Ayubio

Website

Ayubio Welcome to Ayubio! 🌿

Experience the Healing Power of 100% Natural Herbs, Crafted for Your Modern Lifestyle.

Ayubio වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! 🌿

කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයකින් තොර පිරිසිදු ශාකසාර නිෂ්පාදන මගින් ඔබේ දිවියට නව පණක් ලබාගන්න. 🌿

🌙 Did you know your second capsule of AYUBIO SlimGuard works while you rest?✨Integrate one capsule into your daily routi...
18/09/2026

🌙 Did you know your second capsule of AYUBIO SlimGuard works while you rest?

✨Integrate one capsule into your daily routine, and enjoy your second capsule with warm water one hour before bedtime for enhanced nightly rejuvenation. Wake up feeling lighter, energized, and ready to conquer your goals!

🛑 Zero chemical toxicity. 100% Botanical.

🛍️ DM us or visit our website to order your 60-capsule pack now!

🌿 සීනි පාලනය කරමින්, ජවසම්පන්න ජීවිතයකට නව ඇරඹුමක්! 🌿සෑම උදෑසනකම දැඩි විඩාවකින් අවදි වන, අත් පා හිරිවැටීම් සහ අප්‍රාණික ...
17/09/2026

🌿 සීනි පාලනය කරමින්, ජවසම්පන්න ජීවිතයකට නව ඇරඹුමක්! 🌿

සෑම උදෑසනකම දැඩි විඩාවකින් අවදි වන, අත් පා හිරිවැටීම් සහ අප්‍රාණික බව නිසා දෛනික වැඩකටයුතු කරකියා ගත නොහැකිව ලතැවෙන කාලය දැන් අවසන්!

දියවැඩියාවේ අපහසුතා තවදුරටත් ඔබේ ජීවිතය පාලනය කිරීමට ඉඩ නොදෙන්න.ශ්‍රී ලංකාව පුරා දහස් ගණනක් රෝගීන්ගේ විශ්වාසය දිනාගත්, 100%ක් දේශීය ශාකසාරවලින් සාරය උකහාගත් එකම සාර්ථක විසඳුම – AYUBIO DiabetiGuard!

✨ AYUBIO DiabetiGuard සුවිශේෂී වන්නේ ඇයි?

අතීත හෙළ වෙදකමේ ප්‍රබලතම ඖෂධීය ශාක ත්‍රිත්වය වන මස්බැද්ද, රතු තෙබු සහ මුරුංගා යන ස්වාභාවික ගුණ පිරිසුදුව මුසු කර, භාවිතයේ පහසුව සඳහා කැප්සූල ආකාරයෙන් නිපදවා ඇත. කිසිදු අතුරු ආබාධයකින් තොරව ඔබේ සිරුරේ සීනි මට්ටම ක්‍රමවත්ව පාලනය කරයි.

💰 සුවිශේෂී මිල : මුළු මාසයකටම සෑහෙන කැප්සූල 60ක් අඩංගු වටිනා ඇසුරුම දැන් රුපියල් 2,200/-ක් පමණයි!

ප්‍රවාහනය: දිවයින පුරා බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නොමිලේ (Free Delivery)!

👇 අදම ඔබේ සුවය වෙනුවෙන් ඇණවුම් කරන්න:පහළ ඇති Send Message හෝ WhatsApp බොත්තම ක්ලික් කර ඔබගේ ඇණවුම අප වෙත යොමු කරන්න!

17/09/2026

🌿 සීනි කරදරයෙන් මිදී, සැහැල්ලුවෙන් ජීවත් වන්න! 🌿

ඔබත් හැමදාම උදේට ඇඟට මාරම මහන්සියකින්ද නැගිටින්නේ?

😣 අත් පා හිරිවැටීම සහ දවස පුරාම දැනෙන මාරාන්තික විඩාව නිසා ඔබේ දෛනික වැඩකටයුතු හැමදේම මඟහැරෙනවාද? දැන් ඇති! මේ දුක උරුමයක් කරගන්න එපා.

🙅‍♂️ ලංකාව පුරා දහස් සංඛ්‍යාත රෝගීන් පිරිසක් පාවිච්චි කර සුවය ලබාගත්, 100%ක් විශ්වාසදායක එකම විසඳුම – AYUBIO DiabetiGuard!

