AKENA Nature Food Product

AKENA Nature Food Product Dehydration of food,including medicial herbs ,vegetables and fruits.

(thebu tea,katu anoda tea,heen bovitiya tea,karapincha tea,black tea and ginger tea,black tea and cinnamon tea

22/07/2025

දැන් නම් ඔයාගෙ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕනි කාලෙ ඇවිල්ල කියල තවමත් හිතුනෙ නැද්ද?
තෙල් කෑම පිටි කෑම දිනපතා ගන්න ඔයාගෙ ඇග දිහා බැලුවම ගොඩක් දුකයි නේද?

අධික තරබාරුව
මේදය අදික ලෙස තැම්පත් වීමයි හේතුව

,තැම්පත් වුන මේදය දිය කරල යවන්න තරම් ප්‍රබල ගුණයක් හීන් බෝවිටිය වල සහ කරපින්ච වල තියෙනවා.

ඒත් ඔයාගේ කාර් ය බහූල ජීවන රටාවත් එක්ක කැද ටිකක් හදා ගන්න වෙලාවක් නෑ නේද?

දුක් වෙන්න එපා
ඔයාල වෙනුවෙන් අපි ඉතාමත්ම සෞඛ්‍ය ආරක්ෂිතව ඖෂධීය පානයන් කීපයක්ම විනාඩි 5 න් හදා ගන්න ගෙනවිත් තිබෙනවා.

100% ඖෂධීය ශාක සාරයෙන් දේශීය වෛද්‍ය වරයකුගේ උපදෙස් මත නිමවන ලද Akena Herbal Tea ඉතා වගකීමකින් යුතුව ඔබ අතට පත් කෙරෙන බව බොහෝමත්ම සතුටිනුයි ප්‍රකාශ කර සිටින්නෙ.

ඒ වගේම ඔයා අදික ලෙස මත්පැන් බාවිතයට හුරු වුන කෙනෙක් වෙන්නත් පුලුවන්.

අක්මාව ගැන බයෙන් නේද ඉන්නෙ.

ඔයා දන්න කී දෙනෙක් නම් අක්මාව ආශ්‍රිත රෝග වලින් මේ වෙනකොට පෙලෙනවද.

අක්මාව ආශ්‍රිත රෝග සුව කිරීමේ මහා බලගතු බලයක් හීන් බෝවිටිය ශාකය සතුව ඇති බව ඔයා දැනන් හිටියද.

දැනගෙන හිටියත් ඒ ඖෂධය හෝයා ගන්න විදියක් නැතිකම හෝ ගෙදර හදාගෙන බොන්න වෙලාවක් නැති කම්න් හිටිය නේද.

අපි ඔයාලට හීන් බෝවිටිය තේ එක හදුන්වා දෙන්නෙ ඊට විසදුමක් ලෙසයි.

ඒවගේම කටු අනෝද තේ එක ,

හැම මොහොතෙම වගේ අපිට වැඩිපුරම කන්න ලැබෙන්නෙ පිළිකා කාරක බොහෝමයක් අඩන්ගු ආහාර.

දන්නවද පිළිකා සෛල විනාශ කිරීමේ මහා බලයක් මේ කටු අනෝද සතුයි.

සීනි සීනි ඇහුවොත් හැමෝටම වගේ ඔය ලෙඩේ.
මොකවත්ම කන්න බොන්න බැරිව විදින දුක
මේ ලෙඩෙන් ගැලවෙන්න තියෙනවනම් කොයිතරම්ද කියල හිතෙනව නේද .

ස්නායු දුර්වල වෙනව ,ඇස් පෙනීම දුර්වල වෙනව.
තෙබු කොළ තේ පානය කරල බලන්න .
සීනි පාලනයට තෙබු කොළ ඉතාමත් ගුණ දායකයි.

තව බොහෝමයක් රෝග නිවාරණය සදහා මේ සියලුම Herbal Tea වර්ග ගුණදායකයි.

එදිනෙදා ඔබේ දිවියට අදම එක්කර ගන්න හිත තිතා ඉන්න එපා.

Tea bag එකක් ලෙස ඇති නිසා ඉතා පහසුවෙන් සකසා ගත හැකියි.

සකසා ගැනීම සදහා උපදෙස් පත්‍රිකාවක්ද අඩන්ගු කොට ඇත.

cash on delivery පහසුකම ඇති නිසා ඔබේ නිවසටම ලැබුන පසු මුදල් ගෙවිය හැක.

🌱ඇනවුම් කිරීම සදහා පහත WhatsApp අ‍‍‍ංකයට පනිවිඩයක් යොමු කරන්න.

📞📞 077 810 3181

හීන්බෝවිටිය ඖෂධීය පානය ඔයාටත් 100% විශ්වාසයෙන් යුතුව දැන් අපෙන් ලබාගන්න පුලුවන්.දවස පටන් ගත්ත මොහොතෙ ඉදලම මොනවද ඔයා කෑවෙ...
13/07/2025

හීන්බෝවිටිය ඖෂධීය පානය ඔයාටත් 100% විශ්වාසයෙන් යුතුව දැන් අපෙන් ලබාගන්න පුලුවන්.
දවස පටන් ගත්ත මොහොතෙ ඉදලම මොනවද ඔයා කෑවෙ ,ඒවයින් කොච්චරක් නම් ශරීරයට අහිතකර දේවල් ඔයා ගත්තද කියල නිකමටවත් හිතල බැලුවද.නෑ නේද?
පොඩි ළමයගෙ ඉදලම දැන් බොහෝමයක් අයට හිතාගන්නවත් බැරි තරමට ලෙඩ රෝග වගකිවයුත්තා අපිම නොවෙද?

අපි ආස දේවල් මේ ජීවිතේ කන්න බොන්න ඕනි තමා නැත්නම් වැඩක් නෑනේ.

ඒත් අපි අපිව ආරක්ෂා කර ගත යුතුයි.
ඒ සදහා ඖෂධීය පානයන් අපේ දිවියට එක් කර ගැනීම හොදම විකල්පයක් කියල තවමත් හිතුනෙ නැද්ද?

Herbal Tea එකක් බීල දවස පටන් ගමු නේද?
හීන් බෝවිටිය කියන්නෙ අපේ ශරීරයරට අවශ්‍යම බලගතු ඖෂධයක්

අක්මාවේ ආරක්ෂකයා කිවුවොත් හරියටම හරි.

# අක්මාවේ තෙල් අයින් කරනව
# අක්මාව ආශ්‍රිත සියලුම රෝග සුව කරනව
# කොලෙස්ට්‍රෝල් ඉවත් කරයි
# සෙ‍‍‍‍ංගමාලය
# දියවැඩියාව
# අදික තරබාරුව අඩු කරයි.

යනාදී රෝග රැසකට සුවය

100% හීන් බෝවිටියා පත්‍ර පමනක්ම යොදා ගනිමින් ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව සකසා ඇති හීන් බෝවිටියා තේ ඉතා ඉක්මනින් පහසුවෙන්ම සකසා ගත හැකි ලෙස කුඩා Tea bag එකක් ලෙස ලබා ගත හැක.

නිරෝගිමත් දිවියක් සදහා දවසේ ආහාර එකතුවට Herbal Tea එකක් එකතු කර ගන්න

Rs : 950/=

📞 077 810 3181

06/07/2025
06/07/2025

Healthy food and Herbal Tea For a Healthy Life

Address

72/A,Ganegama
Pelmadulla
70070

Website

Alerts

Be the first to know and let us send you an email when AKENA Nature Food Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share