මෙනූ ගෙතුම්

මෙනූ ගෙතුම් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මෙනූ ගෙතුම්, Grocers, No 3/1/1 yatawaththa waththa, yatawaththa, Matale.

➀.ළමා හා කාන්තා වූල් ගෙතුම්👙🧶🪡
➁.බෑග් 👛👜
➂.බෝනික්කන්🥰🧸
➃. තොප්පි🧝‍♀️මේස්🧦
➄.මල් බොකේ💐

ඇතුලු සියලුම වූල් ගෙතුම් ඉතා අඩු මුදලකට මිලදී ගැනීමට...

අමතන්න 0710840601

26/03/2026
මේ දවස්වල හැමෝම ඉල්ලන crochet crop top එක. ඔයාටත් එ වගේ ලස්සන එකක් ඔනි නම් කියන්න.🥰0️⃣7️⃣1️⃣0️⃣8️⃣4️⃣0️⃣6️⃣0️⃣1️⃣ thank ...
14/03/2026

මේ දවස්වල හැමෝම ඉල්ලන crochet crop top එක. ඔයාටත් එ වගේ ලස්සන එකක් ඔනි නම් කියන්න.🥰0️⃣7️⃣1️⃣0️⃣8️⃣4️⃣0️⃣6️⃣0️⃣1️⃣
thank you nangi
# # hewage ❤️❤️❤️

ඔන්න අලුත උපන් චුටි දෝනියෙක්ට තෑගි දෙන්න ලස්සන එකක් ගෙනාවා..🥰🥰
28/02/2026

ඔන්න අලුත උපන් චුටි දෝනියෙක්ට තෑගි දෙන්න ලස්සන එකක් ගෙනාවා..🥰🥰

මේවත් මගේ තමයි ඉතිම්.. මන් මෙවා හදන්නේ හරි ආසාවෙන්..මේ ඔක්කෝම මගෙන් ගියපු මල්💐💐
28/02/2026

මේවත් මගේ තමයි ඉතිම්.. මන් මෙවා හදන්නේ හරි ආසාවෙන්..මේ ඔක්කෝම මගෙන් ගියපු මල්💐💐

මගෙන් පලාපත්වලට ගියපු අලුත්ම විදියේ crap top එක..🥰🥰🥰Thank you  # #  gayani  # # # ❤️❤️❤️ඔයාලත් මේ වගේ ලස්සනට වුල් වලින් ...
27/02/2026

මගෙන් පලාපත්වලට ගියපු අලුත්ම විදියේ crap top එක..🥰🥰🥰
Thank you # # gayani # # #
❤️❤️❤️
ඔයාලත් මේ වගේ ලස්සනට වුල් වලින් කරපු crap top එකකින් හැඩවෙන්න ආස නම් කියන්න.🥰🥰🥰

මේ අද මගේ අතින් ලස්සනට හැඩවෙලා යන එයා..🥰 ඔයාලත් මේ වගේ ලස්සන top එකක් අදින්න ආසනම් odear එකක් දාන්න.꧂☎0️⃣7️⃣1️⃣0️⃣8️⃣4️⃣...
23/02/2026

මේ අද මගේ අතින් ලස්සනට හැඩවෙලා යන එයා..🥰 ඔයාලත් මේ වගේ ලස්සන top එකක් අදින්න ආසනම් odear එකක් දාන්න.꧂

☎0️⃣7️⃣1️⃣0️⃣8️⃣4️⃣0️⃣6️⃣0️⃣1️⃣

නිවසටම ගෙන්වා ගත හැකියි..🏠🏠

අලුත ඉපදුන පුංචි දෝනියෙක්ට මේ ලස්සන ගවුම තෑගි දෙන්න පුලුවන්. මිල. 1200.00
19/02/2026

අලුත ඉපදුන පුංචි දෝනියෙක්ට මේ ලස්සන ගවුම තෑගි දෙන්න පුලුවන්.
මිල. 1200.00

පොඩි දෝනිලාටත් මගේ ලග ලස්සන crop top තියනවා. අම්මටයි දුවටයි දෙන්නටම එක වගේ අදින්න. මෙක වෙන්නේ රු. 1400.00
19/02/2026

පොඩි දෝනිලාටත් මගේ ලග ලස්සන crop top තියනවා. අම්මටයි දුවටයි දෙන්නටම එක වගේ අදින්න.
මෙක වෙන්නේ රු. 1400.00

Address

No 3/1/1 Yatawaththa Waththa, Yatawaththa
Matale

Website

Alerts

Be the first to know and let us send you an email when මෙනූ ගෙතුම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category