Naturelle cylone with dilru

Naturelle cylone with dilru Naturelle cylone originally production

19/02/2026
මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත්...
30/01/2026

මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..

💥kesharoo Hair Care Pack
💢100%ක් ප්‍රතිපල සහිතයි.

🔉අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

කේෂාරූ Hair Care Pack නීල්්‍යාදි තෛලය , විටමින් E සමග ගොටුකොළ, කෝමාරිකා, මුකුනුවැන්න,ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Naturelle Ceylon කේෂාරූ Hair Care Pack මගින් ඔබගේ හිස කෙස්

👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

🍀☘️✅කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

🌴🌴🌴🌴🌴🌴

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශාරූ තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශාරූ තෛලය

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ කේශාරූ තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

2. කේශාරූ ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. කේශාරූ කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ❤️

ඔබගේ
👉නම
👉ලිපිනය
👉දුරකථන අංක 02ක්
👉පදිංචි දිස්ත්‍රික්කය
👉ලගම නගරය
අප වෙත එවන්න.

👇👇👇
📱 0716548788 Whatsapp 💬
👉Cash on delivery available 300/=

බ්ලීචින් අඩංගු නැතිව ඔබත් ඔබේ සම පැහැපත් කර ගැනීමට කැමති ද? 😍 ⭐ බ්ලීචින් ඩැමේජ් නිසා ඔබත් කනස්සල්ලෙන් ද? මෙන්න  අපි   ගෙ...
28/01/2026

බ්ලීචින් අඩංගු නැතිව ඔබත් ඔබේ සම පැහැපත් කර ගැනීමට කැමති ද? 😍

⭐ බ්ලීචින් ඩැමේජ් නිසා ඔබත්
කනස්සල්ලෙන් ද? මෙන්න අපි ගෙනාවා බ්ලීචින් නැති,

🌹 Rose Moisturizing body lotion
🍂 Venivel and Wild turmeric Body lotion

✅බ්ලීචින් ආසාදන සුව කරයි.

✅ සම නීරෝගීමත් කර රන්වන් පැහැයක් ලබා දෙයි.

✅ සමේ පැහැපත් බව වැඩි කරයි.

✅කුරුලෑ,ලප කැළැල්,අවපැහැගැන්වීම් සුව කරයි.

✅ සමෙහි රැලි වැටීම්,ඉරි තැලීම් සුව කරයි.

✅ඇස්යට කලුවීම්, සමේ ඇති වියලි බව නැති කරයි.

✅ පිරිමි සහ ගැහැනු දෙගොල්ලන්ටම පාවිච්චි කල හැක.

⭕Rose Moisturizing body lotion ( 300ml ) රු 995/= පමණයි.

⭕Venivel and wild turmeric Body lotion (300ml) රු 995/= පමණයි.

🔰Cash on deliver පහසුකම තිබේ.

🔅ඇණවුම් කිරීමට

1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දිස්ත්‍රික්කය
4️⃣ළඟම නගරය
5️⃣දුරකථන අංක 2ක් එවන්න.

⭕වැඩි විස්තර සඳහා සහ මිලදීගැනීමට අවශ්‍යනම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
WhatsApp -

071-65-48-788



Normal skinwhatssap 071*6548788 msg karanna
27/01/2026

Normal skin
whatssap 071*6548788 msg karanna

🍂🌿වෙහෙසෙන ඔබේ සිරුරට ආයුර්වේද සත්කාරයක්.අධික තරබාරුව නැති කර උදරය නෙරා ඒම අවම කරයි  සිරුරට ආයුර්වේද සත්කාරයක් ලෙසින් නිප...
27/01/2026

🍂🌿වෙහෙසෙන ඔබේ සිරුරට ආයුර්වේද සත්කාරයක්.

අධික තරබාරුව නැති කර උදරය නෙරා ඒම අවම කරයි සිරුරට ආයුර්වේද සත්කාරයක් ලෙසින් නිපදවෙන 100% ශී‍ ලාංකික නිෂ්පාදනයක්වන Herbline fatburne green tea , සෞඛ්‍යාරක්ෂිත බව, ප‍්‍රමිතිය තහවුරු කරමින්, ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි.

