Meadow Foods

Meadow Foods Preservable Cooked Food | Island-wide Delivery

කමුද 😍Chicken and cheese pizza
12/04/2026

කමුද 😍

Chicken and cheese pizza

කපන්න හිතෙන්නේ නැති කේක් 😌
07/04/2026

කපන්න හිතෙන්නේ නැති කේක් 😌

මේ වගේ Strawberry පිරුනු රසම රස cake එකක් හදාගන්න කැමතීදා 😍එහෙනම් දැන්ම අපව අමතන්න
04/04/2026

මේ වගේ Strawberry පිරුනු රසම රස cake එකක් හදාගන්න කැමතීදා 😍

එහෙනම් දැන්ම අපව අමතන්න

අප්‍රේල් 8 වේනිදාට පෙර ඇනවුම් කරන්න...
04/04/2026

අප්‍රේල් 8 වේනිදාට පෙර ඇනවුම් කරන්න...

04/04/2026
29/03/2026
ඕගෝල්ලොන්ගේත් ගෙදර දානයක්, පාටි එකක් එහෙම තියෙනවද???එහෙනම් මේ වගේ රසම් රස කෑම කන්න අපිට කතා කරන්න.මේ තියෙන්නේ දානමය පිංක...
29/03/2026

ඕගෝල්ලොන්ගේත් ගෙදර දානයක්, පාටි එකක් එහෙම තියෙනවද???

එහෙනම් මේ වගේ රසම් රස කෑම කන්න අපිට කතා කරන්න.

මේ තියෙන්නේ දානමය පිංකමක් සඳහා සකස් කල ආහාර වට්ටෝරුව..

කහබත්
චිකන් කරී
මාළු ඇඹුල්තියල්
අඹ කරී
බෝංචී අල තෙම්පරාදුව
පිපිඤ්ඤා සලාදය

අදම අපව අමතන්න
0768769052

Thank you for choosing us ❤️
28/03/2026

Thank you for choosing us ❤️

මැලේ අච්චාරු සහ පොලොස් මෝජුඔබත් අදම order කරන්න 😍
23/03/2026

මැලේ අච්චාරු සහ පොලොස් මෝජු

ඔබත් අදම order කරන්න 😍

හෙට අපෙන් කෑම එකක් කාලා බලමුද?අද හවස 6ට කලින් order කරන්න..
21/03/2026

හෙට අපෙන් කෑම එකක් කාලා බලමුද?

අද හවස 6ට කලින් order කරන්න..

මේ වගේ රසම රස බිරියානි එකක් කන්න කැමතිද?????එහෙනම් අදම අපිට order එකක් දාන්න....මේකත් අපේ කෑම වලට ආස වුන customer කෙනෙක්...
18/03/2026

මේ වගේ රසම රස බිරියානි එකක් කන්න කැමතිද?????

එහෙනම් අදම අපිට order එකක් දාන්න....

මේකත් අපේ කෑම වලට ආස වුන customer කෙනෙක් ගේ දෙවනි order එක..

දැන්ම අපිව අමතන්න...

අපි කරපු තවත් පොඩි order එකක්..Menu 👇කහ බත්අල තෙල්දාලාපරිප්පුචිකන් කරියවම්බටු මෝජුවකට්ලට්ළූණු බැඳුමඉතින් ඕගොල්ලොන්ටත් පු...
17/03/2026

අපි කරපු තවත් පොඩි order එකක්..

Menu 👇
කහ බත්
අල තෙල්දාලා
පරිප්පු
චිකන් කරිය
වම්බටු මෝජුව
කට්ලට්
ළූණු බැඳුම

ඉතින් ඕගොල්ලොන්ටත් පුළුවන් මේ වගේ රසම රස කෑම වේලක් අපෙන් ලබාගන්න..

අදම අපව අමතන්න
076 876 9052

Address

Mattegoda
Mattegoda

Telephone

+94788602964

Website

Alerts

Be the first to know and let us send you an email when Meadow Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category