Ruwi product

Ruwi product All products are pure products made in house.

Business එක නවත්තන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ආපු ඕඩර් එකක්...ඊශ්රායල් යන කෙනෙක්ගෙ අතේ ආදරණීය wife කෙනෙක්ගෙන් husband ව...
13/01/2026

Business එක නවත්තන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ආපු ඕඩර් එකක්...ඊශ්රායල් යන කෙනෙක්ගෙ අතේ ආදරණීය wife කෙනෙක්ගෙන් husband වෙත යැවෙන ආදරණීය ඇණවුමක්..☺️..ස්තූතියි ඕඩර් එක දුන්නට..

ඒ වගේම මගේ බිස්නස් එකට වචනෙකින් හරි උදව් කල හැමෝටම අනේක වාරයක් ස්තුතියි. 🙏...අදින් බිස්නස් එක නවත්තනවා....හැම අවසානයක්ම හොද ආරම්භයක් තියේවි....සමහර විට ආයෙමත් දවසක රුවී product අලුත්ම ආරම්භයක් ගනිවි.✌️❤️.

02/12/2025

😍😍

දවසින් දෙකෙන් සබන් කෑල්ල දියවෙලා ඉවරයි නේද...😪😪....සාමාන්‍ය සබන් බොක්ස් එකෙන් අලුත් එකකට මාරු වෙමුද 😍..මුළුතැන්ගෙයි සින්...
25/11/2025

දවසින් දෙකෙන් සබන් කෑල්ල දියවෙලා ඉවරයි නේද...😪😪....සාමාන්‍ය සබන් බොක්ස් එකෙන් අලුත් එකකට මාරු වෙමුද 😍..මුළුතැන්ගෙයි සින්ක් එක ලගට,බාත්රූම් එකට,ඉතා පහසුවෙන් සවිකර තැබිය හැක.ඔබට අවශ්‍ය පරිදි soap box එකේ උස සකසා ගත හැකිය.✌️😍....මිල රුපියල් 600 /= පමනි🤩 ..: 076 128 3831 ...

24/11/2025

Oder now

📌️📌️කටට රසට කෑම ටිකක් කන්න ආස ලංකාවේ ඉන්න ඔයාලට වගේම ,වීදේශ ගතවී සිට්න හැමෝටමත් කලතබාගත හැකි,වැකුම් පැකින් කල ආහාර දැන් ...
21/11/2025

📌️📌️කටට රසට කෑම ටිකක් කන්න ආස ලංකාවේ ඉන්න ඔයාලට වගේම ,වීදේශ ගතවී සිට්න හැමෝටමත් කලතබාගත හැකි,වැකුම් පැකින් කල ආහාර දැන් අපෙන් මිලදීගන්න පුලුවන් 🤩

📌️නූඩ්ලස් මිශ්‍ර රටකජු බැදුම්
📌️මැලේ අච්චාරු
📌️කරවල මෝජු
📌️චිකන් අච්චාරු
📌️චිලි පේස්ට්
📌️චිකන් සම්බල්
📌️මාළු අච්චාරු
📌️කොහිල මෝජු
📌️වම්බටු මෝජු
📌️මාසි සම්බෝල
📌️මසාලා පීනට්(බිත්තර,මාළු රසැති)
📌️මික්ස් බයිට්(බයිට් වර්ග 10)
📌️සිංහල අච්චාරු

21/11/2025

📌️📌️ලංකාවේ අපේ රසට 😍😋කටට රසට කෑම ටිකක් කන්න ආස විදෙස්ගතව සිටින ඔබට ✌️✌️🥘🍛🍲 කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවන ,වැකුම් පැකේජින් කල ආහාර දැන් අපෙන් ලබාගන්න පුලුවන් 🤩☺️..

10/11/2025

☺️🤩🤩

🤩🤩මේ දවස් වල පාසල් වල සිගිති පොළ පැවැත්වෙන නිසා...මට එන පොඩි පොඩි ඕඩර්☺️☺️    🤩🤩    ඕඩර් දුන්න ඔයාලට ස්තූතියි❤️
06/11/2025

🤩🤩මේ දවස් වල පාසල් වල සිගිති පොළ පැවැත්වෙන නිසා...මට එන පොඩි පොඩි ඕඩර්☺️☺️ 🤩🤩 ඕඩර් දුන්න ඔයාලට ස්තූතියි❤️

Address

No 548, Palatuwa Kanda , Kalubovitiyana

81470

Telephone

+94761283831

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwi product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ruwi product:

  • Want your business to be the top-listed Grocery Store?

Share