Fatburne Green tea rs.1680/-
Delivery charge Rs.300

❌ඇණවුම් කිරීමට ,
1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දිස්ත්‍රික්කය
4️⃣ලඟම නගරය
5️⃣දුරකථන අංක 2ක් එවන්න.

⭕වැඩි විස්තර සදහා සහ

⭕ මිලදීගැනීමට අවශ්‍යනම් පමණක්.

0716548788 WhatsApp කරන්න.

🥀 කිහිලි, ඉකිලි, බෙල්ල කළු වෙලා අවපැහැ වෙලාද....?😥😥🤩🤩 එන්න එහෙනම්.., මෙන්න ඔබට විසදුමක්....අපේ සබන් කැට තුනම අපි Rs.1050...
27/01/2026

🥀 කිහිලි, ඉකිලි, බෙල්ල කළු වෙලා අවපැහැ වෙලාද....?😥😥

🤩🤩 එන්න එහෙනම්.., මෙන්න ඔබට විසදුමක්....

අපේ සබන් කැට තුනම අපි Rs.1050කට ලබා දෙනව..

🤚 අවුවට පිළිස්සුනු,
🤚 අවපැහැ ගැනුනූ,
🤚 උෂ්ණ බිබිලි ඇති,
🤚 අත් කකුල් රැලි වැටුනු,
🤚 අත් යට, බෙල්ල, රහස් ප්‍රදේශ කළු වෙලා අවපැහැ ගැන්වී ඇති අයට...
පාවිච්චි කරන්න පුළුවන් ආයුර්වේද සබන් කැටයක් තමා මේ...

🤔🤔 මොනවද මෙහි අඩංගු දේවල්..:
🔸සුදු හඳුන්
🔸කස්තුරි කහ
🔸වෙනිවැල්
🔸කොකුම්
🔸මි පැණි
🔸කුරුදු තෙල්
අන්තර්ගත කරමින් සබන කැටේ නිෂ්පාදනය කර ඇත..

😲😲 සත්ත්ව තෙල් අඩංගු නැත.
💛💛රන්වන් වත කමලකට හිමිකම් කියන්න දැන්ම ඇණවුම් කරන්න 💛💛

⭕👇👇👇👇👇👇👇👇👇👇
⭕වැඩි විස්තර සදහා සහ
⭕ මිලදීගැනීමට අවශ්‍යනම් පමණක් WhatsApp කරන්න.
👇👇👇
දුරකථන අංකය 0716548788 whatsapp

මැරි කරලා බබාලා ලැබුනට පස්සේ තමන් ගැන හිතන්න අමතක උනාද.. වැඩ එක්ක ගොඩක් බිසිද ??? ඔන්න ඔයාගේ බර බඩ අඩු කරන ගමන් වෙනදා ති...
27/01/2026

මැරි කරලා බබාලා ලැබුනට පස්සේ තමන් ගැන හිතන්න අමතක උනාද.. වැඩ එක්ක ගොඩක් බිසිද ??? ඔන්න ඔයාගේ බර බඩ අඩු කරන ගමන් වෙනදා තිබුනු සමේ පැහැය නැවත අරන් ලස්සන වෙන්න...කිසිදු බ්ලීචින් ,රසායනික නිෂ්පාදන වලින් තොරව බය නැතුව ගන්න පුලුවන් ,ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත නිෂ්පාදන ...කුරුදු සහ කහ කැප්සියුල් ...🤗🤗🤩🤩🤩 ඇනවුම් කිරිමට වට්සැප් මැසේජ් කරන්න😍 ....0716548788

❤️සමේ පැහැපත් බව නීරෝගිව වැඩි කරගන්න සම හිරු එලියෙන් ආරක්ශා කර අදුරු බවෙන් තොර පැහැපත් සමක් සදහා,💛Venivel &wild Tumaric ...
27/01/2026

❤️සමේ පැහැපත් බව නීරෝගිව වැඩි කරගන්න සම හිරු එලියෙන් ආරක්ශා කර අදුරු බවෙන් තොර පැහැපත් සමක් සදහා,

