White Ceylon

White Ceylon White Ceylon⚡ – Life to a Better Path 🌿🏡
A Sri Lankan business making healthy dehydrated foods🥗 and agricultural farm produce🍆🌶️

05/06/2026
04/06/2026

සදගිරිසෑ මධ්‍යම පළාත් පළමු වන ව්‍යාපාරික වැඩමුළුව🙏😍

කාලයක පටන් සම්බන්ධ වන්නට හීන මවපු වැඩමුළුවකට තමයි අද මන් සහභාගි උනේ😍🔥.ඉතින් සදගිරි සෑ විහාරාධිපති ස්වාමීන් වහන්සේට මේ කරන සමාජ මෙහෙවර වෙනුවෙන් මා බොහෝ සෙයින් ස්තූතිවන්ත වෙනවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...🙏

සුභ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම 😍හසලක මහඅස්සැද්දුම පන්සලේ කහ කරද පැල සිටවීමේ මහා පිංකම🙏🙏 #මහියංගන
03/06/2026

සුභ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම 😍

හසලක මහඅස්සැද්දුම පන්සලේ කහ කරද පැල සිටවීමේ මහා පිංකම🙏🙏

#මහියංගන

30/05/2026
29/05/2026

Its a Meditation🧘🧘

28/05/2026

ඔන්න මහියංගනයේ අවට ඉන්න ඔයාලට සුභ ආරංචියක් තියෙනවා කියන්න...🔥😍😍

ඔන්න දැන් White Ceylon අපේ නිශ්පාදන ශ්‍රී පාලි ආයුර්වේද ඔසුසලෙන් ඔයාලට ලබා ගන්න පුළුවන් 😎

විජලිත මුරුංගා, කරපිංච, ගොටුකොල පවුඩර් 50g එක pack එක්කින් කොල කැද වීදුරු 17😲ක් හදාගන්න පුළුවන්. 25g pack එකත් මෙතන තියෙනවා. ඔනී නම් මේ වර්ග කිපයම එකට මිශ්‍ර කරල කොල කැද එකක් හදාගන්නත් පුළුවන්. කාර්ය බහුල ඔබට මෙය ගොඩාක් වටිනව. විනාඩි 5න්😮 කොල කැද එකක් හදාගන්නට පුළුවන්. තව මේවා තේ එකක් විදියට බොන්නත් පුළුවන්..😍. තව ඔබ හදන පරිප්පු, කඩල වගේ දේවල් වලට මේ මිශ්‍රණ වලින් ටිකක් එකතු කරාම මේවගෙ පෝෂණය ඔබේ ඇගට ලැබෙනව🥳. කොල මැල්ලුම් කන්නෙ නැති පුංචි බබාලට(අවුරුදු 3 ට වැඩි) උනත් එයාල කන ආහාර වලට මේව කවලම් කරල දෙන්න පුළුවන්😎.

ඉතිම් ඔයා මහියංගනයේ අවට කෙනෙක් නෙවෙයි නම් ඔයාට අපේ නිශ්පාදන COD පහසුකම් යටතේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.😍

📞 0764144105
Whatsapp - 0774718174

අපේ page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.😁.
Link eka 👇
https://www.facebook.com/share/17VJYYMzy1/

#මහියංගන




28/05/2026

Good morning. මේ අද යන අය 🤩

ඔයාලටත් මේ නිශ්පාදන ඕනි නම් එන්න අපේ whatsapp පැත්තට🤩 .

📞-0764144205
Whatsapp- 0774718174

අපේ page එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා😍. Link 👇
https://www.facebook.com/share/17VJYYMzy1/

Address

Dambarawa Mahiyangana

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when White Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share