R & S Cake House

  • Home
  • R & S Cake House

R & S Cake House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from R & S Cake House, Grocers, .

✨ "සන්සුන් රසයකට අලුත් හැඩයක් එක් කරමින්, ඔබේ සිතුමන්, රුචි හා අභිලාෂයන්ට ගැලපෙන අකාරයෙන් සෑම කේක් එකක්ම අතිවිශේෂිත ලෙස නිර්මාණය කරන අපගේ අතින්, ඔබේ සතුට රසවත් අත්දැකීමක් බවට පත් කරනු ඇත!” ✨

🦋 cake designer ❤️💕

11/08/2026

🦋🎂🦋

❤️🎂🥰🍾
25/06/2026

❤️🎂🥰🍾

ආදරණීය අම්මා කෙනෙකුට💕Happy customer.🎂🎉️💐Simple cake design
24/06/2026

ආදරණීය අම්මා කෙනෙකුට💕
Happy customer.
🎂🎉️💐
Simple cake design

මෙ cake එක හැදුවේ.... මන් හරි ආසාවෙන් මොකද ලස්සන handsome chuty boy කෙනෙක්ට. 🦋 Customer නම් කිව්වේ නන්ගි වැඩිය මහන්සි වෙ...
12/05/2026

මෙ cake එක හැදුවේ.... මන් හරි ආසාවෙන් මොකද ලස්සන handsome chuty boy කෙනෙක්ට. 🦋 Customer නම් කිව්වේ නන්ගි වැඩිය මහන්සි වෙන්න එපා ඔයාට ලේසි විදිහට මට හදල දෙන්නකෝ කියලා. එහෙම බැනේ... එ boy ආස star & moon වලට.... ලස්සනයි නේ........🥰💕

එයාගේ ආදරණීය මහත්තයාටR&S cake house වෙතින්රසින් පිරි cute cake එකක්...❤️🥰
12/05/2026

එයාගේ ආදරණීය මහත්තයාට
R&S cake house වෙතින්
රසින් පිරි cute cake එකක්...❤️🥰

සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 🌸ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සතුට, සාර්ථකත්වය, සෞඛ්‍යය සහ අසීමිත ආශිර්වාද ලැබෙන සුභම සුභ නව වසර...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 🌸
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සතුට, සාර්ථකත්වය, සෞඛ්‍යය සහ අසීමිත ආශිර්වාද ලැබෙන සුභම සුභ නව වසරක් වේවා!

🌞🎉 අවුරුදු රසය ගෙදරටම ගෙනෙන R & S cake house🎂🚚 5km ඇතුළත Delivery FREE (akuressa area)📞 දැන්ම order කරන්න  0715897199 / ...
12/04/2026

🌞🎉 අවුරුදු රසය ගෙදරටම ගෙනෙන R & S cake house🎂

🚚 5km ඇතුළත Delivery FREE (akuressa area)

📞 දැන්ම order කරන්න
0715897199 / 0776838442

අවුරුදු මේසෙට අලුත් රසයක් එක් කරන්න අදම අපෙන්...

Denna hithenne nathi orders... ❤🌷
06/04/2026

Denna hithenne nathi orders... ❤🌷

Welcome baby boy❤Lassana hurathal boy kenektaPlace you'r order 💕💕0715897199
06/04/2026

Welcome baby boy
❤Lassana hurathal boy kenekta
Place you'r order 💕💕
0715897199

RUN Tours & Cabs 💕💕💕💕
15/02/2026

RUN Tours & Cabs 💕💕💕💕

Address


Website

Alerts

Be the first to know and let us send you an email when R & S Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed grocery store?

Share