Mahesh Jayasinghe

Mahesh Jayasinghe Be smart �

💆🏼‍♂️
25/03/2024

💆🏼‍♂️

Welcome VEGA 🏎️
03/03/2023

Welcome VEGA 🏎️

🏎| Vega EVX: South Asia’s first fully electric supercar approved in Sri Lanka

දකුණු ආසියාවේ ‍ප්‍රථම පූර්ණ විදුලි සුපිරි මෝටර් රථය වන “වේගා” සඳහා බලපත්‍රය හිමිවෙයි.

වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම Super Car වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද (03) ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

වේගා මෝටර් රථය සම්පුර්නයෙන්ම ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ දැනුමෙන් හා නිර්මාණශිල්පීන්ගේ දායකත්වයෙන් නිර්මාණය කර තිබීම සහ ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ ‍ප්‍රථම පූර්ණ විදුලි සුපිරි මෝටර් රථය වීමද විශේෂත්වයක්.

CodeGen International (Pvt) Ltd. හි අනුබද්ධ සමාගමක් වන Vega Innovations විසින් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ විදුලි සුපිරි මෝටර් රථය ස්විට්සර්ලන්තයේ පැවති 90 වැනි ජිනීවා ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයේදී 2022 වසරේදී එළිදැක්විය.

Via: Helakuru එසැණ

19/02/2023

🫰🏼

18/01/2023

🫰🏼

15/01/2023

🥺

10/01/2023

පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ නංගිට උදව්වක් කරන්න 🥺❤️‍🩹

☘️
09/01/2023

☘️

09/01/2023

🫰🏼

Address

Marawila
Marawila
61210

Telephone

+94777750685

Website

Alerts

Be the first to know and let us send you an email when Mahesh Jayasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category