11/04/2026
නොමිලේ අයිස්ක්‍රීම්
අවුරුද්දට shopping කරන ඔබට අලුත් අත්දැකීමක්
Usuper අවුරුදු gift wheel එක කරකවන පොඩ්ඩන්ට අයිස් ක්‍රීම් දිනාගන්න අවස්ථාවක්
රු 2000ට වැඩි සෑම බිල්පතකටම wheel එක කරකවන්න අවස්ථාව හිමි වේ
අදම එන්න මේ chance එක miss ක4ගන්න එපා