Bella

Bella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bella, No 56/39 Negombo Road, Mirigama.

ඔයාගේ ආදරණීයන්ගේ ආදරණීය දවස්අමතක නොවන මතකයක් කරගන්න....🥀🖤   ආදරණීය එයාගේ..🌹Birthday 🌹Graduations 🎓🖤🌹Engagemant 🌹proposal...
12/05/2026

ඔයාගේ ආදරණීයන්ගේ ආදරණීය දවස්
අමතක නොවන මතකයක් කරගන්න....
🥀🖤 ආදරණීය එයාගේ..
🌹Birthday
🌹Graduations 🎓🖤
🌹Engagemant
🌹proposal 👨‍❤️‍👨
🌹Annivasary 🌺
මේ ඕනම විශේෂ වූ ආදරණීය මොහොතක,
එයාට ආදරයෙන් තිළිණ කරන fresh Flower Bouquet එක ඉතාම සාධාරණ මිළකට, ඒ කියන්නේ Rs-1500/=ට Rs-2000/=ට Rs 2500/=ට ඔයාට කැමති ගානකට, කැමති විදිහකට හදාගන්න, ඒ ආදරණීය අවස්ථාව හරි ආදරණීය විදිහට Arrange කරගන්න -Bella- අපිට කතා කරන්න.නැත්තම් whatsapp මැසේජ් එකක් දාන්න...📞0702884526

𝑻𝒉𝒆 𝒑𝒆𝒓𝒇𝒆𝒄𝒕 𝒈𝒊𝒇𝒕 𝒇𝒐𝒓 𝒚𝒐𝒖𝒓 𝒍𝒐𝒗𝒆𝒅 𝒐𝒏𝒆𝒔💐

𝐎𝐫𝐝𝐞𝐫 𝐧𝐨𝐰 𝐚𝐧𝐝 𝐥𝐞𝐭 𝐨𝐮𝐫 𝐛𝐨𝐮𝐪𝐮𝐞𝐭𝐬 𝐬𝐩𝐞𝐚𝐤 𝐭𝐡𝐞 𝐥𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐨𝐟 𝐥𝐨𝐯𝐞 𝐚𝐧𝐝 𝐚𝐩𝐩𝐫𝐞𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧💕

𝑭𝑶𝑹 𝑰𝑵𝑸𝑼𝑰𝑹𝑰𝑬𝑺 𝐀𝐍𝐃 𝐎𝐑𝐃𝐄𝐑𝐒:
𝑭𝒂𝒄𝒆𝒃𝒐𝒐𝒌 𝐏𝐚𝐠𝐞 Bella

11/05/2026

Shehan & Chathuki වෙනුවෙන් අද උදේම Bella අපි ,හරි ආදරණීය විදිහට Arrange කරපූ
Anniversary surprise එක
Happy Anniversary Shehan & Chathuki ❤️

10/05/2026

ආදරණීය මව්වරුන්ගේ දිනය දවසේ,දුර ඈත රටක ඉන්න ආදරණීය දියණිය,
තමන්ගේ අම්මා වෙනුවෙන් Bella අපට කියලා සුදානම් කරගත්ත ආදරණීය තිළිණය...❤️🎁🌹
"ආදරණීය මව්වරුන්ගේ දිනයක් වේවා....!"

10/05/2026

භාතිය මල්ලී, Bella අපට කතා කරලා, එයාලා දෙන්නගේ Anniversary එක වෙනුවෙන් හරි ආදරණීය විදිහට භාතිය මල්ලිගේ ආදරණීය එයා වෙනුවෙන් Arrange කරපූ
Anniversary surprise එක....

“අසීමිත ආදරයෙන්, නිමාවක් නැති කැපවීමෙන් පිරි අම්මා අපේ ජීවිතයේ වටිනාම දායාදයයි “❤️අම්මා වරුන්ගේ දිනය වෙනුවෙන් හරි ආදරණීය...
09/05/2026

“අසීමිත ආදරයෙන්, නිමාවක් නැති කැපවීමෙන් පිරි අම්මා අපේ ජීවිතයේ වටිනාම දායාදයයි “❤️
අම්මා වරුන්ගේ දිනය වෙනුවෙන් හරි ආදරණීය මතකයක් එකතු කරන්නට ,Bella අපට කතා කරලා හරි ලස්සන Flower Bouquet එකක් ඔයා කැමති විදිහට, සාධාරණ මුදලකට Arrange කරගන්න....
– සුභ මව්වරුන්ගේ දිනයක් වේවා!”
“A Mother’s Love is Endless, Her Sacrifices are Priceless, and Her Presence is Life’s Greatest Blessing – Happy Mother’s Day”
we deliver to you 🛵🚘
Mother's day at Bella Flowers
📞0702884526

Address

No 56/39 Negombo Road
Mirigama

Website

Alerts

Be the first to know and let us send you an email when Bella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share