✨ ඇයි AYUBIO DiabetiGuard මෙච්චර විශේෂ?

දේශීය හෙළ ඔසුවල ඇති ප්‍රබලතම ශාකසාර ත්‍රිත්වය වන:

🌱 මස්බැද්ද 🌹 රතු තෙබු 🌿 මුරුංගා නිවැරදිව මුසු කර කැප්සූල ආකාරයෙන් නිපදවා ඇත.
කිසිදු අතුරු ආබාධයකින් තොරයි!

💰 විශේෂ සහනදායී මිල: මුළු මාසෙකටම සෑහෙන කැප්සූල 60ක මේ වටිනා ඇසුරුම දැන් රුපියල් 2,200/-ක් පමණයි!

🚚 විශේෂ දීමනාව: මුළු දිවයිනටම ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ! (Free Delivery)

👇 අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න:☎️ පහළ තියෙන Send Message / WhatsApp බොත්තම ක්ලික් කර අපට පණිවිඩයක් එවන්න!

12/09/2026

🌿 සීනි කරදරයෙන් මිදී, සැහැල්ලුවෙන් ජීවත් වන්න! 🌿

ඔබත් හැමදාම උදේට ඇඟට මාරම මහන්සියකින්ද නැගිටින්නේ?

😣 අත් පා හිරිවැටීම සහ දවස පුරාම දැනෙන මාරාන්තික විඩාව නිසා ඔබේ දෛනික වැඩකටයුතු හැමදේම මඟහැරෙනවාද?දැන් ඇති! මේ දුක උරුමයක් කරගන්න එපා.

🙅‍♂️ ලංකාව පුරා දහස් සංඛ්‍යාත රෝගීන් පිරිසක් පාවිච්චි කර සුවය ලබාගත්, 100%ක් විශ්වාසදායක එකම විසඳුම – AYUBIO DiabetiGuard!

✨ ඇයි AYUBIO DiabetiGuard මෙච්චර විශේෂ?

දේශීය හෙළ ඔසුවල ඇති ප්‍රබලතම ශාකසාර ත්‍රිත්වය වන:
🌱 මස්බැද්ද 🌹 රතු තෙබු 🌿 මුරුංගා නිවැරදිව මුසු කර කැප්සූල ආකාරයෙන් නිපදවා ඇත.

කිසිදු අතුරු ආබාධයකින් තොරයි!

💰 විශේෂ සහනදායී මිල:දවසට රුපියල් 37ක් වැනි සුළු මුදලකින් මුළු මාසෙම නීරෝගී වෙන්න! මුළු මාසෙකටම සෑහෙන කැප්සූල 60ක මේ වටිනා ඇසුරුම දැන් රුපියල් 2,200/-ක් පමණයි!

🚚 විශේෂ දීමනාව: මුළු දිවයිනටම ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ! (Free Delivery)

👇 අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න:☎️ පහළ තියෙන Send Message / WhatsApp බොත්තම ක්ලික් කර අපට පණිවිඩයක් එවන්න!

🤫 කවුරුත් නොකියන කෙට්ටු වෙන රහස...ඔයත් හැමදාම ජිම් එකේ මහන්සි වෙනවාද? කෑම පාලනය කරලම එපා වෙලාද? 😓 ඒත් බඩේ සහ උකුලේ තැන්ප...
08/09/2026

🤫 කවුරුත් නොකියන කෙට්ටු වෙන රහස...

ඔයත් හැමදාම ජිම් එකේ මහන්සි වෙනවාද? කෑම පාලනය කරලම එපා වෙලාද? 😓 ඒත් බඩේ සහ උකුලේ තැන්පත් වුණු තද මේදය අඩුවෙන්නෙම නැද්ද?

රහස තියෙන්නේ ඔයාගේ සිරුරේ බර අඩු කරන පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) ඇතුළේ!

⚡ඔයාගේ කාර්යබහුල ජීවිතේට කිසිම බාධාවක් කරගන්නේ නැතුව, ස්වභාවිකවම සහ නීරෝගීව සිරුරේ හැඩය රැකගන්න දැන් පුළුවන්.

ඇයි AYUBIO SlimGuard මෙච්චර විශේෂ?

