Thaprobani Spices

Thaprobani Spices 100% Sri Lankan Premium Spices.

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️
14/04/2022

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

⭕ තැප්‍රොබානී නවතම නිශ්පාදනයක් ලෙස හදුන්වාදෙන BOPF තේ පානය දැන් ඔබට ඇණවුම් කළ හැක.Daraz හරහා ඇණවුම් කිරීමට පහත සබැඳිය භා...
01/03/2022

⭕ තැප්‍රොබානී නවතම නිශ්පාදනයක් ලෙස හදුන්වාදෙන BOPF තේ පානය දැන් ඔබට ඇණවුම් කළ හැක.

Daraz හරහා ඇණවුම් කිරීමට පහත සබැඳිය භාවිතා කරන්න.
https://www.daraz.lk/products/taprobani-tea-bopf-tea-bags-25-x-2g-50g-i138730503-s1057042695.html?search=1

•Whastapp සහා messenger හරහා ඔබගේ ඇණවුම් ලබා දිය හැකි අතර නිශ්පාදන නිවසටම Deliver කරනු ලැබේ.

•මෙම නිශ්පාදනය සම්පූර්ණයෙන්ම ස්වභාවික ශ්‍රී ලාංකික තේ කොළ පමණක් යොදාගෙන නිශ්පාදනය කර ඇති අතර කෘතිම වර්ණක රසකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ .


𝗧𝗵𝗮𝗽𝗿𝗼𝗯𝗮𝗻𝗶 𝗧𝗲𝗮 𝗥𝗮𝗻𝗴𝗲🇱🇰

PRODEXPO 2022As Thaprobani Spices We had the opportunity to participate in prodexpo 2022.  This is a great victory for u...
09/02/2022

PRODEXPO 2022

As Thaprobani Spices We had the opportunity to participate in prodexpo 2022. This is a great victory for us.Held from February 7 to 11 in Moscow, Central Exhibition Complex "Expocentre" with the participation of 2660 participants from 73 countries and is one of the most popular and largest in the world.About 68,600 people from 115 countries visit this place.Mr. Janith Karunaratne, Brand Manager of our company participated on behalf of the company.

29TH INTERNATIONAL EXHIBITION OF FOOD, BEVERAGES AND RAW MATERIALS FOR THEIR PRODUCTION

Prodexpo is the largest international food and beverage exhibition in Russia and Eastern Europe.
Food from all over the world is presented at Prodexpo: from basic foods and drinks for every day to gourmet delicacies, as well as organic, sports nutrition, for a healthy lifestyle, halal, kosher, exotic products.
Only here is the largest exposition of alcoholic beverages and wines from more than 30 countries in Russia.
Manufacturers time the launch of new products, trademarks and brands just for Prodexpo. Every year the exhibition presents up to 14% of new products.

Thaprobani Spices -Sri Lanka 🇱🇰

19/11/2021

Happy Customer 😌❤

Thank you for your order !!!

තැප්‍රොබානි නිෂ්පාදන සඳහා දැන් භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම් සහිතයි.Cash on Delivery Available Now on for Thapro...
21/10/2021

තැප්‍රොබානි නිෂ්පාදන සඳහා දැන් භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම් සහිතයි.

Cash on Delivery Available Now on for Thaprobani Spices.

Thaprobani Spices 🇱🇰

Thaprobani Spices විශේෂ දීමනා පැකේජය දැන් ඔබගේ නිවසටම.ශ්‍රී ලාංකීය උසස්ම තත්ත්වයේ කුලුබඩු සහ තේ අඩංගු පහත පැකේජ මෙම What...
27/09/2021

Thaprobani Spices විශේෂ දීමනා පැකේජය දැන් ඔබගේ නිවසටම.

ශ්‍රී ලාංකීය උසස්ම තත්ත්වයේ කුලුබඩු සහ තේ අඩංගු පහත පැකේජ මෙම Whatsapp ( https://wa.me/message/NJMRV3N34CJRD1 )
අංකයට පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ Messenger හරහා ඇණවුම් කළ හැක.

සියලුම නිශ්පාදන උසස්ම ගුණාත්මයෙන් සහ සෞඛ්‍යරක්ෂිත තත්ත්ව යටතේ ඇසුරුම් කර ඇත.

Thaprobani Spices 🇱🇰
Sri Lanka

𝗠𝗶𝗻𝘁 𝗙𝗹𝗮𝘃𝗼𝘂𝗿𝗲𝗱 𝗧𝗲𝗮⭕ තැප්‍රොබානී අපේම නිශ්පාදනයක් ලෙස හදුන්වාදෙන මිංචි/මින්ට් අඩංගු තේ පානය දැන් ඔබට ඇණවුම් කළ හැක.•Whast...
12/09/2021

𝗠𝗶𝗻𝘁 𝗙𝗹𝗮𝘃𝗼𝘂𝗿𝗲𝗱 𝗧𝗲𝗮

⭕ තැප්‍රොබානී අපේම නිශ්පාදනයක් ලෙස හදුන්වාදෙන මිංචි/මින්ට් අඩංගු තේ පානය දැන් ඔබට ඇණවුම් කළ හැක.

