15/05/2026
🌹🙏 සුබ දවසක් වේවා 🙏🌹
අනන්ත වූ බුදු ගුන ආශිර්වාද බලයෙන් ඔබ
සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත
🌹🙏සුබ දවසක් වේවා🙏🌹
අදත් මා විසින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් පිරිසිදුව
සාදාගත් මේ උතුම් සම්බුද්ධ පූජාව
දැකබලා අනුමෝදන් වේවා...
🙏🙏සාදු සාදු සාදු🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ඔබට සැමටම 🙏