SG Strawberry - Nuwara Eliya

SG Strawberry - Nuwara Eliya 🍓 Farm-fresh Nuwara Eliya strawberries & premium gift treats straight from Ambewela! ✨

❤️🍓🍓Happy Weekend🍓🍓❤️
03/07/2026

❤️🍓🍓Happy Weekend🍓🍓❤️

🍓🍓🍓Good morning🍓🍓🍓
02/07/2026

🍓🍓🍓Good morning🍓🍓🍓

01/07/2026
01/07/2026

"කාර්යබහුල ජීවිතයෙන් මිදිලා, හිතට නිදහසක් දෙන්න හොඳම තැනක් හොයනවද? 🌿🏡

අඹේවෙල Stawberry Fram සහ අවට සොබාදහමේ සිරිය අත්විඳින්න Seethala Luxury Suits ඔබේ හොඳම තේරීමයි.
Book your luxury mountain retreat today!
📞 Contact us: 0773585275"

"නුවරඑළියේ අමතක නොවන නිවාඩුවක් ගත කරන්න... ❤️🏔️
Explore Nuwara Eliya with Seethala Luxury Suits.
Cozy rooms, amazing views, and a safe stay.

📍 Location: Ambewela
📞 Call: 0773585275"
Hashtags:
Seethala සීතල Luxury Suites

🍓🍓🍓🍓Hello July 🍓🍓🍓🍓
01/07/2026

🍓🍓🍓🍓Hello July 🍓🍓🍓🍓

🍓 ජූනි මාසයේ අප නිෂ්පාදන මිලට ගෙන අප හට සවියක් වු ඔබට ස්තුතියි! 🍓Gayan Fresh Strawberry (ගයන් ස්ට්‍රෝබෙරි) වෙතින් අපගේ ආ...
30/06/2026

🍓 ජූනි මාසයේ අප නිෂ්පාදන මිලට ගෙන අප හට සවියක් වු ඔබට ස්තුතියි! 🍓

Gayan Fresh Strawberry (ගයන් ස්ට්‍රෝබෙරි) වෙතින් අපගේ ආදරණීය පාරිභෝගික ඔබට විශේෂ පණිවිඩයක්...

පසුගිය ජූනි මාසය පුරාවටම අපගේ නැවුම් ස්ට්‍රෝබෙරි නිෂ්පාදන කෙරෙහි ඉහළම විශ්වාසය තබමින්, ඒවා මිලදී ගෙන අපගේ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට අපට සහාය වූ ඔබ සැමට අපගේ හදපිරි ප්‍රණාමය සහ ස්තූතිය මෙසේ පුදකර සිටිමු! 🙏❤️

ඔබ අප කෙරෙහි තැබූ ඒ විශ්වාසය ඉදිරියටත් ඒ අයුරින්ම රකිමින්, ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් නැවුම් ස්ට්‍රෝබෙරි ඔබ වෙත ලබාදීමට අප සැමවිටම බැඳී සිටින්නෙමු. ✨

ඉදිරියටත් අප හා මෙලෙසින්ම අත්වැල් බැඳගෙන කටයුතු කරනු ඇතැයි අප බෙහෙවින් බලාපොරොත්තු වෙමු! 🤝🍓
ස්තූතියි! / Thank You!

🍓🍓Good Morning eveyone🍓🍓
30/06/2026

🍓🍓Good Morning eveyone🍓🍓

2026-ජුලි මාසයේ සිට ඇණවුම් බාර ගනු ලැබේ SG Strawberry - Nuwara EliyaSeethala සීතල Luxury Suites නුවරඑළියේ සිරි නරඹන්න Tr...
29/06/2026

2026-ජුලි මාසයේ සිට ඇණවුම් බාර ගනු ලැබේ
SG Strawberry - Nuwara EliyaSeethala සීතල Luxury Suites

නුවරඑළියේ සිරි නරඹන්න Trip එකක් යන ගමන් ලෙහෙසියෙන්, නැවුම්ව රස විඳින්න... 🚗💨✨
introducing the On-The-Go Travel Basket by Gayan Strawberry! 🍓🍇

සීතල නුවරඑළියේ ඇවිදින්න යනකොට වාහනයේදී හෝ හෝටලයේදී කටට රහට, ගුණදායී දෙයක් සොයන ඔබටම විශේෂයෙන් නිර්මාණය කළ අපේ Fresh Fruit & Snack Pack එක දැන්ම ඇණවුම් කරන්න! 😍👇

What's Inside (ඇතුළත් දේවල්):
🍓 Fresh Strawberries & Mixed Fruits (Apple, Grapes, Oranges)
🥜 Premium Nuts Selection (Cashews & Almonds)
🍪 Crispy Biscuits & Wafers
🍫 Delicious Premium Chocolates
🥤 Fresh Strawberry Juice (Customizable)

නුවරඑළිය ඇතුළත ඕනෑම තැනකට, ඔබ සිටින හෝටලයට හෝ විලා එකටම ඉක්මනින් ගෙන්වා ගැනීමට අප අමතන්න! 📲🏨
📞 Place Your Order
👉 Call / WhatsApp: 0773585275
🏷️ Hashtags

29/06/2026

2026-06-29
Seethala සීතල Luxury Suites

Address

Blackpool-Ambewela-Pattipola-Horton Plain Road
Nuwara Eliya
22204

Website

Alerts

Be the first to know and let us send you an email when SG Strawberry - Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share