The Hopper Hut - Kothmale

The Hopper Hut - Kothmale Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Hopper Hut - Kothmale, Health Food Shop, 3MHF+HF, Tawalantenne, Nuwara Eliya.

The Ultimate Hopper Destination!
🥞 දාරේ කරවෙච්ච, මැද සිනිඳු, නියම ශ්‍රී ලාංකීය ආප්ප රසය.
🌾 නියම හෙළ රසයට හැදුණු කරස් ගාන ආප්ප.
🌶️ කටට සැරට ලුණු මිරිසක් එක්ක, දුම් දමන උණු උණු ආප්ප වේලක රස බලන්න එන්න අපේ කඩේට.
⏱️ උදේ 8:00 සිට රාත්‍රී 10:00 දක්වා විවෘතයි

29/06/2026
27/06/2026

ඔයත් උනු උනුවෙ රසට ආප්පයක් කන්න තැනක් හොයනවද ??
එහෙනම් අදම එන්න "The Hopper Hut" එකට

📍Visit us today & experience real food magic
Nuwara Eliya road, Katukithula
🤙 Call us:
0771819313

26/06/2026

"හවසට තේ බොන්න මීට වඩා දෙයක් තියෙනවද? ☕️ බඩගිනි වෙන වෙලාවට සුපිරිම එලවලු රොටී! 😋

නුවර එළියෙ යන ගමන් ඔයාලත් එන්න අපේ තේ කඩේට
25/06/2026

නුවර එළියෙ යන ගමන් ඔයාලත් එන්න අපේ තේ කඩේට

පෙනුම විතරක් නෙවෙයි... රසත් උපරිමයි! 😋🔥​සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය කුළුබඩු රසයෙන් අනූන ලුනුමිරිස්, හොදි වර්ග සමඟින් දිව ...
13/06/2026

පෙනුම විතරක් නෙවෙයි... රසත් උපරිමයි! 😋🔥
​සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය කුළුබඩු රසයෙන් අනූන ලුනුමිරිස්, හොදි වර්ග සමඟින් දිව පිනවන ආප්ප, වඩේ සහ රොටීවල නියම රසය විඳින්න එන්න අපේ නවාතැනට. එක වරක් ආවොත් නැවත නැවතත් එන්න හිතෙන ඒ සුපිරි රසය...
​🍽️ පිරිසිදුකම සහ උසස් ප්‍රමිතිය සැමවිටම...
​✨ අදම ඇවිත් රස බලන්න!

Address

3MHF+HF, Tawalantenne
Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when The Hopper Hut - Kothmale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share