13/03/2026
📚 පාසලට අනිවාර්‍ය පින්තූරකොල කන්දරාව! 🎨
සෑම දරුවකුටම තිබිය යුතු අනිවාර්‍ය පොතක්! ✨
1, 2, 3, 4, 5 ශ්‍රේණිවල දරුවන්ට පාසලේදී අවශ්‍ය වන පින්තූර සියල්ලම A3 ප්‍රමාණයේ එක් පොතකින්!
ඔබේ දරුවාත් ගෙදරදි
❓ "අම්මේ, ටීචර් කීවා ප්‍රසිද්ධ ස්ථානවල පින්තූර අරන් එන්න කියලා?"
❓ "ජලය ලබාගන්න පුළුවන් තැන් මොනවද අම්මෙ?"
❓ "බස් රථයට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකද්ද?"
වගේ ප්‍රශ්න දිනපතා අහනවද? 😰
එහෙනම් මේ තමයි ඔය ප්‍රශ්නවල විසඳුම.
🌟 මෙය පින්තූර 1750ක් පමණ ඇතුළත් ප්‍රමාණවත් පොතක්!
🌍 භාෂා 3කින් පින්තූරවල නම් ඇතුළත්!
💡 ඇයි මෙය විශේෂ වන්නේ?
✅ 1750+ පින්තූර - පාසල් විෂය නිර්දේශයට සම්පූර්ණයෙන්ම ගැළපෙනවා
✅ භාෂා තුනක වචන
✅ හොඳ තත්ත්වයේ කඩදාසි
✅ පැහැදිලි, වර්ණවත් පින්තූර - පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්
✅ වර්ගීකරණය කර ඇත - කාණ්ඩ අනුව පින්තූර සකස් කර ඇත
🎓 මෙය භාවිතා කරන දරුවන්ගේ:
⭐ දිනපතා නව වචන ඉගෙන ගනී
⭐ පාසල් වැඩ පහසු වෙනවා
⭐ භාෂා කුසලතා වර්ධනය වෙනවා - සිංහල, ඉංග්‍රීසි, දෙමළ
⭐ තනිවම හෝ මව්පියන් සමඟ ඉගෙන ගන්න පුළුවන්
⭐ දවසගානෙ පින්තූර කොළ මිලදී ගන්න ඕනෙ නැති නිසා මුදල් නාස්තිය අවමයි.
🎁 විශේෂ මිල: රු. 850/= පමණයි!
(1750+ පින්තූර, භාෂා 3, සියලු ශ්‍රේණි වලට - එක් පොතකින්!)
🚚 දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.
📦 ඔබේ ගෙදර දොරටම ආරක්ෂිතව බෙදා හරිනු ලැබේ
#2079