Royal Wok

Royal Wok Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Royal Wok, Speciality food shop, Moratuwa.

දෙස් විදෙස් රැකියා අතර වැඩිම ඉල්ලුමක් සහිත වෘත්තීය සූපවේදියකු වන්නට ඔබත් කැමතිද...  ⭐ එහෙනම් අදම එන්න අප වෙත ....  The C...
18/04/2026

දෙස් විදෙස් රැකියා අතර වැඩිම ඉල්ලුමක් සහිත වෘත්තීය සූපවේදියකු වන්නට ඔබත් කැමතිද...

⭐ එහෙනම් අදම එන්න අප වෙත .... The Culinary Academy By Chef SD මොරටුව.

,

✔ Former Head Chef of a Galadari hotel in Colombo
✔ Creaදෙස් විදෙස් රැකියා අතර වැඩිම ඉල්ලුමක් සහිත වෘත්තීය සූපවේදියකු වන්නට ඔබත් කැමතිද...

⭐ එහෙනම් අදම එන්න අප වෙත .... The Culinary Academy By Chef SD මොරටුව.

⭐ කලක් රස සරණිය වැඩසටහන් මාලාව හැඩකල මෙන්ම කොළඹ තරු පන්තියේ හෝටලයක ප්‍රධාන සූපවේදී ලෙස කටයුතු කල සනත් ඩයස් මෙහෙයවන Professional Cookery NVQ Level 4 පාඨමාලාවට සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ වුනා.

⭐ සූපවේදී සනත් ඩයස් වසර 20 කට අධික කාලයක් සූපශාස්ත්‍රය පිළිබඳ දේශකයකු වන අතර ඔහු ක්ෂේත්‍රයේ වසර 40 ක පමණ පලපුරුද්දක් සහිත සූපශාස්ත්‍රය පිළිබඳ උපාධිදාරියකුද වනවා.

⭐ අප පාඨමාලා සඳහා යොමු වන සිසුන් මාස 6 න්‍යායාත්මක පාඨමාලාවෙන් පසුව වැටුප් සහිත රැකියා සඳහා යොමු කෙරේ.

⭐ ඔබත් එන්න ක්ෂේත්‍රයේ විශ්මිත පලපුරුද්දක් සහිත ආචාර්‍ය වරයකුගෙන් දැනුමෙන් ඔබේ අනාගතය සාර්තක කඩයිමක් වෙත රැගෙන යන්න...

⭐ පාඨමාලාව සිංහල සහ ඉංග්‍රීසි යනා භාශා දෙකෙන්ම හැදෑරිය හැකි අතර ඔබට පාඨමාලා කාලයේදී ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට අවස්තාව හිමිවේ.

14/04/2026

දෙස් විදෙස් රැකියා අතර වැඩිම ඉල්ලුමක් සහිත වෘත්තීය සූපවේදියකු වන්නට ඔබත් කැමතිද...

⭐ එහෙනම් අදම එන්න අප වෙත .... The Culinary Academy By Chef SD මොරටුව.

⭐ කලක් රස සරණිය වැඩසටහන් මාලාව හැඩකල මෙන්ම කොළඹ තරු පන්තියේ හෝටලයක ප්‍රධාන සූපවේදී ලෙස කටයුතු කල සනත් ඩයස් මෙහෙයවන Professional Cookery NVQ Level 4 පාඨමාලාවට සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ වුනා.

⭐ සූපවේදී සනත් ඩයස් වසර 20 කට අධික කාලයක් සූපශාස්ත්‍රය පිළිබඳ දේශකයකු වන අතර ඔහු ක්ෂේත්‍රයේ වසර 40 ක පමණ පලපුරුද්දක් සහිත සූපශාස්ත්‍රය පිළිබඳ උපාධිදාරියකුද වනවා.

⭐ අප පාඨමාලා සඳහා යොමු වන සිසුන් මාස 6 න්‍යායාත්මක පාඨමාලාවෙන් පසුව වැටුප් සහිත රැකියා සඳහා යොමු කෙරේ.

⭐ ඔබත් එන්න ක්ෂේත්‍රයේ විශ්මිත පලපුරුද්දක් සහිත ආචාර්‍ය වරයකුගෙන් දැනුමෙන් ඔබේ අනාගතය සාර්තක කඩයිමක් වෙත රැගෙන යන්න...

⭐ පාඨමාලාව සිංහල සහ ඉංග්‍රීසි යනා භාශා දෙකෙන්ම හැදෑරිය හැකි අතර ඔබට පාඨමාලා කාලයේදී ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීමට අවස්තාව හිමිවේ.

Do you aspire to become a professional chef — one of the most in-demand careers both locally and internationally?

⭐ Then join us today at The Culinary Academy By Chef SD – Moratuwa!

👨‍🍳 Now Enrolling: Professional Cookery NVQ Level 4
This program is conducted by Chef Sanath Dias,

✔ Former Head Chef of a Galadari hotel in Colombo
✔ Creative contributor to the popular Rasa Saraniya program series
✔ Culinary Arts Lecturer with over 20 years of teaching experience
✔ Graduate in Culinary Arts with nearly 40 years of industry expertise

⭐ Students who complete the 6-month theoretical and practical training program will be referred to paid employment opportunities.

⭐ Learn from a highly experienced professional and gain the skills, confidence, and industry knowledge needed to succeed.

⭐ The course is available in both Sinhala and English, with the opportunity to improve your English proficiency during the training period.

🔥 Take your passion for cooking to the next level and move your future toward a successful milestone with expert guidance and hands-on experience.

