Dinu's Sweets House

Dinu's Sweets House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinu's Sweets House, Grocers, 211, Hettikanda, Handugala, Matara.

Sweets & Junck foods
හීන දකින්න , හීන තමයි අපිට බලාපොරොත්තු දෙන්නේ❤️
බලාපොරොත්තු තමයි අපිව ජිවත් කරවන්නේ❤️
ඉතින් කවදාහරි ජිවිතේ දිනමු, නොනැවති ඉදිරියටම යමු .
ආදරෙයි ආදරණීය හැමෝටම 🌹

“හිත පිරෙන රසක්… ගෙදරම හදපු ආදරේ පිරි වටලප්පන් 🍮✨Creamy coconut milk, caramel sweetness, spices වල සුවද එක්ක unforgettab...
12/04/2026

“හිත පිරෙන රසක්… ගෙදරම හදපු ආදරේ පිරි වටලප්පන් 🍮✨
Creamy coconut milk, caramel sweetness, spices වල සුවද එක්ක unforgettable experience එකක් 😍

පවුලේ අය එක්ක රස විදින්න හොඳම dessert එකක් 🏡💫
Special occasions වලට, gifts වලට හෝ simply sweet craving එකකට — perfect choice එකක්!

🧡 100% homemade
🧡 Fresh ingredients only
🧡 No preservatives

මිල ගණන් 👇
🍮 Small cup (80g)– Rs. 100
🍮 Medium (500g) – Rs. 800
🍮 Large (1kg) – Rs. 1600

📩 Order කිරීමට inbox message එකක් දාන්න

“Once you taste… you’ll always come back for more 😋🍮”

12/04/2026
මෙහෙම දකිද්දි දැනෙන සතුට 😍ඊයේ දවසේ මගෙන් අරන් ගිය වටලප්පම් ඕඩර් ටිකඇත්තටම සතුටුයි මගේම මහන්සියෙන් ,මගේ දැනුමෙන් කරන මේ ම...
29/03/2026

මෙහෙම දකිද්දි දැනෙන සතුට 😍
ඊයේ දවසේ මගෙන් අරන් ගිය වටලප්පම් ඕඩර් ටික
ඇත්තටම සතුටුයි මගේම මහන්සියෙන් ,මගේ දැනුමෙන් කරන මේ මගේ පුංචි විර්‍යාපාරය ❤️
ඉතින් හැමෝම මගේ පේජ් එකත් ෆ්ලෝ පාරක් දාගෙන යන්න
Gangasiripura Dhammaloka Thero




22/03/2026

ඔන්න ඔහොමයි වටලප්පම් හැදෙන්නේ😋😋
රසම රස නියම ප්‍රමිතියට හදන වටලප්පම් කන්න ආස අයට ඕඩර් දාන්න පුලුවන් ☺️


゚viralシfypシ゚viralシalシ

Gangasiripura Dhammaloka Thero
Thushani Menaka
Arosha Premathilaka
Onali Rasangika

Today my watalappan oder ❤️Thank u all      ゚viralシfypシ゚viralシalシ     Gangasiripura Dhammaloka Thero
03/03/2026

Today my watalappan oder ❤️
Thank u all

゚viralシfypシ゚viralシalシ

Gangasiripura Dhammaloka Thero

අද මගෙන් අරන් ගිය වටලප්පම් කප් 150 ඇත්තටම සතුටුයි මාව විශ්වාස කරලා මට මේ ඕඩර් එක ලබා දුන්නට Duminda Madura Passanga මල්ල...
02/03/2026

අද මගෙන් අරන් ගිය වටලප්පම් කප් 150
ඇත්තටම සතුටුයි මාව විශ්වාස කරලා මට මේ ඕඩර් එක ලබා දුන්නට Duminda Madura Passanga මල්ලී 🙏❤️
මගේ පුංචි ව්‍යාපාරයටත් ශක්තියක් මේක .ඔයාගෙත් ව්‍යාපාරය තව තවත් දියුණුවට පත්වේවා ❤️



゚viralシfypシ゚viralシalシ
Gangasiripura Dhammaloka Thero
Thushani Menaka
Dinu Hettihewa

28/02/2026

වාසනාවන්ත ,සතුට පිරුණු සුව සුබ දවසක් හැමෝටම🌹❤️

Dinu's Sweets House Dinu Hettihewa
Gangasiripura Dhammaloka Thero
Thushani Menaka

27/02/2026

රසම රස වටලප්පම් හැදෙන ගමන් 😋😋
゚viralシfypシ゚viralシalシ

Dinu Hettihewa
Onali Rasangika
Gangasiripura Dhammaloka Thero

Address

211, Hettikanda, Handugala
Matara
MATHUWAKANDA

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu's Sweets House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category