Wanigasekara Cool Spot & Grocery

Wanigasekara Cool Spot & Grocery Wanigasekara Cool Spot 🍃
Pulathisi Milk Outlet and
Natural Herbal Teas & Drinks – 100% Pure
Aralaganwila

"සුව ඇති දිවියකට - සොබාදහමේ ඔසු" Order Now 🖐
20/10/2025

"සුව ඇති දිවියකට - සොබාදහමේ ඔසු"
Order Now 🖐

නිල් කටරොලු මල (Butterfly Pea Flower / Clitoria ternatea) පානය — පුරාණ ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාවෙහි නව පර්යේෂණ මගින් ආර...
17/10/2025

නිල් කටරොලු මල (Butterfly Pea Flower / Clitoria ternatea) පානය — පුරාණ ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාවෙහි නව පර්යේෂණ මගින් ආරෝග්‍යය වඩන පානයක් ලෙස හඳුන්වා දී ඇත.

බීමෙන් ලැබෙන ප්‍රධාන වාසි මෙන්න 👇

🌿 1. මතක ශක්තිය වැඩි කරයි
නිල් කටරොලු මලේ ඇති “Anthocyanins” නම් ද්‍රව්‍යය මගින් මොළයේ රුධිර සැපයුම වැඩි කරමින් මතක ශක්තිය හා අවධානය වර්ධනය කරයි.

😌 2. මනස ශාන්තිමත් කරයි
මානසික ආතතිය දුරු කර මනස සන්සුන් කරයි.

👁️ 3. ඇස් වල පෝෂණය සදහා ගුණදායකයි.
විටමින් A සහ ප්‍රතිඔක්සිකාරක පදාර්ථ මගින් ඇස රැකගනී. විශේෂයෙන්ම දිගු කාලයක් මොබයිල් / කොම්පියුටර භාවිතා කරන අය සඳහා හොඳ පානයකි.

💧 4. ශරීරය ශීතල කරයි
උණ වැඩි වූ විට, හදිසි උණුසුමක් ඇති විට හෝ උණුසුම් කාලගුණයකදි පානය කිරීම හොදයි.

🩸 5. රුධිරය පිරිසිදු කරයි
රුධිරය පිරිසිදු කරමින් පුරුෂ හා ස්ත්‍රී හෝමෝන සම්බන්ධ තත්ත්වයන්ටත් සෘණ බලපෑමක් නැතිව ස්වභාවික සමතුලිතතාවයක් ගෙනදෙයි.

💆‍♀️ 6. සම සහ කෙස් සඳහා ගුණදායකයි.
පැළෑටියේ ප්‍රතිඔක්සිකාරක මගින් සමේ හා කෙස් වල වයස්ගත වීම ප්‍රමාද කරයි.

🫖 7. දියවැඩියාව හා හෘද රෝග අවම කරයි
සීනි අඩංගු නොවන නිසා දියවැඩියාවක් ඇති අයෙකුටත් නිතර පානය කළ හැක.


වහිගසේකර කුල් ස්පොට්
අරලගංවිල
071 5812095
071 4437586

🍃 බෙලි තන්තු / බෙලි මල් / බෙලි ගෙඩි වලින් සකස් කරන බෙලි පානය 🍃අපේ පාරම්පරාවෙන් පැමිණි මේ බෙලි පානය රසවත් සහ සහ ඉතා ගුණවත...
04/08/2025

🍃 බෙලි තන්තු / බෙලි මල් / බෙලි ගෙඩි වලින් සකස් කරන බෙලි පානය 🍃

අපේ පාරම්පරාවෙන් පැමිණි මේ බෙලි පානය රසවත් සහ සහ ඉතා ගුණවත් පානයක්. නිතර බොනකොට ලැබෙන ප්‍රධාන වාසි මෙන්න:

✅ බඩ දැවිල්ල සහ දියවැඩියාව අඩු කරයි
✅ ජීර්ණ ක්‍රියාව ශක්තිමත් කරයි –අසාත්මිකතාවය අඩු කරයි
✅ ශරීරය සිසිල් කරයි – දහඩිය දැමීම අවම කරයි.
✅ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි – සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගවලට එරෙහිව ආරක්ෂාව වැඩි කරයි
✅ යහපත් නින්ද සහ මනස සන්සුන් බව ලබා දෙයි

🍹 සරලව කියනවා නම්, බෙලි පානය කියන්නේ නිතර බොන්න පුළුවන් රසවත් සෞඛ්‍ය දායක පානයක්.

