ZAAVI

Call Contact the business

ZAAVI 🍃සියලු නාම රූප ශූනය වේ 🍃

11.11 කියන්නෙ power full දවසක් . එ කියන්නේ engal numbrs වලින් බලවත්ම සන්ක්‍යාතයතමය් මෙ 11.11. 🍃 ඉතින් හෙට දවස මග හරින්න ...
10/11/2024

11.11 කියන්නෙ power full දවසක් . එ කියන්නේ engal numbrs වලින් බලවත්ම සන්ක්‍යාතයතමය් මෙ 11.11. 🍃 ඉතින් හෙට දවස මග හරින්න එපා

a.m.11.11. /p.m.11.11
ඔරලොසු වෙලාවෙන්

ඔයා ඔයාගෙ ජිවිතේ වැඩිපුරම අවශ්‍ය දේ විශ්වයට ලිපියක් මගින් ලියන්න ✍🤍 watr menifestation උනත් සුදුසුය් අනිවාරෙන් කැපවීමෙන් උනන්දුවෙන් විශ්වයෙන් උදව් ගන්න .. හෙට. දවස එ සදහ. වඩාත් සුදුසුය් 🙏 thnk mother universe 🧚

තමන්ව අවදානමකට නොතබන්න ✍🍃
07/11/2024

තමන්ව අවදානමකට නොතබන්න ✍🍃


🍃🍃මානසික සුවය 🍃🍃වගේම සුව පහසු විවේකයට ඉඩක්  දිනපතා පුරුද්දක් වශයෙන් තබා ගැනීම නිසාවෙන් තමන්ගේ පීඩාකාරි හැගීම් පහව යන්න හ...
05/11/2024

🍃🍃මානසික සුවය 🍃🍃

වගේම සුව පහසු විවේකයට ඉඩක් දිනපතා පුරුද්දක් වශයෙන් තබා ගැනීම නිසාවෙන් තමන්ගේ පීඩාකාරි හැගීම් පහව යන්න හේතුවක් වෙනවාට සැකයක් නැත 🍃

මානසික වින්දනය යහපත් අයුරින් විදීමට විවිධ ක්‍රම තියේ 💐 නමුත් එ ක්‍රම අපේ positive vibrations වලට බලපාන ආකාරය එකිනෙකට වෙනස් එ නිසා අපි යොදාගන්න ක්‍රම හරි විදිහට අන් අයට හින්සාවක් නොවන අයුරින් කල යුතුය් 🍃🍃🍃. පහත එය්න් කිහිපයකි
💐. ""මල්"" කියන්නෙ අපි හැමෝම ප්‍රිය කරන දෙයක් මල් වලට පුලුවන් අපි ඉන්න mood එක වෙනස් කරන්න එය්න් නැගෙන සුවද අපිව තව තවත් පොපියන්ට හේතු වේ. ඉතින් ඔයාගෙ ජිවිතේ. මානසික වින්දනය සදහා මල් ස්ටුවීම කල හැකි

💐. එලිමහනේ සන්ගීතය රස වීදීම ඉතා රසවත් හැගීමකි 😇 අපිට පුලුවන් දවසේ ඔනෑම වෙලාවක සන්ගීතය රසවිදිමින් මානසික පීඩනය අවම කර ගන්න . සන්ගීතය විශ්ව භාශාවක් යැය් අප අසා තියෙනව . සැබැවින්ම එය නිවැරදි .අපිට පුලුවන් subliminal යන සන්ගීත වලට සවන් දෙන්න . සිතට කයට මොලයට සහ අපි දන්නවා ඕරාව අපේ සවි ශක්තිමත් කරගන්න මෙ සන්ගීත වලට සවන් දීමෙන්. හැකියාව ඇත🍃🍃

💐. චිත්‍ර ඇදීම කියන්නෙත් මනස සැහැල්ලු කරන්න පුලුවන් එක පැතිකඩක් .

💐. භාවනා .. යෝගා.. යන ක්‍රියාකාරකම් ඉතා බෙහෙවින් අපේ ජීවිතයට යහපත් ආකල්ප ලන් කරන්න පුලුවන් දෙයක් . ඉතිම් මේ භාවනා කිරිම දවසකට පැයක් පමනවත් කරන්න පුලුවන් නම් අපි දවසෙන් දවස උසස් මනසක් සකසා ගැනිමට පුලුවන . මුල් අවදියෙ අපහසු වුවත් කාලය යත්ම එය අපේ ජීවිතේ පුරුද්දක් බවට පත් වනවා ..

🍁🍁ඉතින් මෙවැනි පුරුදු ජීවිතයට ලන් කරගන්න . ඔබේ ජිවිතය ඉදිරියට යාමට නම් නිරවුල් මනසක් තිබිය යුතුය් එවෙනුවෙන් අපි දින පතා මෙවැනි දෙ පුරුද්දක් කරගමු 🍁🍁🍁

ZAAVI ✍

. . . . . .

අලුත් මාසෙ හැමෝටම  යහපත්  බලාපොරොත්තු ඉටුවෙන සුබමාසයක් වේවා 💐🙂
01/11/2024

අලුත් මාසෙ හැමෝටම යහපත් බලාපොරොත්තු ඉටුවෙන සුබමාසයක් වේවා 💐🙂

මානසික නිදහස තරම් සතුටක් ලෝකෙ  ණැහැ වෙන සතුටක් 😊💐
30/10/2024

මානසික නිදහස තරම් සතුටක් ලෝකෙ ණැහැ වෙන සතුටක් 😊💐

අලුත් සතිය මෙහෙම පටන් ගමු💐ඔයාට වෙනවට අකමැති දෙ අනුන්ට නොකර ඉමු💐දවසෙන් දවස එක අඩු පාඩුවක් හරි හදාගමු💐ඉලක්ක .හීන වෙනුවෙන් ...
28/10/2024

අලුත් සතිය මෙහෙම පටන් ගමු
💐ඔයාට වෙනවට අකමැති දෙ අනුන්ට නොකර ඉමු

💐දවසෙන් දවස එක අඩු පාඩුවක් හරි හදාගමු

💐ඉලක්ක .හීන වෙනුවෙන් වැඩි පුර කැපවෙමු

💐කාගෙ හෝ හිනාවකට හේතුවක් වෙමු

💐🩷සතිය අවසානේ ඔයාටම සතුටු හිතෙය් 😌🥺

Anee panchoo 🥲
27/10/2024

Anee panchoo 🥲

🩷ලස්සනට ඉන්න 🩷ලස්සනට අදින්න හැමෝටම හිතෙන්නෙ නැහැ 😊ලස්සනට ජීවත් වෙන අය ගාව ලස්සන සිතුවිලි නිර්මානය වෙනවා        ❤️
27/10/2024

🩷ලස්සනට ඉන්න 🩷ලස්සනට අදින්න හැමෝටම හිතෙන්නෙ නැහැ 😊

ලස්සනට ජීවත් වෙන අය ගාව ලස්සන සිතුවිලි නිර්මානය වෙනවා

❤️

Address

102/D, Kurawalana , Kahatovita

11880

Telephone

+94743823216

Website

Alerts

Be the first to know and let us send you an email when ZAAVI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ZAAVI:

Shortcuts

  • Want your business to be the top-listed grocery store?

Share