💛Venivel &wild Tumaric Bodylotion💛
&
💛Kunkumadee face cream💛

ඇණවුම් කිරිමට,

Whatsapp 071-6548788

👉නම
👉ලිපිනය
👉දුරකතන අංක 02 ක්
👉ලගම දිස්ත්‍රික්කය
අපට එවන්න

Cash on delivery Available 🚛🚛

Natural ceylon Store ゚ ゚viralシviralシfypシ゚viralシalシNaturelle

🔰 Naturelle Ceylon  වෙතින් දැන් ඔබට සියලුම ආයුර්වේද නිශ්පාදන  අපගෙන් ලබාගත හැක. සැමට පෙර ඔබගේ සෞඛ්‍ය පිළිබද සැලකිලිමත් ව...
27/01/2026

🔰 Naturelle Ceylon වෙතින් දැන් ඔබට සියලුම ආයුර්වේද නිශ්පාදන අපගෙන් ලබාගත හැක. සැමට පෙර ඔබගේ සෞඛ්‍ය පිළිබද සැලකිලිමත් වෙමු ❤✅

1.Kokum & venivel & Charcoal herbal soap

2.කේශා රූ Hair care pack

3.Beauty booster (Termaric , Vitmin C Capsul)

4.Natural Green Tea

5.Supplement Range( Cinnomon , Termaric , Moringa, Welpenala, Ashwaganda, Karapincha & Garlic, Thebu, Karavila, Heenbovitiya)

6.Face wash / Clenser /Scrubs

7.Body Lotion / Day & Night Cream

8.Safron Range

9.Vitamin C Range

🔰මේම කාණ්ඩ යටතේ අයිටම් 100+ අප සතුව ඇත.

🔰අප සමග ඔබගේ ගැටලු ඉදිරිපත් කර ඔබට ගැලපෙනම ස්වභාවික සත්කාරය අදම වෙන් කරවා ගන්න

🔰සියලුම කාණ්ඩයන් තත්ව සහිතක සහ ආයුර්වේද සභාවේ අනුමැතිය සහිතයි

071-65-48-788 යන whatsapp අංකයට මැසේජ් එකක් එවන්න.

゚viralシfypシ゚viralシalシ ゚

ඛඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැරිද? නීරෝගී ලස්සන සිහින් සිරුරකට ඔබත් කැමතිද?මෙන්න සාර්ථක ප්‍රතිපල ගේන Naturelle Cinn...
27/01/2026

ඛඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැරිද? නීරෝගී ලස්සන සිහින් සිරුරකට ඔබත් කැමතිද?මෙන්න සාර්ථක ප්‍රතිපල ගේන Naturelle Cinnamon Capsul වෙතින්. පාවිච්චි කර බලා වෙනස ඔබත් අත්විදින්න.ශරීරයට අගුණය ක් නැති ස්වභාවික කුරුඳු සාරයෙන් නිපදවා ඇති ගුණාත්මක බවින් ඉහල ඖෂධයකි.
250mg කරල් 60ක් තියෙනවා. උදේ හවස දවසට දෙක ගානේ පවිච්චි කරලා බලන්න. අනවශ්‍ය මේදය දහනය කරයි. ඇත්තටම ඔයාගේ බඩ අඩුවෙලා ඔයා slim වෙලා ලස්සනට ඉදිවී.

කුරුඳු බර අඩු වීමට ඇත්තටම බලපානවද කියලා ඔයාට පුලුවන් අන්තර්ජාලය තුල සොයා බලන්න( cinnamon for weight loss and belly fat ). බටහිර පරීක්ෂණ වලින් පෙන්වා දුන්නු ගොඩක් විස්තර අපි කියනවාට

කෙටි කලකින් 100% ප්‍රතිඵල ගෙන දෙන ‘’Naturelle Cinnamon Capsules’’ අතුරු ආබාධ නැති ආයුර්වේද නිශ්පාදනයකි…
-------විශේෂ සෞඛ්ය ප්‍රථිලාභ-----
- අනවශ්‍ය මේදය දහනය කරයි
- ප්‍රතිඔක්සිකාරක වලින් ඉහලයි
- ආහාර ජීර්ණය පහසු කරයි
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
- හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි
- රුධිර සීනි මට්ටමට පාලනයට සහාය වේ
- රුධිර සංසරණ ප්‍රවර්ධනය කරයි
- පිළිකා නාශක ගුණය ඇත
- සිරුරේ බර අඩු කර ගැනීමට හේතු වේ

Rs. 790/=

Whatssap 0716548788

゚viralシviralシfypシ゚viralシalシnaturelle

Address

Pannipitiya
Pannipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Naturelle cylone with dilru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category