📍 වනිගසේකර කූල් ස්පොට්
විලයාය විදුහල් මාවත, සම්පත් බැංකුව අසල, අරලගංවිල
📞 071-5812095 / 071-4437586

➡️ Follow, Like and Share 🖐



#බෙලිපානය #සිසිල්පාන #සෞඛ්‍යපානය

🌿 කරපිංචා තේ පානය කිරීමේ සෞඛ්‍ය වාසි 🌿අපේ ගෙවත්තේ නිතරම හමුවන කරපිංචා කොල රසයටම විතරක් නෙවෙයි, සෞඛ්‍යයටත් ගොඩක් ගුණදායකය...
31/07/2025

🌿 කරපිංචා තේ පානය කිරීමේ සෞඛ්‍ය වාසි 🌿

අපේ ගෙවත්තේ නිතරම හමුවන කරපිංචා කොල රසයටම විතරක් නෙවෙයි, සෞඛ්‍යයටත් ගොඩක් ගුණදායකයි. මේක තේ වශයෙන් බොනකොට ලැබෙන ප්‍රධාන වාසි කිහිපය මෙන්න:

🔹 කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය පාලනය – නහර ගත තෙල් ඉවත් කිරීමට උපකාරි වන අතර හදවත් රෝගවලින් ආරක්ෂා කරයි.
🔹 දියවැඩියාව පාලනයට උපකාරී – රුධිරයේ සීනි මට්ටම අඩු කරයි.
🔹 ආහාර ජීර්ණය උත්තේජනය
🔹 ශරීරය සිසිල් කරයි
🔹 ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි – රෝගවලට එරෙහිව ආරක්ෂාව වැඩි කරයි.

🟥 දවසේ උදේ හෝ සවස සතියට දින 3/4ක් කරපිංචා තේ කෝප්පයක් බොන්න උත්සාහ කරන්න.

🟥 ඔයාගේ සෞඛ්‍යය රැකගන්න, දීඝායූ ලබා ගන්න කරපිංචා තේ බීලා දවස පටන් ගන්න. 🌱

📍 වනිගසේකර කූල් ස්පොට්
විලයාය විදුහල් මාවත, සම්පත් බැංකුව අසල, අරලගංවිල
📞 071-5812095 / 071-4437586

➡️ අපේ පිටුව බලන්න


#සොබාදහමේඔසු





🟢 මෙන්න අලුත්ම බැනර් එක ⚡️🟢 තවත් සතියක් – තවත් සුවදායක තේ එකක් ! 🫖🍃වනිගසේකර කූල් ස්පොට් වෙතින් ඔබට ලැබෙන,🌿 ආරෝග්‍යමය තේ ...
29/07/2025

🟢 මෙන්න අලුත්ම බැනර් එක ⚡️
🟢 තවත් සතියක් – තවත් සුවදායක තේ එකක් ! 🫖🍃

වනිගසේකර කූල් ස්පොට් වෙතින් ඔබට ලැබෙන,
🌿 ආරෝග්‍යමය තේ වර්ග 8ක් සහ
❄️ සීතල පැන් වර්ග 5ක් — දැන් ඔබේ සෞඛ්‍යය තව තවත් දියුණු කරන්න!

🥄 සීනි නැහැ
🧪 රසායනික නැහැ
💚 පාවිච්චියෙන්ම පෙනෙන ප්‍රතිඵල

📌 කැස්ස, සෙම, සෙම්ප්‍රතිශ්‍යාව පාලනය කරයි
📌 දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ ආසාත්මිකතා වලටත් සහනය !

🫖 අද හෝ ඔබට අවශ්‍ය තේ එකක් තෝරන්න:

🍃 නෙල්ලි | කරපිංචා | කුරුදු | කොත්තමල්ලි
🍃 සුදුළූණු | කොතල හිම්බුටු | නිල් කටරොලු | හීං බෝවිටියා

🍹 සීතල බීම:

🧊 නෙල්ලි | බෙලි | ඉරමුසු | වැල්පෙනෙල | නෙල්ලි රසකිද

🕊️ සොබාදහමේ ඔසු – ඔබේ සෞඛ්‍යය රැකගන්න
📍 විලයාය විදුහල් මාවත, අරලගංවිල (සම්පත් බැංකුව අසල)
📞 071-5812095 / 071-4437586

👇 ඔබත් මේ සතියෙ අත්හදා බලන්න!