•Whastapp සහා messenger හරහා ඔබගේ ඇණවුම් ලබා දිය හැකි අතර නිශ්පාදන නිවසටම Deliver කරනු ලැබේ.

•මෙම නිශ්පාදනය සම්පූර්ණයෙන්ම ස්වභාවික ශාක සාර පමණක් යොදාගෙන නිශ්පාදනය කර ඇති අතර කෘතිම වර්ණක රසකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ .

මිංචි/මින්ට් භාවිතයෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

• ආහාර දිරවීම පහසු කරයි.
• හිසරදය සහ ඉරුවාරදය සමනය කිරීමට උපකාරි වේ
• මුඛයට සහ ආශ්වාසට නැවුම් බවක් එක් කරයි .
• ප්‍රතිශක්තිකරණය දියුණු කරයි.
• මානසික ආතතිය සමනය කිරීමට උපකාරි වේ.
• බැක්ටීරියා ආසාදන වලට එරෙහිව සටන් කළ හැකිය.
• ඔබේ නින්ද වැඩි දියුණු කළ හැකිය.
• ශරීරයෙ බර අඩු කර ගැනීමට උපකාරි වේ.

𝗠𝗶𝗻𝘁 𝗙𝗹𝗮𝘃𝗼𝘂𝗿𝗲𝗱 𝗧𝗲𝗮
𝗧𝗵𝗮𝗽𝗿𝗼𝗯𝗮𝗻𝗶 𝗧𝗲𝗮 𝗥𝗮𝗻𝗴𝗲🇱🇰

𝗥𝗼𝘀𝗲𝗺𝗮𝗿𝘆 𝗙𝗹𝗮𝘃𝗼𝘂𝗿𝗲𝗱 𝗧𝗲𝗮⭕ තැප්‍රොබානී අපේම නිශ්පාදනයක් ලෙස හදුන්වාදෙන රෝස්මරි අඩංගු තේ පානය දැන් ඔබට ඇණවුම් කළ හැක.•Whasta...
12/08/2021

𝗥𝗼𝘀𝗲𝗺𝗮𝗿𝘆 𝗙𝗹𝗮𝘃𝗼𝘂𝗿𝗲𝗱 𝗧𝗲𝗮

⭕ තැප්‍රොබානී අපේම නිශ්පාදනයක් ලෙස හදුන්වාදෙන රෝස්මරි අඩංගු තේ පානය දැන් ඔබට ඇණවුම් කළ හැක.

•Whastapp සහා messenger හරහා ඔබගේ ඇණවුම් ලබා දිය හැකි අතර නිශ්පාදන නිවසටම Deliver කරනු ලැබේ.

•මෙම නිශ්පාදනය සම්පූර්ණයෙන්ම ස්වභාවික ශාක සාර පමණක් යොදාගෙන නිශ්පාදනය කර ඇති අතර කෘතිම වර්ණක රසකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ .

රෝස්මරි භාවිතයෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

• ප්‍රතිශක්තිකරණය වර්ධනය
• රුධිර සංසරණය වැඩි දියුණු කිරීම
• හිස කෙස් වර්ධනය
• ප්‍රතිබැක්ටීරීකරණය
• ආහාර දිරවීම පහසු කිරීම
• පිළිකා වැළැක්වීම
• මතකය වැඩි දියුණු කිරීම
• වේදනා සමනය කිරීම

𝗥𝗼𝘀𝗲𝗺𝗮𝗿𝘆 𝗙𝗹𝗮𝘃𝗼𝘂𝗿𝗲𝗱 𝗧𝗲𝗮
𝗧𝗵𝗮𝗽𝗿𝗼𝗯𝗮𝗻𝗶 𝗧𝗲𝗮 𝗥𝗮𝗻𝗴𝗲🇱🇰

දැවී තැවුණු සිත් නිවී සැනසෙන බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා ! Thaprobani Spices Sri Lanka 🇱🇰
24/06/2021

දැවී තැවුණු සිත් නිවී සැනසෙන
බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා !

Thaprobani Spices Sri Lanka 🇱🇰

Nothing in the world can go against the environment. Today is the day set aside for you.  We salute you for your invalua...
05/06/2021

Nothing in the world can go against the environment. Today is the day set aside for you. We salute you for your invaluable service to us. It is our duty to protect you.

ලොව කිසිඳු දෙයකට පරිසරයට විරුද්ධව යා නොහැක.ඔබ වෙනුවෙන් වෙන්වුනු දිනය අදයි. අපට ලබාදෙන අමිල සේවය වෙනුවෙන් අප ඔබට ආචාර කරමු.ඔබව රැකීම අපගේ යුතුකමයි.

Thaprobani Spices 🇱🇰

Address

Matara

Telephone

+94717366761

Website

Alerts

Be the first to know and let us send you an email when Thaprobani Spices posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thaprobani Spices:

Share