Israel Api

Israel Api ඊශ්‍රායල් රැකියා සිහිනය සාර්ථක වේවා.....!!!

ලගදිම....
11/05/2026

ලගදිම....

🇮🇱 තවත් 28කට ඊශ්‍රායලයේ සාත්තුසේවා රැකියා වරම්!ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තුසේවා (Caregiver) රැකියා සඳහා තවත් ශ්‍රී ලාංකි...
07/05/2026

🇮🇱 තවත් 28කට ඊශ්‍රායලයේ සාත්තුසේවා රැකියා වරම්!

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තුසේවා (Caregiver) රැකියා සඳහා තවත් ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකුට අවස්ථාව හිමිව තිබේ 🙌

මෙම පිරිස සඳහා අවසන් දැනුවත් කිරීම සහ ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම
පසුගිය අප්‍රේල් 30 දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ සිදුකර ඇත.

👩‍⚕️ කාන්තාවන් 25ක්
👨‍⚕️ පිරිමින් 03ක්
➡️ එකතුව 28 දෙනෙකු

මෙම පිරිස 2026 මැයි 03 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇත ✈️🇮🇱

📊 2026 වර්ෂය තුළ මේ දක්වා

➡️ රැකියා අවස්ථා ලැබූ මුළු ගණන 229 දෙනෙකි

✨ ඊශ්‍රායල රැකියා සිහිනයක් ද?
ඔබටත් ඉදිරියේදී මෙවැනි අවස්ථාවක් ලබාගන්න පුළුවන් 💪

📌 අලුත්ම තොරතුරු සඳහා අපිත් එක්ක ඉන්න
👉 Israel Api

🇮🇱🇮🇱🇮🇱🇮🇱ඊශ්‍රාලයේ caregiver ලොතැරැයි දිණුම් ඇදීමෙන් ( 2026/05/06 )සමත් සියලුම දෙනාට උනුසුම් සුභ පැතුම්....ඉදිරි කටයුතුත්...
07/05/2026

🇮🇱🇮🇱🇮🇱🇮🇱

ඊශ්‍රාලයේ caregiver ලොතැරැයි දිණුම් ඇදීමෙන් ( 2026/05/06 )
සමත් සියලුම දෙනාට උනුසුම් සුභ පැතුම්....

ඉදිරි කටයුතුත් ඉක්මනින් සාර්ථකව අවසන් කොට සිහින දේශයට එන්න ලැබේවා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

06/04/2026
Waiting guys
04/04/2026

Waiting guys

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
07/03/2026

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

යටිතල සෙට් එකට ආවා කියලා තමයි කියන්නේ! 😎කෝ අපේ 🇮🇱🇮🇱 යටිතල කොල්ලො කොහෙද?ඔන්න අපි දවස් 2කට කලින් කිව්වා වගේම,දැන් කොල්ලො ට...
23/02/2026

යටිතල සෙට් එකට ආවා කියලා තමයි කියන්නේ! 😎
කෝ අපේ 🇮🇱🇮🇱 යටිතල කොල්ලො කොහෙද?
ඔන්න අපි දවස් 2කට කලින් කිව්වා වගේම,
දැන් කොල්ලො ටිකට Agreement ඇවිත් නේද? 📄✈️
📩 මේ මැසේජ් එක ආපු අය
👇👇 කමෙන්ට් එකක් දාලා Confirm කරන්න 💪🔥

මේවා දැක්කමනම් බයත් හිතෙනවා.බේර්ශෙවා වල වෙන්න ගිය විනාශයක් පොලිසියෙන් අල්ලලා
23/02/2026

මේවා දැක්කමනම් බයත් හිතෙනවා.
බේර්ශෙවා වල වෙන්න ගිය විනාශයක් පොලිසියෙන් අල්ලලා

යටිතල සෙට් එකට ආවා කියලා තමයි කියන්නේ,කෝ අපේ 🇮🇱 🇮🇱  යටිතල කොල්ලො
23/02/2026

යටිතල සෙට් එකට ආවා කියලා තමයි කියන්නේ,කෝ අපේ 🇮🇱 🇮🇱 යටිතල කොල්ලො

Address

Kandy
Mawanella

Alerts

Be the first to know and let us send you an email when Israel Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share