𝐈 & 𝐈 𝐅𝐚𝐬𝐡𝐢𝐨𝐧 𝐂𝐫𝐚𝐟𝐭

𝐈 & 𝐈 𝐅𝐚𝐬𝐡𝐢𝐨𝐧 𝐂𝐫𝐚𝐟𝐭 ඔබේ ආදරනීයන්ට කිසිදා පර නොවන ආදරයක් තෑගි කරන්න❤️🌻🦋.දැන්ම අපිට කතා කරන්න.0781328138📦✅

Happy costumer🫂💗
07/10/2025

Happy costumer🫂💗

Teacher's day එකට ගිය මගේ මල් බාබාලා ටික❤️😘
07/10/2025

Teacher's day එකට ගිය මගේ මල් බාබාලා ටික❤️😘

🖤💙
14/09/2025

🖤💙

අද උදෙන්ම ගිය එයාලා🙃Lily flower vas❤️
14/09/2025

අද උදෙන්ම ගිය එයාලා🙃
Lily flower vas❤️

Mini flower bouquet❤️To day odar🦋🌻
10/09/2025

Mini flower bouquet❤️
To day odar🦋🌻

Pipe cleaner Flower Bouquet Only Rs.1050Flower bouquet:800Delivery:250❤️🌻
01/09/2025

Pipe cleaner Flower Bouquet
Only Rs.1050
Flower bouquet:800
Delivery:250
❤️🌻

❛❛ මල් කියන්නේ බිඳුණු හිතක් සුවපත් කරන්න පුලුවන් මායාකාර බෙහෙතක් ❜❜ 🤍💐____  I & T Fashion Craft ___ ඔන්න ඔයාලටත් මේ වගෙ ...
20/08/2025

❛❛ මල් කියන්නේ බිඳුණු හිතක් සුවපත් කරන්න පුලුවන් මායාකාර බෙහෙතක් ❜❜ 🤍💐

____ I & T Fashion Craft ___

ඔන්න ඔයාලටත් මේ වගෙ ලස්සන Flower pot මට කියලා හදාගන්න පුලුවන්🥺☺️

🌾100% Handmade
🌾 Custom colors & designs

⭕ඔන්න ඔයාලට ,ඔයාලාගෙ ආදරනීයන් වෙනුවෙන් ලස්සනම ලස්සන Flower pot customized කරගන්න පුලුවන් ...😘♥️


__

ඔයාලා ආදරේ කරන අය වෙනුවෙන් හැමදාම ලග තියාගන්න පුලුවන් gift එකක් දෙන්න දැන්ම whatsapp මැසේජ් එකක් දාන්න

whatsapp 0781328138

18/08/2025

ලෝක ලමා දිනය
ලෝක වැඩිහිටි දිනය
ලෝක ගුරු දිනය

මේ ලස්සනම දිනයන් ලස්සනට සමරන්න මේ වගේ ලස්සනම ලස්සන පුංචි තෑග්ගක් දීල එයාලවත් suprice කරමුද ?

එන්න එහෙනම් මේ පැත්තට
whatsapp 0781328138

Rs:150 සිට ඔයාලගෙ අතේ ඇති මුදලට custermize කරගන්නත් පුලුවන් 🥰

ඉතින් තවත් හිත හිත ඉන්නෙ නැතුව එන්න 💐🦋

ලස්සනම දවස් තවත් ලස්සන කරගන්න හැමදාම ලග තියාගන්න පුලුවන් 🌻 කවදාවත්ම පරවෙන්නෙ නැති ලස්සනම ලස්සන මලක් දෙන්න😊

විශ්වාස කරන්න ,එක දවසක life partner කෙනෙක් ලැබෙයි.එයාට ආදේශ කරන්න පුලුවන් වෙන කවුරුවත් මේ ලෝකේ නැතිවෙයි !එහෙම life partn...
14/08/2025

විශ්වාස කරන්න ,
එක දවසක life partner කෙනෙක් ලැබෙයි.
එයාට ආදේශ කරන්න පුලුවන් වෙන කවුරුවත් මේ ලෝකේ නැතිවෙයි !

එහෙම life partner කෙනෙක්ට මේ වගේ ලස්සන flower bouquet එකක් දෙන්න ළමයෝ...🥰💐🦋✨

දැන්ම අපිත් එක්ක එකතු වෙන්න🌝❤️
මැසේජ් එකක් දාන්නකෝ එහෙනම් 👇
whatsapp :- 0781328138

Address

Polonnaruwa
2006

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐈 & 𝐈 𝐅𝐚𝐬𝐡𝐢𝐨𝐧 𝐂𝐫𝐚𝐟𝐭 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category