Chanu cake

Chanu cake home mead

🥰🥰චනු කේක් එක්ක අවුරුදු  🥰🥰
04/04/2026

🥰🥰චනු කේක් එක්ක අවුරුදු 🥰🥰

04/04/2026
හායි ලමයි 👋ඉතින් මෙ ලග ලගම එන අලුත් අවුරුද්දට තේ මෙසෙට නැතුවම බැරි  දෙයක් තමයි කේක් 🎂🎂කියන්නෙ. ඉතින් ඔයාලට අවශ්‍ය ඕනම කේ...
04/04/2026

හායි ලමයි 👋ඉතින් මෙ ලග ලගම එන අලුත් අවුරුද්දට තේ මෙසෙට නැතුවම බැරි දෙයක් තමයි කේක් 🎂🎂කියන්නෙ. ඉතින් ඔයාලට අවශ්‍ය ඕනම කේක් වර්ගයක් චනු කේක් අපෙන් ඕඩර් කරගන්න පුලුවන්.ඉක්මන් කල්ල අපේ whatsapp එක පැත්තට ඇවිත් ඕඩර් එකක් දාන්න.
අපි ඕඩර් බාරගන්නෙ අප්‍රේල් 10වෙනකන් විතරයි ලමායි.ඉතින් දැන්ම අපි‍ට ඕඩර් එකක් දාන්න.

Butter cake
Chocolate cake
Ribbon cake
Marble cake
Dates cake
Fruits cake
Pot cake
Lawa cake
Role cake
Brownies
ඔයාලට අවශ්‍ය ඕනම කේක් වර්ගයක් අපෙන් ඕඩර් කරන්න පුලුවන්.

Whatsapp /Coll :☎️0719855430

HOTEL CAPTAIN"S MARINA BALAPITIYAඅදරනිය දෙන්නක්ගෙ එයාලගෙ ලස්සන දවස තවත් ලස්සන කරන්න චනු කේක් අපිට කියල හදාගතිපු කේක් ස්ට...
04/04/2026

HOTEL CAPTAIN"S MARINA BALAPITIYA

අදරනිය දෙන්නක්ගෙ එයාලගෙ ලස්සන දවස තවත් ලස්සන කරන්න චනු කේක් අපිට කියල හදාගතිපු කේක් ස්ට්‍රච් එකක් තමයි මෙ.
උඩට 1kg බටර් කේක් එක සහ යට තට්ටුව රිජිෆ්‍රෝම් ඩම්ම් එකෙන් තමයි හදල තියෙන්නෙ

Weight :1kg

Flavoure :butter cake

Whatsapp /Coll ☎️:0719855430

චනු කේක් අපෙන් ලැබීමට ගිය ලස්සන සිම්පල් ඔඩර් එකක්Thankyou for your oder 💓💓💓Weight : 1kgFlavoure :chocolat cakecontact nu...
02/04/2026

චනු කේක් අපෙන් ලැබීමට ගිය ලස්සන සිම්පල් ඔඩර් එකක්

Thankyou for your oder 💓💓💓

Weight : 1kg

Flavoure :chocolat cake

contact number :0719855430

01/01/2026

Address

Matara
81400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 12:00

Telephone

+94719855430

Website

Alerts

Be the first to know and let us send you an email when Chanu cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chanu cake:

Share