100% ස්වභාවික ශාකසාර: ගොරකා, කුරුඳු, කරපිංචා සහ උළුහාල්වල සාරය පමණක්ම අඩංගුයි.තද මේදය දහනය කරයි: සිරුරේ අනවශ්‍ය මේද තට්ටු කාර්යක්ෂමව දිය කර හරියි.සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කර ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.අතුරු ආබාධවලින් තොරයි: කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන නියම දේශීය නිෂ්පාදනයකි.

AYUBIO SlimGuard සමඟින් ඔබේ සිහිනය සැබෑ කරගන්න! නිරෝගී, හැඩකාර සහ ආකර්ෂණීය සිරුරක් හිමිකරගන්න තවදුරටත් ප්‍රමාද වෙන්න එපා! 😉

💰 මිල: රු. 2,500/- පමණයි!
🚚 මුළු දිවයිනටම ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ! (Free Delivery)
🛍️ අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.

දියවැඩියාවට ස්වභාවික විසඳුමක්! 🌿🩸ලේ වල සීනි මට්ටම ගැන තවත් වද වෙන්න එපා. මස්බැද්ද, රතු තෙඹු සහ මුරුංගා සාරයෙන් හැදුණු AY...
04/09/2026

දියවැඩියාවට ස්වභාවික විසඳුමක්! 🌿🩸

ලේ වල සීනි මට්ටම ගැන තවත් වද වෙන්න එපා. මස්බැද්ද, රතු තෙඹු සහ මුරුංගා සාරයෙන් හැදුණු AYUBIO DiabetiGuard අදම ගෙදරටම ගෙන්වා ගන්න. 🛡️

✅ සීනි මට්ටම ස්වභාවිකව පාලනය කරයි
✅ අතුරු ආබාධ කිසිවක් නැත
✅ දිනපතා දැනෙන මහන්සිය සහ හිරිවැටීම් දුරු කරයි

💰 මිල: රු. 2,200/- (Cash on Delivery)

🚚 බෙදාහැරීම නොමිලේ!
ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් අදම නිවැරදි තීරණය ගන්න.
📩 දැන්ම අපිට Message එකක් එවන්න

02/09/2026

🤫 කවුරුත් නොකියන කෙට්ටු වෙන රහස...

ඔයත් හැමදාම ජිම් එකේ මහන්සි වෙනවාද? කෑම පාලනය කරලම එපා වෙලාද? 😓 ඒත් බඩේ සහ උකුලේ තැන්පත් වුණු තද මේදය අඩුවෙන්නෙම නැද්ද?

රහස තියෙන්නේ ඔයාගේ සිරුරේ බර අඩු කරන පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) ඇතුළේ!

⚡ඔයාගේ කාර්යබහුල ජීවිතේට කිසිම බාධාවක් කරගන්නේ නැතුව, ස්වභාවිකවම සහ නීරෝගීව සිරුරේ හැඩය රැකගන්න දැන් පුළුවන්.

ඇයි AYUBIO SlimGuard මෙච්චර විශේෂ?

100% ස්වභාවික ශාකසාර: ගොරකා, කුරුඳු, කරපිංචා සහ උළුහාල්වල සාරය පමණක්ම අඩංගුයි.තද මේදය දහනය කරයි: සිරුරේ අනවශ්‍ය මේද තට්ටු කාර්යක්ෂමව දිය කර හරියි.සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කර ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.අතුරු ආබාධවලින් තොරයි: කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන නියම දේශීය නිෂ්පාදනයකි.

AYUBIO SlimGuard සමඟින් ඔබේ සිහිනය සැබෑ කරගන්න! නිරෝගී, හැඩකාර සහ ආකර්ෂණීය සිරුරක් හිමිකරගන්න තවදුරටත් ප්‍රමාද වෙන්න එපා! 😉

🎁 සීමිත කාලීන විශේෂ දීමනාව!
💰 මිල: රු. 2,500/- පමණයි!
🚚 මුළු දිවයිනටම ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ! (Free Delivery)

🛍️ අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න

🤫 The weight loss secret nobody tells you...Are you working hard at the gym every day? Tired of controlling your diet al...
02/09/2026

🤫 The weight loss secret nobody tells you...