#සොබාදහමේඔසු


#සෙරිනසුවය





Follow and like us 😍

22/07/2025
🏃‍♀️නිරෝගිමත් හැඩ සිරුරක රස ගුණ පිරි රහස !☕කුරුඳු තේ 🍃අධික ස්ථුලතාවය සහ කොලෙස්ටරෝ මට්ටම පාලනය කරයි🍃දියවැඩියාව පාලනය කරයි...
17/07/2025

🏃‍♀️නිරෝගිමත් හැඩ සිරුරක රස ගුණ පිරි රහස !
☕කුරුඳු තේ

🍃අධික ස්ථුලතාවය සහ කොලෙස්ටරෝ මට්ටම පාලනය කරයි
🍃දියවැඩියාව පාලනය කරයි.
🍃ආහාර ජීර්ණය පහසු කරයි.

ග්‍රෑම් 40 මිල රු. 450.00

🍀නිරෝගිමත් දිවියකට සොබාදහමේ ඔසු

මෙහි 100% සොබාවික උසස් තත්වයේ කුරුඳු සහ හරිත තේ අඩංගුය

𝒩𝒶𝓉𝓊𝓇𝑒'𝓈 𝑔𝒾𝒻𝓉 𝒻𝑜𝓇 𝒶 𝒽𝑒𝒶𝓁𝓉𝒽𝓎 𝓁𝒾𝒻𝑒🌿

🇱🇰අභිමානවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් !

📍 ස්ථානය: විලයාය විදුහල් මාවත, සම්පත් බැංකුව අසල, අරලගංවිල
📞 දුරකථන: 071-5812095 / 071-4437586

🛑 අරලගංවිල “වනිගසේකර කූල් ස්පොට්” අපෙන් මිලදී ගත හැක.



🔴 වනිගසේකර කූල් ස්පොට් වෙතින් දැන් ඔබට🫖 තේ බොක්ස් 8ක් සහ 🧊 සිසිල් පාන වර්ග 5ක්🌿 100% ස්වාභාවිකයි🫖 තේ බොක්ස් (20 පැකට්ටු)...
14/07/2025

🔴 වනිගසේකර කූල් ස්පොට් වෙතින් දැන් ඔබට
🫖 තේ බොක්ස් 8ක් සහ 🧊 සිසිල් පාන වර්ග 5ක්

🌿 100% ස්වාභාවිකයි

🫖 තේ බොක්ස් (20 පැකට්ටු):
• කරපිංචා තේ – Rs. 390
• ඉගුරු කොත්තමල්ලි තේ – Rs. 450
• හීං බෝවිටියා තේ – Rs. 990
• නිල් කටරොලු මල් තේ – Rs. 750
• සුදුළූණු උලුහාල් තේ – Rs. 400
• කුරුදු තේ – Rs. 450
• නෙල්ලි රසකිද තේ – Rs. 300
• කොතල හිම්බුටු තේ – Rs. 480 ✅

🧊 සිසිල් පැන් බෝතල් (750ml)
• ඉරමුසු පානය – Rs. 1185
• නෙල්ලි පානය – Rs. 650
• බෙලි පානය – Rs. 1060
• වැල්පෙනෙල පානය – Rs. 1160
• නෙල්ලි රසකිද පානය – Rs. 1030

📍 විකිණීම: විලයාය විදුහල් මාවත, සම්පත් බැංකුව අසල, අරලගංවිල
📞 071-5812095 / 071-4437586
🕘 විවෘත වේලාව: උදේ 6.30 – සවස 6.00

🛑 Wanigasekara Cool Spot – සුව ඇති දිවියකට, සොබාදහමේ ඔසු!


#සොබාදහමේඔසු



#සුවඇතිදිවියකට





🌿 Herbal Teas & Cool Natural Drinks!Healthy, refreshing & 100% natural 🍃💪 Boost immunity | 🫁 Control cough | 💧 Cool your...
09/07/2025

🌿 Herbal Teas & Cool Natural Drinks!
Healthy, refreshing & 100% natural 🍃
💪 Boost immunity | 🫁 Control cough | 💧 Cool your body

📍 Wilayaya School Road, Aralaganwila
📞 071-5812095 / 071-4437586
🛑 Wanigasekara Cool Spot

Address

Near Sampath Bank, Aralaganwila. Polonnaruwa
Polonnaruwa
51100

Opening Hours

Monday 06:30 - 17:30
Tuesday 06:30 - 17:30
Wednesday 06:30 - 17:30
Thursday 06:30 - 17:30
Friday 06:30 - 17:30
Saturday 06:30 - 17:30
Sunday 06:30 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when Wanigasekara Cool Spot & Grocery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category