18/08/2024
ළදරු සීරියල් 👶
කිසිම රසායනික ද්‍රව්‍යයක් නැති💛
කෘත්‍රිම රසකාරක නැති💛
කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නැති💛
100% ක් ස්වාභාවික ධාන්‍ය වර්ග 16ක් මාස 4 1/2 සිට බබාලට 🥰
රතු කව්පි
සුදු කව්පි
කඩල
පරිප්පු කඩල
රතු සෝයා බෝංචි
සුදු සෝයා බෝංචි
ග්‍රීන්පීස්
රටකජු
මුංඇට
සුදු තල
කලුතල
කලුහීනටි
සුවඳැල්
ඕට්ස්
රුලන්
බඩ ඉරුඟු
බර අඩු බබාලට 🌼
ධාන්‍ය වර්ග කෑමට අකමැති බබාලට
එයාලට නොදැනීම ධාන්‍ය වර්ග කවාගන්න 🫘🥜🌽
විශේෂයෙන් බර අඩු බබාලගෙ සායනයට දමා ඇති බබාලට එක මාසයක් ලබා දී වෙනස බලන්න .
ඉතාම පහසු මිලට
350g - Rs.750/=(බෙදාහැරීමේ ගාස්තු ඇතුළත් කර නොමැත. ඔබගේ ප්‍රදේශය අනුව වෙනස් වේ)
වැඩි විස්තර සඳහා inbox හෝ whatsapp 0719561941 පණිවිඩයක් එවන්න.