07/10/2026
🥥පිරිසිදුකමටත් ගුණාත්මකභාවයටත් මුල්තැන දෙන ඔබ වෙනුවෙන්ම නිෂ්පාදනය කළ Linola White Coconut Oil දැන් කිඹුලාපිටිය LM Supermarket වෙතින් පහසුවෙන් මිලදී ගත හැකියි! 🛒✨
ඇයි Linola White Coconut Oil ම තෝරාගත යුත්තේ?
✅ 100% පිරිසිදු පොල්තෙල්
✅ RBD ක්‍රියාවලියට ලක් කර නැත
✅ රසායනික පිරිපහදු කිරීමෙන් තොරයි
✅ පිළිකාකාරක රහිතයි
✅ ට්‍රාන්ස් මේද රහිතයි
✅ ස්වාභාවික පැහැය සහ සුවඳ රැකගනී
✅ ISO 22000 ආහාර ආරක්ෂණ ප්‍රමිතියට අනුකූලයි
✅ පොල් සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් නිෂ්පාදනයකි
පිරිසිදුකමත්, ගුණාත්මකභාවයත්, විශ්වාසයත් සමඟින්…
ඔබේ පවුලේ දෛනික ආහාර පිසීමට Linola White Coconut Oil තෝරාගන්න.💚