AVP Groceries

AVP Groceries Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AVP Groceries, Grocers, No 153/A, Eksath Mw, Mahara.

ඉහළ ගුණත්වයෙන් යුත් සහල් වර්ග‚ සහ ධාන්‍ය වර්ග, ගම්මිරිස් ඇතුළු නිෂ්පාදිත (අතරමැදියන් ගෙන් තොරව) ඉතා අඩු ම මිළට ඹබ නිවසටම ගෙන්වා ගැනීම සඳහා
A V P GROCERIES අප සමග එකතු වන්න.
අමතන්න.
0760 355 366

ප්රෝටීන්, තන්තු‚ ඛනිජ ලවණ සහ අත්යවශ්ය පෝෂ්ය පදාර්ථ වලින් පොහොසත් වන මුං ඇට AVP Groceries අ‌පෙන් අඩුම මිළට. 1Kg Rs. 900/-...
28/08/2024

ප්රෝටීන්, තන්තු‚ ඛනිජ ලවණ සහ අත්යවශ්ය පෝෂ්ය පදාර්ථ වලින් පොහොසත් වන මුං ඇට AVP Groceries අ‌පෙන් අඩුම මිළට.
1Kg Rs. 900/- ක් පමණි.

28/08/2024

AVP Groceries අපගේ නිෂ්පාදිතවල කිලෝවක මිළ ගනන් පහත පරිදි වේ.

සුදු කව්පි -: Rs. 960
රතු කව්පි - Rs. 860
මුං ඇට - Rs. 900
ගම්මිරිස් - Rs. 2200
රෝස කැකුළු සහල් - Rs. 200
සුදු කැකුළු සහල් - Rs. 205

අපගේ නිෂ්පාදිත නිවසටම ගෙන්වා ගැනීම සඳහා පහත අංකයට ඇමතුමක් හෝ whats App පණිවිඩයක් තබන්න.

0760 355 366
Facebook - AVP Groceries

මුළුතැන්ගෙට නැතිවම බැරි කුළුබඩු රජු‚ “ගම්මිරිස්”AVP Groceries අ‌පෙන් අඩුම මිළට.1Kg Rs. 2200/- ක් පමණි.(50g, 100g, 200g, ...
28/08/2024

මුළුතැන්ගෙට නැතිවම බැරි කුළුබඩු රජු‚ “ගම්මිරිස්”

AVP Groceries අ‌පෙන් අඩුම මිළට.

1Kg Rs. 2200/- ක් පමණි.

(50g, 100g, 200g, 250g, 500g, 1Kg හෝ අවශ්‍ය ප්‍රමාණයකින් ලබා ගත හැකියි.)

තන්තු, ප්රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත් පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් සුදු කව්පි, හෘද සෞඛ්‍යය ප්රවර්ධනය කිරීම, ...
23/08/2024

තන්තු, ප්රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත් පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් සුදු කව්පි, හෘද සෞඛ්‍යය ප්රවර්ධනය කිරීම, ආහාර ජීර්ණයට ආධාර කිරීම, බර අඩු කර ගැනීමට සහාය වීම සහ තිරසාර ශක්තියක් ලබා දිය හැකි ගුණදායක ආහාරයකි.
නිරෝගී දිවියකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් රතු කව්පි AVP Groceries අ‌පෙන් අඩුම මිළට.

ප්රෝටීන්, කැල්සියම්, යකඩ සහ පොටෑසියම් ඇතුළත් ස්වාභාවික ආහාරමය තන්තු සහ පෝෂ්ය පදාර්ථ වලින් පොහොසත් කව්පි පිළිකා වැළැක්වීම...
23/08/2024

ප්රෝටීන්, කැල්සියම්, යකඩ සහ පොටෑසියම් ඇතුළත් ස්වාභාවික ආහාරමය තන්තු සහ පෝෂ්ය පදාර්ථ වලින් පොහොසත් කව්පි පිළිකා වැළැක්වීම, අස්ථි ශක්තිමත් කිරීම සහ රක්තහීනතා තත්වයන් සමනය කරන ගුණාංග සඳහා ප්රසිද්ධ ගුණදායක ආහාරයකි.
නිරෝගී දිවියකට අවශ්‍ය පෝෂ්ය පදාර්ථ වලින් පොහොසත් රතු කව්පි AVP Groceries අ‌පෙන් අඩුම මිළට.

22/08/2024

ඉහළ ගුණත්වයෙන් යුත් සහල් වර්ග‚ සහ ධාන්‍ය වර්ග, ගම්මිරිස් ඇතුළු නිෂ්පාදිත (අතරමැදියන් ගෙන් තොරව) ඉතා අඩු ම මිළට ඹබ නිවසටම ගෙන්වා ගැනීම සඳහා
අමතන්න.
0760 355 366

ඉහළ ගුණත්වයෙන් යුත්  සහල් වර්ග‚ ධාන්‍ය වර්ග, ගම්මිරිස් ඇතුළු නිෂ්පාදිත (අතරමැදියන් ගෙන් තොරව) ඉතා අඩු ම මිළට ඹබ නිවසටම ...
22/08/2024

ඉහළ ගුණත්වයෙන් යුත් සහල් වර්ග‚ ධාන්‍ය වර්ග, ගම්මිරිස් ඇතුළු නිෂ්පාදිත (අතරමැදියන් ගෙන් තොරව) ඉතා අඩු ම මිළට ඹබ නිවසටම ගෙන්වා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.
අමතන්න.
0760 355 366

Address

No 153/A, Eksath Mw
Mahara
11850

Website

Alerts

Be the first to know and let us send you an email when AVP Groceries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share