SL Thusi & saku

  • Home
  • SL Thusi & saku

SL Thusi & saku Travelling /Jem mining / jem buying / jem business

28/03/2026

බිරියානි ගෙදර හදපු රසම රස බිරියානි , මින්චි කොල සම්බෝල , මී කිරි දාපු රසම රයිතා එකත් එක්ක රස බලමුද ? . Cooking menika chef.😁 ゚viralシ

25/03/2026

ජෙලි ෆෘට් සැලඩ් මාරම රසයි ゚viralシ

20/03/2026

*නොමිලේ* .....share කර අන් අයටත් දැනුවත් කරන්න..
මහරගම කාමර 36 කින් යුත් අංගසම්පූර්ණ නව නිවසක්..
දුරබැහැර පළාත් වලින් පැමිණෙන අසරණ පිළිකා රෝගීන්ට එම පවුලේ අය විවෘත කර ඇත.
ආහාර පාන සහ නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ....
මෙම පණිවුඩය හැකිතාක් හුවමාරු කරන්න... අසරණ අයට පිහිට වන්න...බුදුසරණයි...

දුරකතන අංකය
0112 745 800

20/03/2026

කොස් පොලොස් හැදෙනව නම් මේ ගානටවත් හැදෙන්න ඕනි...

18/03/2026

Biriyani SULTAN PALACE කනවනම් ලොකුම අවුලක් නෑ ..

17/03/2026

ගැහුවනේ ගල් ගෙඩිය වැටෙන්නම ..අපරාදේ කොච්චර මහන්සි උනාද ඔය ගානට හදාගන්න.. ゚viralシ

15/03/2026

පෙරදා මැවු සිනා මාරම ලස්සනයි මල්ලි ජයෙන් ජයම වෙන්න ඕනි..ඔයාට.. ゚viralシ

09/03/2026

බෙරගල කන්ද මුදුනේ ඉඳල බලපුවහම . පහලින් පේන කඳු පන්ති 16 . ゚viralシfypシ゚viralシalシ

08/03/2026

හිරිකටුඔය.. කියන්නේ ඇත්තටම ඇඟ හිරි වැටෙන සීතලම සීතල වතුර උල්පතක් .. මාරම ලස්සන තැනක් කවුරු ගියත් ඒ ලස්සන සුන්දරත්වය විනදල එන්න .. ඒක විනාශ වෙන විදිහට ප්ලාස්ටික් පොලිතීන් නම් දාල එන්න එපා..

08/03/2026

ප්ලේන් ආප්ප , බිත්තර ආප්ප එක්ක රසම රස පැනි ..ආප්ප .. පට්ට රසට ලුනු මිරිස් එක්ක චිකන් හ⁣ොදි ..

04/03/2026

ගින්දර විසිවෙන්න හදපු ඇඹැරැල්ල අච්චාරුව . සැරයි පැනි රසයි දෙකම මික්ස් උනහම පට්ටම රසයි.

02/03/2026

Sun rice . මල හිරු මෙච්චර ලස්සනයිද

Address

366/3 Rilhena

70070

Website

Alerts

Be the first to know and let us send you an email when SL Thusi & saku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share