JNG EATS

JNG EATS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JNG EATS, Health Food Shop, 13th Mile Post, Danawala, Thiniyawala, Via, Matugama.

We are Back..💫❤️A new beginning, Same vision.. back stronger than ever..කෙටි කාලයක විරාමයකට පස්සෙ,ඔබ ආදරය කළ එම රස, එම ග...
18/01/2026

We are Back..💫❤️

A new beginning, Same vision.. back stronger than ever..

කෙටි කාලයක විරාමයකට පස්සෙ,
ඔබ ආදරය කළ එම රස, එම ගුණාත්මකභාවය සහ වඩාත් හොඳ සේවාවක් සමඟ JNG EATS අපි නැවතත් ක්‍රියාත්මකයි.. 100%ක් ස්වාභාවික අලුත්ම නිශ්පාදන පෙලක් සමගින්..🍃😍

Order Yours Now...🌸💫🧘

💠ලංකාව තුළ මෙන්ම විදේශීය රටවල් සඳහාද ඇනවුම් ලබා ගැනීමට හැක.(තැපැල් ගාස්තු අය වේ)

💠භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත..

💠තොග වශයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත..

💠ඇනවුම් කිරීමට ඔබගේ විස්තර Inbox කරන්න.. නැතහොත් පහත සඳහන් අංකයට ඇමතුමක් මගින් හෝ Whtsapp Massage එකක්‌ මගින් යොමු කරන්න..

🛒 Order Yours Now!
💬 WhatsApp 070 405 7802

📞 Call us at +94-704057802
+94-763057802
📧 Email us at [email protected]

හීන ඉටුවෙන දුක් ඉගිල යන, වසර පුරාවට සතුට උතුරන සුභම සුභ නව වසරක් වේවා 2026..!!! ❤️🤗😍
01/01/2026

හීන ඉටුවෙන දුක් ඉගිල යන, වසර පුරාවට සතුට උතුරන සුභම සුභ නව වසරක් වේවා 2026..!!! ❤️🤗😍

25/12/2025
12/12/2025

දෙසැම්බර් 12,13,14 JNG EATS අපි ඉන්නවා මහරගම තරුණ සේවා සභාවේ පැවැත්වෙන අලෙවි ප්‍රදර්ශනයේ..ඉතින් ඔයාලටත් පුළුවන් අපේ නිශ්පාදන අපගේ අලෙවි කුටිය තුලින් මිලදී ගන්න..🌸🍃😃

07/12/2025

අලුත් product එකක් coming soon 😍❤️

ආයු බොහෝ වේවා..!! 👋🧘‍♂️සුපුරුදු තේ එක වෙනුවට වෙනස් අත්දැකීමක් ලබා ගැනීමට ඔබ සූදානම්ද?☝️🍃එසේනම් මෙන්න රසායනික ද්‍රව්‍ය වල...
18/11/2025

ආයු බොහෝ වේවා..!! 👋🧘‍♂️

සුපුරුදු තේ එක වෙනුවට වෙනස් අත්දැකීමක් ලබා ගැනීමට ඔබ සූදානම්ද?☝️🍃

එසේනම් මෙන්න රසායනික ද්‍රව්‍ය වලින් තොරව 100% ස්වභාවික හීන් බෝවිටියා කොල මගින් සකසා ඇති සුපිරිසිදු තේ එකක රස විඳ ගනිමින් ලෙඩ රෝග මට්ටු කරන්නට JNG EATS වෙතින් ඔබට දැන් තවත් කදිම අවස්ථාවක්.. 🍵⚡

🍵දියවැඩියාව පාලනය සඳහා.
🍵කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීම සඳහා.
🍵අක්මාව ආශ්‍රිත රෝග සඳහා.

කදිම ඖෂධයක් ලෙස අතීතයේ සිට බාවිතා කරන ලද මෙය දැන් පහසුවෙන් බාවිතා කරීමට හැකි ලෙස අපෙන් ඔබ වෙත..ඔබත් අදම භාවිතා කර ගතත් සිතත් සුවපත් කර ගන්න.. 🧘‍♂️🧘‍♀️

💠ලංකාව තුළ මෙන්ම විදේශීය රටවල් සඳහාද ඇනවුම් ලබා ගැනීමට හැක.(තැපැල් ගාස්තු අය වේ)

💠භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත..

💠තොග වශයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත..

💠ඇනවුම් කිරීමට ඔබගේ විස්තර Inbox කරන්න.. නැතහොත් පහත සඳහන් අංකයට ඇමතුමක් මගින් හෝ Whtsapp Massage එකක්‌ මගින් යොමු කරන්න..

🛒 Order Yours Now!
💬 WhatsApp 070 405 7802
📞 Call us at +94-704057802
📧 Email us at [email protected]

🙏💗🥰
13/04/2025

🙏💗🥰

To    😍Order Yours Now...🌸🍃🧘💠ලංකාව තුළ මෙන්ම විදේශීය රටවල් සඳහාද ඇනවුම් ලබා ගැනීමට හැක.(තැපැල් ගාස්තු අය වේ)💠භාණ්ඩ ලැබුණ...
15/03/2025

To 😍
Order Yours Now...🌸🍃🧘

💠ලංකාව තුළ මෙන්ම විදේශීය රටවල් සඳහාද ඇනවුම් ලබා ගැනීමට හැක.(තැපැල් ගාස්තු අය වේ)

💠භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත..

💠තොග වශයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත..

💠ඇනවුම් කිරීමට ඔබගේ විස්තර Inbox කරන්න.. නැතහොත් පහත සඳහන් අංකයට ඇමතුමක් මගින් හෝ Whtsapp Massage එකක්‌ මගින් යොමු කරන්න..

🛒 Order Yours Now!
💬 WhatsApp 070 405 7802

📞 Call us at +94-704057802
+94-763057802
📧 Email us at [email protected]

Address

13th Mile Post, Danawala, Thiniyawala, Via
Matugama
12148

Website

Alerts

Be the first to know and let us send you an email when JNG EATS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share