EVCM

EVCM EVCM

Hello  කොහොමද ළමයි 🥰❤️Valentine ලග ලගම එනව නේද ළමයි.... එයාට මුකුත් දෙන්නෙ නැද්ද..?🙄🤔වෙනස්ම විදිහෙ gift එකක් හොය හොය නේද...
16/01/2024

Hello කොහොමද ළමයි 🥰❤️

Valentine ලග ලගම එනව නේද ළමයි.... එයාට මුකුත් දෙන්නෙ නැද්ද..?🙄🤔

වෙනස්ම විදිහෙ gift එකක් හොය හොය නේද හිටියේ එහෙනම් අපිට දැම්ම මැසේජ් එකක් දාන්න. මෙදා පාර valentine එකට එයාට වෙනස්ම විදිහට ආදරෙ පුරවලා අමතක නොවෙන විදිහට gift එකක් දෙමුද.

ඔයාලට කැමති විදිහට customized කරලා හදා ගන්න පුලුවන්...

🌹 heart photo frame
🌹 love frame
🌹 Letter keytags
🌹 couple keytags
🌹 pens
🌹 Bookmarks
🌹 couple letter keytags
🌹couple letter stand
🌹 Name stand

ඔබට අවශ්‍ය සෑම රෙසින් නිර්මාණයක්ම අපි විසින් නිර්මාණය කරල දෙන්න සූදානම්...😌✨

ඉතිම් ඔයාලගෙ valentine gift order එකත් ඉක්මනිම් දාගන්න අපට whatsapp massage එකක් දාන්න...

whatsapp👉0760948335📞

සුබ අලුත් අවුරුද්දක් වේවා🙏මේ තියෙන්නෙ Meepura.com ආයතනයේ new year party එකට එන අමුත්තන්ට දීම සදහ මට කියල හදාගත්තු keytag...
04/01/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා🙏

මේ තියෙන්නෙ Meepura.com ආයතනයේ new year party එකට එන අමුත්තන්ට දීම සදහ මට කියල හදාගත්තු keytag order එකක්.මාව විශ්වාස කරලා order එක දුන්නට thank you miss 🥰

ඉතින් ඔයලටත් පුලුවන් ඔයාගෙ යාලුවන්ට,පෙම්වතා පෙම්වතිට සහ ඕනෑම කෙනෙකුට මෙ වගෙ keytag ඔයාලා කැමති විදිහට customized කරලා හදා ගන්න

ඔන අය whatsapp මැසෙජ් එකක් දාන්න
0760948335

හායි ලමයි 😍අලුත් වැඩක් පටන් ගත්තා 🤗ඉතින් මට ආපු 1st order  එකමං දන්න අක්කි කෙනෙක් තමයි මෙ order එක දුන්නෙමීට කලින් එකක්ව...
07/12/2023

හායි ලමයි 😍
අලුත් වැඩක් පටන් ගත්තා 🤗
ඉතින් මට ආපු 1st order එක
මං දන්න අක්කි කෙනෙක් තමයි මෙ order එක දුන්නෙ
මීට කලින් එකක්වත් හදන්නෙ නැතුව කිසිම training එකක් නැතුව මං කරපු අලුත්ම වැඩෙ
හරිම ලස්සනට මෙ වැඩෙ සාර්ථක වුනා 😍
ඉතින් මාව විශ්වාස කරලා මෙ order එක දුන්නට thanks අක්කි 🤗🤗🌹
ඉතින් ඔයාලටත් මෙ වගෙ ලස්සන resin letters ඔනි නම් whatsapp මැසෙජ් එකක් දාන්න
0760948335📞

Hii guys  😊   Negombo  වලින් මට ලැබුණු 1st order එක🧶    එක නම් ලස්සට ගෙතුවා 😍     Colour එකත් හරිම ලස්සනයි ❤️        මට ...
22/11/2023

Hii guys 😊

Negombo වලින් මට ලැබුණු 1st order එක🧶
එක නම් ලස්සට ගෙතුවා 😍
Colour එකත් හරිම ලස්සනයි ❤️
මට නම් එකට ආස හිතුනා 🤗

මෙ වගෙ ඔයගෙ බබිටත් ලස්සනම colours වලින් baby coat එකක් ඔන නම්
Whatsapp මැසෙජ් එකක් දාන්න 👇👇
0760948335📞

ලග ලගම එන නත්තලට අලුත උපන් බබාලට👶 මොන වගෙ තෑග්ගක්ද දෙන්නෙ කියලා හිත තිතා ඉන්නවද☺️මෙන්න ගෙනාවා ඒකට විසදුම😍😍සීත්ලට ඔරොත්තු...
01/11/2023

