Ruwan bro

Ruwan bro Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruwan bro, Grocers, Ruwanpura hapugasthalawa, Nawalapitiya.

17/09/2026

Good morning
Have a nice day....

13/09/2026

Good morning have a nice day....💗💗💗💗🇱🇰

09/09/2026

අම්ම අප්ප බුදු වේවා පෙන්නුවාට පාර....🙏🙏🇱🇰

🇱🇰🇱🇰🇱🇰💗

08/09/2026

Good morning
Have a nice day.....✍️Ruwan bro..

07/09/2026

06/09/2026

මට ගොඩක් තැන්වල හමු වුනා..
සීමා මායින් නැති කදු හෙල්..
නැවතුනේ නැති නිසා..
මහ දුරක් මං ආවා...

ආ මග නැති දුනත් සතුටක්..
සැනසීමක් ලැබුනා...
සතුට නොසෙව් නිසා..
දුක මග්ව්න් ඈත් උනා...

බලාපොරොත්තු උනේ නෑ..
හිනාව පමනක් ලෝකයේ..
ඇණුම්පත් ඇහුනාට හතරතින්..
ඉගෙන ගත්තා දරා ගන්නත් මා..
...✍️Ruwan broo

03/09/2026

විසේකාරියයි මගේ හැඩකාරිය..
දග බෝලයක් උබ සෝස මල..
ලස්සනයි හිනාව ඉදහිට ඉගිලන..
වසන්තය වාගෙයි නුබේ ලග ඉද්දි මට...

කෝලම් කෝටියයි පංඩිත උබ ලග..
හුරතලේ බෝමයි නිරහංකාරිය...
හිතම පුරවාපු නුබ හැඩකාරිය..
සදක් පායලා වාගෙයි ලග ඉදියාම..

කාගෙවත් නෑ ඇස්වහක් නම් නුබට..
ආශිර්වාද වේවා නුබ මුනුස්සකමට..
හැමෝටම සතුට බැදෙන කෝල හිතැත්තිය..
ආදරෙයි චූටි මාමි මගෙ දූට හැමදාම..
..✍️Ruwan bro..

30/08/2026

දුටුව පංසල් බිමේ එදා..
සුර ලොවින් ආ සුරගනක ලීලා..
හිනහෙනා හිනාවට හිත ගියා..
මුළු හිතම පිරවූ හිනා...

තරු කැට වගේ කැළුම් යුග..
මුතු අහුරක දිස්නයක හිනාව..
පුන්සදක ලීලාව ඉනාව..
සුරගනක සේයාවකී නුබ...

හුරතලෙන් හිනහෙද්දි මුකුලිතව..
හිනා මල් ඉහිරවන සිගිත්තිය..
සියලු දෙවි රැක දියන් හිතැත්තිය..
ඇස්වහන් වෙන්නෙපා වදන් පෙළ..
...✍️Ruwan bro..

19/08/2026

😘....Good morning
Have a nice day....😘

11/08/2026

රජ වෙන්න නෙමේ ඉල්ලන්නෙ,
හෙට හුස්ම ගන්න,
අවාරේ පර වෙන්න එන්නෙපා මල් කැකුළක්..🙏🙏🙏

Ruwan Hasarel
Nisades Ruwan nethu art

Address

Ruwanpura Hapugasthalawa
Nawalapitiya
3210

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwan bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category