Sanu Cake House

Sanu Cake House cake page

කේක් orders නැද්ද මේ ටිකේ ???කියලා අහන්න එපා තියෙනවා තියෙනවා කේක් orders තියෙනවා.කේක් හැදුවට photo දාන්න වෙලාවක් තමයි නැ...
17/01/2026

කේක් orders නැද්ද මේ ටිකේ ???

කියලා අහන්න එපා

තියෙනවා තියෙනවා කේක් orders තියෙනවා.කේක් හැදුවට photo දාන්න වෙලාවක් තමයි නැත්තෙ

Sanu Cake House මේ ආපු දුර ගැන ලොකු ආඩම්බරයක් දැනෙන්නෙ මුහුණු පොතේ පින්තූර දැම්මත් නැතත් කේක් එකක් අර ගත්ත කෙනෙක් ආපහු order එකක් දෙන්න කතා කලාම෴෴෴

කේක් කියන්නෙ අනිත් ව්‍යාපාර වගේ නෙමෙයි මේක තනිකරම අපේ අතේ මහන්සිය,අත්ගුණය වගේම දක්ෂතාවය මත දිවෙන හරි අමුතුම කලාවක් එක්ක යන ව්‍යාපාරයක්,

එහෙන් අරන් මෙහෙන් ලාබ තියාගෙන විකුණන දෙයක් නෙමෙයි
ඒක නිසා මං හිතන්නෙ මං වගේම කේක් හදන හැම කෙල්ලෙක්ම සෑහෙන කට්ටක් කාලා තමයි කේක් හදන්නෙ,

Sanu cake house මගෙ පුංචි ව්‍යාපාරය මට ඉතින් මහමෙරක්

සනූ කේක්
කේෂලා෴

කාටත් ලැබෙන්න ඕණි මෙන්න මේ වගේ රෝස ආදරයක්෴❤️❤️❤️❤️❤️කා වෙන්වෙන්දෝ මේ?????ඔබ වෙනුවෙන් නේ දෝ?????මං ආසම මේ වගේ ආදය පිරිච්ච...
07/01/2026

කාටත් ලැබෙන්න ඕණි මෙන්න මේ වගේ රෝස ආදරයක්෴

❤️❤️❤️❤️❤️

කා වෙන්වෙන්දෝ මේ?????
ඔබ වෙනුවෙන් නේ දෝ?????

මං ආසම මේ වගේ ආදය පිරිච්ච කේක් හදන්න මොකද මගේ රස කේක් එකට එයාලගෙ ආදරෙත් එකතු උණාම කේක් එක මාරම රසයි ඒ වගේම ලස්සනයි෴

බොරු නෙවෙයි
ඇත්තද කියලා බලන්න මගෙන් කේක් එකක් අරන් බලන්නකො෴෴

සත්තයි!
රසයි,,,
🫶🫶🫶🫶🫶

සනූ කේක්
0770423710

එකම දවසෙ කේක් 6ක්?????අම්මෝ…….හූල්ලන්න එපා !පොඩ්ඩො දෙන්නෙක් එක්ක ගෙදර උයන පිහන රෙදි සෝදන ගේ අතුගාන වැඩ අස්සෙ පුංචියට තමන...
07/01/2026

එකම දවසෙ කේක් 6ක්?????
අම්මෝ…….
හූල්ලන්න එපා !
පොඩ්ඩො දෙන්නෙක් එක්ක ගෙදර උයන පිහන රෙදි සෝදන ගේ අතුගාන වැඩ අස්සෙ පුංචියට තමන්ගෙම කියලා සාධාරණ විදිහට පුලුවන් උපරිමෙන් කේක් එකක් හැඩකරලා උපයන මං වගේ ව්‍යවසායිකාවො තව සෑහෙන ඉන්නවා
ආදරණීය සැමියගෙ වේතනයටම යට වෙලා ඒ මනුස්සයගෙ පසුම්බියටම තට්ටු නොකර හැකියාව රැකියාව කරගෙන ජීවිතේ ඇරියස් නැතුව හිනා වෙලා සතුටින් කාලා ඇදලා ඉන්න මහන්සිවෙන මං වගේ ගෑණුන්ට දවසක හරියන්න ඕණි පැලෙන්න

ආදරෙයි හැමෝටම. ❤️❤️
සනූ කේක් ෴෴

02/01/2026
ආදරේට හේතුකාර හාර හාර අසනු එපා෴෴මේ කිලෝ 1  1/2ක කේක් එක ආදරණීය නව යුවලකට මගේ අතින්෴෴෴෴රෝස ආදරයක් වගේම පිපුණු ආදරයක්,රතුම...
02/01/2026

ආදරේට හේතුකාර හාර හාර අසනු එපා෴෴

මේ කිලෝ 1 1/2ක කේක් එක ආදරණීය නව යුවලකට මගේ අතින්෴෴෴෴
රෝස ආදරයක් වගේම පිපුණු ආදරයක්,රතුම රතු දෝරෙ ගලන ආදරයක්෴෴

මං වගේම ජීවිතේ විදින්න ආස ලස්සන ගෑණු ළමයෝ ඔයාලා දෙනනටම මගෙන් සුබ පැතුම්!

2026 පටන් ගත්තේ මෙන්න මෙහෙමයිඇනවුම් දුන් හැමෝටම බොහොම ස්තූතියි!ආදරෙයි ආදරෙයි❤️❤️❤️❤️
01/01/2026

2026 පටන් ගත්තේ මෙන්න මෙහෙමයි
ඇනවුම් දුන් හැමෝටම බොහොම ස්තූතියි!
ආදරෙයි ආදරෙයි
❤️❤️❤️❤️

ආදරණීය ඔයාලා හැමෝටම ලැබූ මේ නව වසර දුක් කරදර ජීවිතේට ළගා නොවන සුබම සුබ නව වසරක්ම වේවා!
01/01/2026

ආදරණීය ඔයාලා හැමෝටම ලැබූ මේ නව වසර දුක් කරදර ජීවිතේට ළගා නොවන සුබම සුබ නව වසරක්ම වේවා!

15/12/2025
Sanu cake house seasonal offers🎂🎂🎂🍰🍰🍰
13/12/2025

Sanu cake house seasonal offers🎂🎂🎂🍰🍰🍰

12/12/2025

Address

Maharagama

Telephone

+94770423710

Website

Alerts

Be the first to know and let us send you an email when Sanu Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category