13/04/2026
මේ ආදරය මේ විශ්වාසය හැමදාම මට ඕන 🙏
මහන්සිය නිවෙන්න ආදරෙන් වචනයක් ලියාගෙන යන්න...🥹
අවුරුදු 3කට පසුත් අදටත් 75kg ට එහා ප්‍රමාණයක් orders ආවත් අධික අසනීප තත්වය නිසා 40kg වලට සීමා කරලයි orders අරන් තිබුණේ...
ඒත්...🥹අන්තිම මොහොතෙ තවත් වැඩ කරල 50kg ම හදාගන්න මට පුලුවන් උණා..
අවුරුදු ගානක් මාවම හොයන් එන ඔයාලගෙ මේ ආදරේට මම ලෝබයි...
ආයෙ ආයෙමත් ස්තූතියි මගේ කේක් රසවිඳින , මගේ පුංචි business එකට අත දෙන හැමෝටම ..ඔයාල නිසයි මේ සතුට 🙏😍
මට මේ තරම් සතුටු අමාරු වෙලාවක උණත් තට්ට තනියම ගේමක් ගහගන්න හයිය මට තියනව කියල මේ photos බලද්දි මට හිතෙන නිසා..🥰
ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ….පාරිභෝගික ඔබ සැමටත්. ලක්වාසි සියලු දෙනාටත් සියලු යහපත් පැතුම් ඉටුවන. සිත සතුටින් පිරී ඉතිරෙන වාසනාවන්ත නිරෝගිමත් සුබ නව වසරක් වේවා…..
Cakes by Himali