Are you working hard at the gym every day? Tired of controlling your diet all the time?

😓 But still, that stubborn fat deposited around your belly and hips just won't go away? The secret lies inside your body's weight-losing process—your Metabolism!

⚡Now you can naturally and healthily maintain your body shape without any interruption to your busy life.

😉Why is AYUBIO SlimGuard so special?

⚡100% Natural Herbs: Contains only the pure extracts of Garcinia, Curry Leaves, and Fenugreek.
⚡Efficiently melts away unwanted fat layers in your body.
⚡Removes toxins from your body and regulates your digestion.
⚡A genuine local product containing absolutely no chemicals.

Make your dream come true with AYUBIO SlimGuard! Don't delay any longer to achieve a healthy, shapely, and attractive body! 😉

🎁 Limited Time Special Offer!
💰 Price: Only Rs. 2,500/-
🚚 Delivery completely free island-wide! (Free Delivery)
🛍️ Reserve your order today!

02/09/2026

🤫 කවුරුත් නොකියන කෙට්ටු වෙන රහස...

ඔයත් හැමදාම ජිම් එකේ මහන්සි වෙනවාද? කෑම පාලනය කරලම එපා වෙලාද? 😓 ඒත් බඩේ සහ උකුලේ තැන්පත් වුණු තද මේදය අඩුවෙන්නෙම නැද්ද?

රහස තියෙන්නේ ඔයාගේ සිරුරේ බර අඩු කරන පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) ඇතුළේ!

⚡ඔයාගේ කාර්යබහුල ජීවිතේට කිසිම බාධාවක් කරගන්නේ නැතුව, ස්වභාවිකවම සහ නීරෝගීව සිරුරේ හැඩය රැකගන්න දැන් පුළුවන්.

ඇයි AYUBIO SlimGuard මෙච්චර විශේෂ?

100% ස්වභාවික ශාකසාර: ගොරකා, කුරුඳු, කරපිංචා සහ උළුහාල්වල සාරය පමණක්ම අඩංගුයි.තද මේදය දහනය කරයි: සිරුරේ අනවශ්‍ය මේද තට්ටු කාර්යක්ෂමව දිය කර හරියි.සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කර ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.අතුරු ආබාධවලින් තොරයි: කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන නියම දේශීය නිෂ්පාදනයකි.
AYUBIO SlimGuard සමඟින් ඔබේ සිහිනය සැබෑ කරගන්න! නිරෝගී, හැඩකාර සහ ආකර්ෂණීය සිරුරක් හිමිකරගන්න තවදුරටත් ප්‍රමාද වෙන්න එපා! 😉

🎁 සීමිත කාලීන විශේෂ දීමනාව!
💰 මිල: රු. 2,500/- පමණයි!
🚚 මුළු දිවයිනටම ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ! (Free Delivery)


🛍️ අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න

🌟 සීනි අඩු කරපු පාරිභෝගික විශ්වාසය! 🌟 දිනෙන් දින අප වෙත ලැබෙන මේ වටිනා  ප්‍රතිචාර සාක්ෂි දරන්නේ AYUBIO DiabetiGuard සතු ...
29/08/2026

🌟 සීනි අඩු කරපු පාරිභෝගික විශ්වාසය! 🌟

දිනෙන් දින අප වෙත ලැබෙන මේ වටිනා ප්‍රතිචාර සාක්ෂි දරන්නේ AYUBIO DiabetiGuard සතු සැබෑ ශාකසාර බලයටයි.

ඔබත් තවමත් දියවැඩියාව (Type 2 Diabetes) නිසා සහ නිතර දැනෙන අධික මහන්සිය නිසා පීඩා විඳිනවාද? 100% Organic ගුර්මාර් (මස්බැද්ද), තෙබු සහ මුරුංගා කොළ සාරයෙන් නිපදවූ AYUBIO DiabetiGuard මඟින් රුධිරයේ සීනි මට්ටම ස්වාභාවිකවම පාලනය කර ගන්න.

සිරුරට නව පණක් ලබා ගන්න! 💪🌿

Address

Ceynka Exporters , Level 3, Jeromy H Building. 8th Lane
Nawala
00500

Alerts

Be the first to know and let us send you an email when Ayubio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share