Ruu Great Foods

  • Home
  • Ruu Great Foods

Ruu Great Foods We deliver all your dehydrated foods to your door step

19/12/2025
ස්විට්සර්ලන්තයට ගිය Ruu Grate Foods thanks ruvini akka...❤️🥰0771599431විජලනය කළ කොස්, පොළොස්,දෙල්,හතු, නෙළුම්අල කොහිල, ක...
15/12/2025

ස්විට්සර්ලන්තයට ගිය Ruu Grate Foods
thanks ruvini akka...❤️🥰
0771599431
විජලනය කළ කොස්, පොළොස්,දෙල්,හතු, නෙළුම්අල කොහිල, කැරන්කොකු, ගොටුකොල පවුඩර්, කරපිංචා පවුඩර්, කර්තකොළොම්බ අඹ, යාපනය අඹ, සීනි කෙසෙල්, ඇඹුල් කෙසෙල් ....
විදෙස්ගතවන ඔබට හෝ ඔබේ මිතුරකුට අපේ රසට අපේ කෑම යවන්න...අප අමතන්න...

නවසීලන්තය බලා පසුගියදා ගිය Ruu Great Foods සැකසූ ආහාර වර්ග කීපයක්...ස්තූතියි සරංගී ද සිල්වා ඇනවුමට...
15/07/2025

නවසීලන්තය බලා පසුගියදා ගිය Ruu Great Foods සැකසූ ආහාර වර්ග කීපයක්...
ස්තූතියි සරංගී ද සිල්වා ඇනවුමට...

23/05/2025

රිදියගම වැව් මාළු වලින් සැකසෙන ප්‍රනීත රසැති දුම් කරවල..

ඔබේ ඇනවුම දැන්ම යොමු කරන්න...
0714817909

වාඩිය රිදියගම..

ඊශ්‍රායලය බලා ගිය Ruu Grate Foods ... විජලිත නෙළුම් අල ස්තුතියි කුමාරි අක්කා, ❤️❤***   සකසන ආකාරය ...විජලිත නෙළුම් අල ස්...
08/10/2024

ඊශ්‍රායලය බලා ගිය Ruu Grate Foods ...

විජලිත නෙළුම් අල
ස්තුතියි කුමාරි අක්කා, ❤️❤

*** සකසන ආකාරය ...
විජලිත නෙළුම් අල ස්වල්පයක් ගෙන උණුවතුරේ දමා විනාඩි 20ක් පමණ පෙඟෙන්නට තබන්න. අනතුරුව ඔබ කැමති ආකාරයට කිරට, මිරිසට හෝ තෙලට පිස ආහාරයට ගන්න .

(ගුණය, රසය, වර්ණය , වෙනසක් නැත)

ඊශ්‍රායලය බලා ගිය රූ Grate foods...👌ස්තුතියි කුමාරි අක්කා...❤️
11/09/2024

ඊශ්‍රායලය බලා ගිය රූ Grate foods...👌
ස්තුතියි කුමාරි අක්කා...❤️

විජලනය කළ කොස්...
18/08/2024

විජලනය කළ කොස්...

15/08/2024

විජලනය කළ නෙළුම් අල
විදෙස්ගතවන ඔබට රැගෙන යාමට ...

Address


10230

Website

Alerts

Be the first to know and let us send you an email when Ruu Great Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share