P U R P L E G I R L

P U R P L E   G I R L Hey Beautiful Girl......🌼💜
පාට පාට ලෝක වල අතරමං වෙන්න ඔයත් කැමතිද.....😲✨

30/11/2025

අනුරාධපුර පුජනීය නගරය........🥺🙏☔

#අනුරාධපුර

30/11/2025

🙏🙏

29/11/2025

🙏

28/11/2025

වැස්ස කියන්නේ කොච්චර ආස,හිත නිවන සිදුවීමක් උනත්.....
එක කාලෙකදී එයාත් හරි ඉක්මනට දරුණු වෙනවා.....☔😖🥺

ඔහුගේ බලපෑමෙන් පීඩාවට පත් වී සිටින සියල්ලෝම ආරක්ෂා කරත්වා........🙏

19/11/2025
පුංචි හිත් වල ...පුංචි පුංචි හිත් රිදීම් නැති කරන අපූරු බෙහෙත් වට්ටෝරු.......🙆🧚🥺Fairy Princess
18/09/2025

පුංචි හිත් වල ...
පුංචි පුංචි හිත් රිදීම් නැති කරන
අපූරු බෙහෙත් වට්ටෝරු.......🙆🧚🥺

Fairy Princess

අවංකව ජීවිතේ ගැට ගහගන්න දගලන හැමෝම අනිවාරෙන් දවසක දිනනවාමයි.......😍♥️Bloom by Ri Se Ru
18/09/2025

අවංකව ජීවිතේ ගැට ගහගන්න දගලන හැමෝම අනිවාරෙන් දවසක දිනනවාමයි.......😍♥️
Bloom by Ri Se Ru

හෙලෝ ලමායි.....🙈🙈🙈අලුත් එකක් ගෙනාවා....🙀🙀🙀KARAOKE BOX PROFESSIONAL SYSTEM KTS- 1909Cash On Delivery පහසුකම යටතේ දිවයිනේ ...
16/09/2025

හෙලෝ ලමායි.....🙈🙈🙈
අලුත් එකක් ගෙනාවා....🙀🙀🙀

KARAOKE BOX PROFESSIONAL SYSTEM KTS- 1909

Cash On Delivery පහසුකම යටතේ දිවයිනේ ඕනෙම තැනකට ගෙන්වා ගත හැක.

👍 High quality sounds..
👍 Super bass
👍 Rechargeble high quality mike.
👍 pen drive
👍 micro SD
👍 bluetooth
👍 after service

ස්වුන්ඩ් බලල ගන්න👍👍👍👍👍👍👍

Limited stork...

SUPER DEAL 005 - Rs,16900/=

Request a video on watsaap -077 6964211

හෙලෝ ළමා...යි 👋🙀ඔන්න ඉතින් ඔයාලා අසා කරන පුංචි පුංචි ලස්සන සුකුරුත්තම් ඔයාලට  මගෙන් ගන්න පුළුවන්😍🧚🙈ඔයාලා වෙනුවෙන් තවත් ද...
09/09/2025

හෙලෝ ළමා...යි 👋🙀

ඔන්න ඉතින් ඔයාලා අසා කරන පුංචි පුංචි ලස්සන සුකුරුත්තම් ඔයාලට මගෙන් ගන්න පුළුවන්😍🧚🙈

ඔයාලා වෙනුවෙන් තවත් දේවල් මන් ඉක්මන්ට අරන් එනවා.

items
items
boquet
items


ඔන්න මේ වගේ දේවල් මගෙන් ගන්න පුළුවන් .....

පුංචි mg එකක් දාන්න විතරයි තියෙන්නේ....
Wp -077 6964211

, , ,

Other girls 🥵🙀                       VS                       Me 🧚🥴
01/09/2025

Other girls 🥵🙀
VS
Me 🧚🥴

ආදරණීය සැප්තැම්බර්.......💜💐     කාලය ගෙවිල යනවා තමයි..     ඒත් කාලෙත් එක්ක ඔයත් ගෙවිල ගියොත්..    ඒක හරිම අපරාදයක්..🥺   ...
01/09/2025

ආදරණීය සැප්තැම්බර්.......💜💐
කාලය ගෙවිල යනවා තමයි..
ඒත් කාලෙත් එක්ක ඔයත් ගෙවිල ගියොත්..
ඒක හරිම අපරාදයක්..🥺
අද ඉඳන් පටන් ගන්න..🌼
අලුත් මාසයක් අලුත් දවසක් අලුත් සතියක ආරම්භයක්..💐🧚

Address

Watareka South, Watareka
Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when P U R P L E G I R L posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category