OPENING🎉✨️GUNASEKARA AUTO MART - YADEA ABANS  DEALER SHOWROOM OPENING 💐✨️
08/06/2026

✨️🎉️GRAND OPENING🎉✨️
GUNASEKARA AUTO MART - YADEA ABANS DEALER SHOWROOM OPENING 💐✨️

🛵 Motor – 1000W DC Brushless Motor⚡ Battery – 72V 25Ah Graphene Battery🚀 උපරිම වේගය – 60 km/h🔋 Charge එකක දුර – භාවිතය අ...
08/06/2026

🛵 Motor – 1000W DC Brushless Motor
⚡ Battery – 72V 25Ah Graphene Battery
🚀 උපරිම වේගය – 60 km/h
🔋 Charge එකක දුර – භාවිතය අනුව සම්භාව්‍යව 80± km පමණ

GUNASEKARA AUTO MART
palaviya,puththalam
Contact us-077 7669908

⚡ YADEA ABANS – PUTTALAM ⚡🛵 අවුරුදු 3ක විශ්වාසනීය සේවාවක් සමඟ...✅ විකුණුම් පසු සර්විස් පහසුකම්✅ ඔරිජිනල් YADEA අමතර කොටස...
07/06/2026

⚡ YADEA ABANS – PUTTALAM ⚡

🛵 අවුරුදු 3ක විශ්වාසනීය සේවාවක් සමඟ...
✅ විකුණුම් පසු සර්විස් පහසුකම්
✅ ඔරිජිනල් YADEA අමතර කොටස්
✅ පුහුණු කාර්මික සේවාව
✅ බැටරි හා තාක්ෂණික උපදෙස්
✅ විශ්වාසනීය වගකීම් සේවාව

"බයික් එක විකුණලා නවතින්නේ නෑ...
අපි ඔබ සමඟ දිගටම ඉන්නවා."

📍 YADEA ABANS – PUTTALAM
📞 077 766 9908
🔋 Electric Mobility Partner You Can Trust

අද දින YADEA ABANS - PUTTALAM අප ගල්කුලම ප්‍රදේශයේ පැවැත්වූ අලෙවිප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිම විය. එයට සහභාගී වු සියලු ...
07/06/2026

අද දින YADEA ABANS - PUTTALAM අප ගල්කුලම ප්‍රදේශයේ පැවැත්වූ අලෙවිප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිම විය. එයට සහභාගී වු සියලු දෙනාටත්, අප කාර්යමණ්ඩලයට සහ අප කෙරෙහි විශ්වාසය තබමින් යතුරුපැදි මිලදී ගත් ඔබටත් බෙහෙවින් ස්තූතියි.🙏🙏❤️💐
YADEA ABANS - PUTTALAM
077 76 69 908

Address

Palaviya
Puttalam

Alerts

Be the first to know and let us send you an email when Yadea Abans - puttalam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category