Habibi yummi cakes

Habibi yummi cakes සියලුම කේක් වර්ග ඇනවුම් කර අතේ ඇති මුදලට ගුණාත්මක බවින් ඉහල ඉතාමත් රස ගුණ පිරි කේක් වර්ග ලබාගත හැක

Habibi yummy cake by Hashi ගෙදරටම Delivery කරලා දෙන්නත් පුලුවන් Moratuwa අවට 📍අම්මට දෙන්න තියෙන වටිනාම තෑග්ග,උඹේ කාලෙයි ...
05/05/2026

Habibi yummy cake by Hashi

ගෙදරටම Delivery කරලා දෙන්නත් පුලුවන් Moratuwa අවට 📍

අම්මට දෙන්න තියෙන වටිනාම තෑග්ග,
උඹේ කාලෙයි ආදරෙයි. කේක් එක අපි දෙන්නම් ❤️

WhatsApp: 0788307851
Limited Combos Only!

May 10 th දවස මතකද?? Mother's day එකට ඔයාටත් පුළුවන් අම්මාට surprise එකක් දෙන්න 💕💕💕 #විදේශයක ඉන්න ඔයාලට පුලුවන් ලස්සන වග...
05/05/2026

May 10 th දවස මතකද??
Mother's day එකට ඔයාටත් පුළුවන් අම්මාට surprise එකක් දෙන්න 💕💕💕

#විදේශයක ඉන්න ඔයාලට පුලුවන් ලස්සන වගේම රසවත් කේක් එකක් ඔයාගේ ආදරණීය අම්මා වෙනුවෙන් යවන්න..🎂🎂🎂🎂🎂🎂

මට පුලුවන් ඔයාලා ඇනවුම් කරන order එක ඔයාගේ ආදරණීය අම්මා ලඟටම ගෙනිහින් දෙන්න..

Delivery free around
මොරටුව # පානදුර

Whatsapp 0788307851

05/05/2026

❤️ We are Officially OPEN! ❤️

Habibi Yummy Cake by Hashini
Sweetness with Love 🍰

මොරටුවෙ ඔයාලටම අලුත්ම රසයක් ගේන්න අපි ආවා! ✨

ගෙදරම හදන, 100% Homemade, කිසිම Artificial දෙයක් නැති Premium Quality කේක් දැන් ඔයාගේ විශේෂ දවස් වලට.

🎂 අපේ Speciality එක තමයි Signature JD Cake එක. එක සැරයක් කෑවොත් ආයෙ හොයන රසක්!

ඒ වගේම ඔයාට ඕන විදිහට:
🎉 Birthday Cakes
💍 Anniversary Cakes
🧁 Cupcakes & Desserts
හදලා දෙනවා.

📍 Location: Moratuwa
⏰ Pre-orders only - දවස් 2-3කට කලින් කියන්න
📞 WhatsApp: 0788307851

ඔයාගේ සමරන්න වටින හැම මොහොතක්ම, අපිත් එක්ක තවත් රසවත් කරගන්න. දැන්ම WhatsApp මැසේජ් එකක් දාන්න! 👇

Like & Share කරලා යාලුවන්ටත් කියන්න ❤️



✨💖 ආදරයෙන් පිරි අලුත් අවුරුද්දකට මිහිරි ආරම්භයක් 💖✨මේ අලුත් අවුරුදු උත්සව සමයට,විශේෂයෙන්ම ආදරවන්තයන්ගේ දිනයට 💕🎂 100% ගෙද...
12/01/2026

✨💖 ආදරයෙන් පිරි අලුත් අවුරුද්දකට මිහිරි ආරම්භයක් 💖✨
මේ අලුත් අවුරුදු උත්සව සමයට,
විශේෂයෙන්ම ආදරවන්තයන්ගේ දිනයට 💕
🎂 100% ගෙදර හදන
🎂 සෞඛ්‍යයට ආරක්ෂිත
🎂 ඉතාමත් රසවත්
🎂 සාධාරණ මිලකට
🍰 ආදරෙන් හදන Customised Cakes 🎁

ඔයාගේ ආදරණීයයාට දෙන්න කැමැති කේක් එකක photo එකක් අපිට එවන්න😍
💌 Design / Size / Flavour —
👉 ඔයා කැමති විදිහටම customise කරගන්න පුළුවන්
👉 Chocolate, Vanilla, Butter, Ribbon, Photo cake ඇතුළු ඔනම වර්ගයක cake ලබා ගත හැක 🎂✨
📲 අදම order කරන්න...
👉 මන් හදන රසම රස cake කන්න ඔයත් කැමතිද??? 😋🎂

23/09/2025

🎂මේ ලස්සනම ලස්සන cofee cake එක හැදුනේ
ආදරනීය තාත්තෙක්ට ❤️ලස්සනයි නෙද යාලුවනේ ☺️

Address

19/8 A Walukarama Road Saddarmodaya Mawatha, Koralawalla
Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Habibi yummi cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category