Mr. Daiya Chinese Restaurant

Mr. Daiya Chinese Restaurant Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr. Daiya Chinese Restaurant, Health Food Shop, No:-162 Yaya 11 Co-operative society, maha Abagaswewa medirigiriya, Polonnaruwa.
(6)

14/04/2026
අපි මිල වැඩි කරන්නෙ නැ සහො❤😍😍
31/03/2026

අපි මිල වැඩි කරන්නෙ නැ සහො❤😍😍

🥹🥹🙏
17/03/2026

🥹🥹🙏

16/03/2026

𝗠𝗿.දයියා 𝗰𝗵𝗶𝗻𝗲𝗲𝘀 𝗥𝗲𝘀𝘁𝗮𝘂𝗿𝗻𝘁 අඹගස්වැව. අද සවස 5.30 සිට රාත්‍රී 11.00 දක්වා විවෘතව ඇත. ゚

යාළුවනෙ ඔයාලට පුංචි දෙයක් කියන්න ඔනි.❤️🙏ඔයාලට කැම ඔඩර් එකක් දාලා එන්න කියන්නෙ අපෙ ලොකු කමකට නෙමෙයි.අපිව විස්වාස කරන් එන ...
07/03/2026

යාළුවනෙ ඔයාලට පුංචි දෙයක් කියන්න ඔනි.❤️🙏

ඔයාලට කැම ඔඩර් එකක් දාලා එන්න කියන්නෙ අපෙ ලොකු කමකට නෙමෙයි.
අපිව විස්වාස කරන් එන ඔයාලාට පිරිසිදු ප්‍රනිත උනුසුම් කැම එකක් ලබා දෙන්න ඔනි නිසා.

මොකද අපි මෙ පුංචි බිස්නස් එක කරන්නෙ ගමක එක නිසා ලොකු අවදානමක් අරන් ලොකු වියදමක් දරාන කැම හදන්නෙ එ නිසා මම කැම ගොඩාක් හදන්නෙ නැහ තන්හාවට.අනික සෙල් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් අපිට බැරි වෙලාවත් සෙල් නැති උනොත් කැම අපතෙ ඉතින් අනිත් අය වාගෙ ෆිසර් දාලා පහුවදා රත් කරලා දෙන්නෙ නැහැ මම.

මම නිතරම උත්සහ කරන්නෙ ඔයාලට නිතරම උනුසුම් පිරිසිදු කැම එකක් ඔයාලාට දෙන්නෙ

එකයි ඉතින් ඔයාලාට පැය දෙකක්ටවත් කලින් ඔඩර් එකක් දාලා එන්න කියලා නිතරම දැනුවත් කරන්නෙ🥹

ඔයාලා දෙන ඔඩර් වලට අපි සාදාරනයක් කරනවා.ඉතින් ඔයාලා ඔඩර් එකක් දාලා එනවා නම් අපිටත් ලෙහෙසියි ඔයාලාටත් පහසුයි.ඉක්මනින් ගෙදර යන්නත් පුළුවන් නැති නම් ඔයාලාත් දුකින් මාත් දුකින්

සිල්ලර බඩු බිස්නස් කරන මුදලාලි කෙනෙක් වාගෙ ලෙසියෙන් කරන්න පුළුවන් රස්සාවක් නෙමෙයි.මෙ රස්සාව හොද කියනවා වාගෙම චුට්ටක් එහා එහෙ මෙහා උනොත් ගොඩාක් බැනුම් තමයි ඔයාලාගෙන් මට අහන්න වෙන්නෙ ඉතින්🥹🥹

ආදරණිය ඔයාලා මාගෙ වත්කමයි🙏

ආදරෙයි හැමොටම බුදු සරණයි 🥰❤️🥰🌹

මිස්ට දායියා.

ඔබගෙ ඔඩර් එක පැය දෙකකටවත් කලින් අප වෙත ලබා දෙන්න.එවිට ඔබහට පිරිසිදු ප්‍රනිත ආහාර වෙලක් සකසා දිය හැක.Mr.දයියා chineese Re...
07/03/2026

ඔබගෙ ඔඩර් එක පැය දෙකකටවත් කලින් අප වෙත ලබා දෙන්න.එවිට ඔබහට පිරිසිදු ප්‍රනිත ආහාර වෙලක් සකසා දිය හැක.Mr.දයියා chineese Restaurant ambagaswewa ゚viralシfypシ゚viralシ ゚

04/03/2026

𝗠r දයියා 𝗰𝗵𝗶𝗻𝗲𝗲𝘀 𝗥𝗲𝘀𝘁𝗮𝘂𝗿a𝗻𝘁 𝗮𝗺𝗯𝗮𝗴𝗮𝘀𝘄𝗲𝘄𝗮 ゚viralシfypシ゚viralシalシ mr.දයියා chineese Restaurant ambagaswewa 😍❤️💪

04/03/2026

♨️කමුද කටට රසට මිස්ට දයියාගෙන්
රයිස් එකක්,කොත්තුවක් එහෙම

එහෙනම් 📞කතා කරන්න අපිට සුපිරිම කොත්තුවක් රයිස් එකක් අතේ ඇති මිලට

🔺Spicy Chiken 𝗸𝗼𝘁𝗵𝘁𝗵𝘂
🔺Spicy Chiken 𝗥𝗶𝗰𝗲

❤️❤️ORDER NOW 076-0532018 ❤️❤️

🔹අඹගස්වැව ඉතින් මේ වගේ මේ වගේ රයිස් එකක්

♨ කිලො එක හමාර ෆුල් රයිස් එක රැපියල් 1300යි😍

මෙවාගෙ රසට කන්න ගන්න තියන එකම තැන. සුපුරැදු ලෙස අද සවස 5.30 සිට රාත්‍රි 11.00 දක්වා 𝗠𝗿 දයියා විවෘතව ඇත.

ඔඩර් එකක් දාලාම ඔයාගෙ කැම එක වෙන් කරවා ගන්න.... 076-0532018

අපෙන් කැවොත් පිට යන්නැ.
පිටින් කැවොත් අපි දන්නැ....🤪🤪🤪

𝗠𝗿 දයියා 𝗰𝗵𝗮𝗶𝗻𝗲𝗲𝘀 𝗿𝗲𝘀𝘁𝗮𝘂𝗿𝗮𝗻𝘁 අඹගස්වැව ゚viralシfypシ゚viralシalシhighlights𝗠𝗿දයියා

03/03/2026

යාළුවනෙ ඔයාලාව තාම මම ෆලො කරලා නැති නම් ඔයාලාව මට මග හැරෙන්න පුළුවන් එනිසා කමෙන්ට් එකක් දාන්න මම ඔයාලාව ෆලො කරන්නම් ආදරෙයි හැමොටම❤️

Mr.දයියා chineese Restaurant ambagaswewa අදත් අපි open සවස 5.30.ඉදලා රාත්‍රී 11.30 දක්වා 😍💪
03/03/2026

Mr.දයියා chineese Restaurant ambagaswewa අදත් අපි open
සවස 5.30.ඉදලා රාත්‍රී 11.30 දක්වා 😍💪

Address

No:-162 Yaya 11 Co-operative Society, Maha Abagaswewa Medirigiriya
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Mr. Daiya Chinese Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share