ලග ලගම එන නත්තලට
අලුත උපන් බබාලට👶 මොන වගෙ තෑග්ගක්ද
දෙන්නෙ කියලා හිත තිතා ඉන්නවද☺️
මෙන්න ගෙනාවා ඒකට විසදුම😍😍

සීත්ලට ඔරොත්තු දෙන ආරක්ෂිත baby coat එකක් ඔයාලටත් ඔනි නම් whatsapp මැසෙජ් එකක් දාන්න 👇👇
0760948335📞
ඕනෑම පටකින් ගොතලා දෙනවා

🧶 crochet baby basket 👶හායි හායි  🤗මෙන්න අලුත් එකක් ගෙනාවෝ☺️   👶චූටි බබාලට සැපට දොයියන්න අලුත් නිර්මාණයක් 👨‍🍼👨‍🍼   🧶hand...
23/10/2023

🧶 crochet baby basket 👶

හායි හායි 🤗
මෙන්න අලුත් එකක් ගෙනාවෝ☺️

👶චූටි බබාලට සැපට දොයියන්න අලුත් නිර්මාණයක් 👨‍🍼👨‍🍼
🧶handmada
🧶💯 cotton
🧶saffty
🧶tshirt yarn
🧶colours available
ඉතින් අම්මිලා ඔයගෙ බබාටත් මෙ වගෙ ලස්සන පාටකින් ආරක්ෂිත baby basket එකක් ඔනි නම් දැන්ම ඇනවුම් කරන්න
👇👇👇👇👇👇

0760948335(whatsapp )📞
Call now 😊😊
Cash on delivery 🚒

Crochet bag 🧶ගුරු දිනයට ගුරුවරුනට තෑගි කිරිම සදහා ලැබුණු ඇනවුමක් 😊ඉතින් ඔයටත් පුලුවන් ඔයා කැමති කෙනෙකුට කැමති පාටකින්, ක...
03/10/2023

Crochet bag 🧶

ගුරු දිනයට ගුරුවරුනට තෑගි කිරිම සදහා ලැබුණු ඇනවුමක් 😊
ඉතින් ඔයටත් පුලුවන් ඔයා කැමති කෙනෙකුට කැමති පාටකින්, කැමති design එකකින් මෙ වගෙ ලස්සන බෑග් එකක් තෑගි කරන්න

Call now
0760948335(whatsapp )

Oreo ,puff,pallate base bag 🧶🧶  අද නුවරට ගිය  ලොකු order එකක් 😍         Thank you akki ❤️
05/09/2023

Oreo ,puff,pallate base bag 🧶🧶
අද නුවරට ගිය ලොකු order එකක් 😍
Thank you akki ❤️

❤️ crochet  long bag 🧶අලුත් design  එකක්  ඔයගෙ හිතෙ හැටියට කැමති පාටකින් ඔයගෙ යාලුවන්ට ඔයගෙ girl friend  ඔයා කැමති කෙනෙක...
01/09/2023

❤️ crochet long bag 🧶
අලුත් design එකක්
ඔයගෙ හිතෙ හැටියට කැමති පාටකින්
ඔයගෙ යාලුවන්ට ඔයගෙ girl friend ඔයා කැමති කෙනෙකුට තෑගි කරන්න crochet hanbag එකක් දැන්ම order karanna 🤗

නිවසටම ගෙන්වාගත හැක

Cash on delivery 🚒
Call now 👇
📞 0760948335

🌹puff🌹Colourfull 😊  New design and new colours    Size and colours available  ❤️දැන්ම ඇනවුම් කරන්න Call now 👇📞0760948335
01/09/2023

🌹puff🌹
Colourfull 😊
New design and new colours
Size and colours available ❤️
දැන්ම ඇනවුම් කරන්න

Call now 👇
📞0760948335

Oreo parten bag 🌹හිතෙ හැටියට කැමති පාටකින් ඔබගෙ විලාසිතාව තවත් හැඩකර ගන්න crochet hand bags    Handmade    Colours avail...
03/08/2023

Oreo parten bag 🌹
හිතෙ හැටියට කැමති පාටකින්
ඔබගෙ විලාසිතාව තවත් හැඩකර ගන්න crochet hand bags

Handmade
Colours available 💛
Tshirt yarn 🧶
ඇනවුම් සදහා අප අමතන්න

Call now
0760948335 📞(whatsapp)
😍😍😍

Colourfull puff bag🧶  ගෙතුම් කලාවේ අලුත්ම පෙරලිය❣️Handmade Colours available   Size available ඇනවුම් කිරිම සදහා අප අමතන්...
01/08/2023

Colourfull puff bag🧶
ගෙතුම් කලාවේ අලුත්ම පෙරලිය❣️

Handmade
Colours available
Size available
ඇනවුම් කිරිම සදහා අප අමතන්න
0760948335📞

Address

Sea, Street
Negombo
1234

Website

Alerts

Be the first to know and let us send you an email when EVCM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category