Manything.lk

Manything.lk කඩේ යන්නැතුව කඩේ යන්න

ඔබට අවශ්‍ය ඕන ද?

අපි කව්ද ?
පාලින්දනුවර පුරවරයේ ඉපිද හැදී වැඩුනු අප දිනෙන් දින දියුණුවන තාක්ශණික ලෝකයත් සමග නව මන් තනන තාරුණ්‍යයේ වෙහෙසෙන්නෝ වෙමු.

භාණ්ඩ හා සේවා වෙළඳපලෙහි නැවුම් දිශානතියක් හරහා ඔබගේ වටිනා කාලයත්, ශ්‍රමයත්, මුදලුත් ඉතිරිකර දෙමින් ඔබට අවශ්‍ය භාණ්ඩ හා සේවා අවශ්‍ය ස්ථානයෙන්, අවශ්‍ය පරිදි, නිවසටම ගෙන්වා ගැනීමට ඉතා පහසු ක්‍රමයක් අපි ඉදිරිපත් කරන්නෙමු. ප්‍රාදේශීය හා ප්‍රාදේශීය නොවන භාණ්ඩ හා සේවා අලෙවි කරන ආයතන රාශියකින් සැදුම්ලත් ජාලයක් අප සතුයි.

Address

Matugama
12230

Alerts

Be the first to know and let us send you an email when Manything.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share