08/04/2026

මම Chef Sanath Dias ....ඔබට මාව මතක ඇති කාලයක් රූපවාහිනී ආහාර සැකසීමේ වැඩසටහන හරහා ඔබ හමුවට ආවා…

මෙදා පාර සිංහල අවුරුද්දට රසම රස කැම වේලක් ගෙදරදිම හදමුද ...

එහෙනම් එන්න අප්‍රේල් 11 වනදා මා විසින්ම පවත්වන වැඩමුළුවට...
The Culinary Academy By Chef SD - 📍Moratuwa

⭐ Authentic Chinese Fried Rice with Chili Chicken and Vegetable Chop Suey

⭐Italian Pizza

⭐ Indian Biryani with Raita, Salad, and Mint Sambol

මෙන්න මේ කියන කැම වර්ග හදන්න එක දවසෙන් ඉගෙන ගමුද ..ඒ වගේම ඔයාට ඒ ආහාර වල රස බලන්නත් පුලුවන් ...

ඔයාට මේ වෙනුවෙන් වියදම් වෙන්නෙ රුපියල් 3400 ක් විතරයි... ලියාපදිංචි ගාස්තුව රුපියල් 1000/= ඉතිරි 2400/= මුදල ඔබට වැඩමුලුව දිනයේදී ගෙවිය හැකියි

☘️ ☘️ සිංහල / හින්දු අලුත් අවුරුද්දට වෙනස්ම වෙනස් කෑම වේලක රස බලමුද ... එහෙනම් මේ අවස්තාව ඔබටමයි .. මුලු පවුලම එකට ඉඳගෙන...
27/03/2026

☘️ ☘️ සිංහල / හින්දු අලුත් අවුරුද්දට වෙනස්ම වෙනස් කෑම වේලක රස බලමුද ...

එහෙනම් මේ අවස්තාව ඔබටමයි .. මුලු පවුලම එකට ඉඳගෙන රසම රස කෑම වේලක රස බලමු....

ඔයාට පුලුවන් අවුරුදු කෑම මේසයට අදම Order කරන්න ...මේ පාර අපෙන් Nasi Goreng

It’s Pizza Time! 🍕Chef  Sanath Dias is ready to serve something truly special this evening! Step in and experience the i...
21/02/2026

It’s Pizza Time! 🍕

Chef Sanath Dias is ready to serve something truly special this evening! Step in and experience the irresistible aroma of freshly baked, authentic Italian-style pizzas made with passion and perfection.

Indulge in our deliciously cheesy creations, topped with rich, flavorful ingredients and baked to golden perfection. Every slice is loaded with mozzarella, savory sauces, and that classic Italian taste you love.

Join us this evening and treat yourself to a mouthwatering, extra-cheesy pizza experience you won’t forget. One bite, and you’ll be coming back for more!

Come hungry… leave happy! 🍕
call / WhatsApp 0765793340

♥️🍕 මේ හරි ලස්සන කතාවක් ... ආදරේ වෙනුවෙන් හැඩ වෙන... ඒ තමයි Valentines Day වෙනුවෙන් වෙන්වෙන රසම රස PIZZA කතාව... 🌹💐🍕Chef...
09/02/2026

♥️🍕 මේ හරි ලස්සන කතාවක් ... ආදරේ වෙනුවෙන් හැඩ වෙන... ඒ තමයි Valentines Day වෙනුවෙන් වෙන්වෙන රසම රස PIZZA කතාව...

🌹💐🍕Chef Sanath Dias අතින්ම හැදෙන රසම රස Chicken , Sausages Seafood, මේ ඕනෑම PIZZA 🍕 එකක් 980 කට Order කරන්න ඔයාට අවස්තාව තියෙනවා...

🍕🍕 ඔයාගේ නිවසට , Office එකට අවශ්‍ය PIZZA 🍕 අදම Order කරල තියමුද ... වැඩි විස්තර සඳහා

Call / Whatsapp 0777116511

Party එකකට අපි කරපු Order එකක් .. මේ සියලුම ආහර හැදෙන්නෙ ඉතාම පිරිසිදුවට වගේම පිළිවෙලට Chef Sanath Dias  අතින්මයි ...
08/02/2026

Party එකකට අපි කරපු Order එකක් ..

මේ සියලුම ආහර හැදෙන්නෙ ඉතාම පිරිසිදුවට වගේම පිළිවෙලට Chef Sanath Dias අතින්මයි ...

07/02/2026

Today’s Party Spread

Get ready for a flavorful journey across Asia, where bold spices, sizzling woks, and comforting classics come together to set the mood for a great celebration. From fragrant rice dishes to fiery favorites and irresistible bite-sized treats, today’s menu is crafted to delight every palate and keep the party energy high.

On the menu:
Indonesian Nasi Goreng – rich, aromatic fried rice layered with deep, smoky flavors

Chinese Vegetable Chop Suey – a colorful medley of fresh vegetables in a light, savory sauce

Szechuan Chilli Chicken – spicy, tangy, and packed with that signature Szechuan kick

Authentic Chilli Paste – bold, homemade heat to elevate every bite

Devilled Beef Bites – tender, fiery, and perfectly sized for snacking

A spread made for sharing, savoring, and celebrating—let the feast begin! 🥂🔥

07/02/2026

දැකලා නැහැ නේද අපේ ලස්සනම ලස්සන Vegetable Choupsuey පාට එක්ක හරිම ගුණදායක විදිහට කොහොමද එන්නෙ කියලා... එහෙනම් බලන්න මේ රස ගුණ අපෙන්ම විතරයි ...

Haven’t you seen our most beautiful and colorful Vegetable Chopsuey yet? Made in a truly nutritious and delicious way… Then take a look — this perfect blend of taste and goodness is available only from us...






Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Wok posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share