Sanu

Sanu ජීවිතේට එන හැම කුණාටුවක්ම එන්නෙ
ඔයාව පාගලා දාන්න නෙවෙයි ළමයෝ❤️👌

සමහර කුණාටු ඒවා එන්නෙ මගේ ළමයෝ අපිට මඟ පාදලා දෙන්න..🥰😌🤍💫

දන්නවද ගෑනුන්ගෙ "නිහඩවීම" හරිම භයානකයි.....🙂"ගෑනු" කියන්නෙම නිතරම පොඩි දේටත් කියවන ජාතියක්.....!හැමවෙලාවෙම කනක් ඇහෙන්න ද...
10/01/2026

දන්නවද ගෑනුන්ගෙ "නිහඩවීම" හරිම භයානකයි.....🙂

"ගෑනු" කියන්නෙම නිතරම පොඩි දේටත් කියවන ජාතියක්.....!

හැමවෙලාවෙම කනක් ඇහෙන්න දෙන්නෙ නැතුව අරක ගැන , මේක ගැන අහන ජාතියක්.....!

තමන් කැමති කෙනෙක්ගෙ කනට නිවනක් දෙන්නෙ නැතුව ඉන්න ජාතියක්.....!

කොහෙද ඉන්නෙ....?
මොකද කරන්නෙ...?
කාත් එක්කද ඉන්නෙ...?
වගේ වෛවර්ණ ප්‍රශ්න දාහක් අහන ජාතියක්....!

තමන් ආදරෙ කරන කෙනෙක් පස්සෙන්ම ගිහිල්ල වදෙන් පොරෙන් බලෙන් අල්ලගෙන ඉන්න ජාතියක්......!

හැබැයි එයාලට තේරුණොත් එක පාරක් දෙපාරක් නෙවෙයි කීපපාරක්ම තමන්ට අගයක් නැ බාල්දු වෙනව කියලා......!

තව පොඩ්ඩක් ඉවසන ජාතියක් වෙන මුකුත් නෙවෙයි "ආදරේ" නිසා.....!

එහෙව් ගැහැණු ආත්ම වලට වෙලාවක් එනව දැන් බලෙන් අල්ලන් හිටිය ඇති කියලා......!

දුකකට වඩා කළකිරීමක් ......🥹

හැබැයි පුතෝ මෙහෙම හිතෙන මොහොතේ ඉදන් එ ගැහැණු නිහඩ වෙනව........!

ගැහැණු "නිහඩ වීම" තරම් "භයානක" දෙයක් තවත් නැ.......!

මොකද එ ගැහැණු නිහඩ වෙන්නෙ හැමදේම අතෑරලා ......!

ආයෙ මොන විදියට එයාල පස්සෙන් ආවත්,
රත්තරං" වලින් පොගවලා ආදරෙ දුන්නත් කවදාවත් ආපස්සට හැරෙන්නේ නැ එයාල.....!

මොකද ඒ තමයි ඒ වගේ ගැහැණු ආත්ම වල අතහැරීම.....!

ඉතිං ගැහැණියක් "නිහඩ" වීම තරම් භයානක දෙයක් තවත් නැ ....!.🥀

තේරුනා ද ළමයෝ..! ❤️‍🩹මම දන්නවා ඔයාට බෑ,ලේසියෙන් මාව අමතක කරන්න..ඔයා කොච්චර කිව්වත්,මාව අමතක කරනවා කියලා..ඔයාට ලේසි වෙන එ...
07/01/2026

තේරුනා ද ළමයෝ..! ❤️‍🩹

මම දන්නවා ඔයාට බෑ,
ලේසියෙන් මාව අමතක කරන්න..
ඔයා කොච්චර කිව්වත්,
මාව අමතක කරනවා කියලා..
ඔයාට ලේසි වෙන එකක් නෑ..

ඇයි දන්නවා ද,
මම ඔයාට අමතක කරන්න බැරි,
මතක දුන්න කෙනෙක්..
එහෙව් මාව ඔයා කොහොම අමතක කරන්නද..
අමතක නොවෙන මතක දුන්නු මාව,
අමතක කරලා ඔයා රිද්දගන්නේ,
ඔයාට මිසක් මට නෙමෙයි..

මතක තියාගන්න. මාව අමතක කරන එක
ඔයාට ලේසී නෑ..
ලේසී නෑ නෙමෙයි ඔයාට කරන්න බෑ..

හැබැයි, අමතක කරා වගේ
ඔයාට ඉන්න පුළුවන්..
මතක් වුණු සැනින්,
ගැස්සීලා ඇහෙන මතකයක් විදිහට,
ඔයාට මාව මතක් වෙයි..

මොකද,
මම කියන්නෙම ඔයාට අමතක නොවෙන,
මතක දුන්න මනුස්සයෙක්... ❤️‍🩹

06/01/2026

මං හැමදාම හෙව්වේ මෙහෙම ආදරයක් ?

කියන හැමදේම හරි උවමනාවෙන් අහන් ඉන්න කෙනෙක්...
තනි නොතනියට ළඟම ඉන්න කෙනෙක්...

මහ ලොකු සල්ලියක් නැති වුනාට
මං වෙනුවෙන් කාලය වෙන් කරන කෙනෙක්...

"ආදරෙයිද ඇහුවාම,
ඇයි දන්නැද්ද කියලා අහන කෙනෙක් නෙමෙයි,
ඔව් මං ගොඩක් ආදරෙයි.."
කියලා කියන කෙනෙක්...

හැම දවසම ආදරෙන් පුරවන කෙනෙක්...
දවසෙම පීඩනේ යනකන්
ඔලුව තියාගෙන සැනසෙන්න පුලුවන්
උරහිසක් හිමි කෙනෙක්...

"කව්රු ඔයා ළඟට ආවත්, ඔය හිතේ ඉන්නේ මං විතරයි කියලා මං දන්නවා. මට ඔයාව විශ්වාසයි කියල" මගේ ආදරේ හැමදාම අගය කරන කෙනෙක්...

ඇත්තමයි...
මං හැමදාම හෙව්වේ.,
මාව එයාගෙ ජිවිතේ විශේෂ කරගන්න කෙනෙක්...
මං වෙනුවෙන් දරාගන්න පුලුවන් කෙනෙක්...

එහෙම ලැබුනු දවසට,
මං විශ්වාස කරනවා...
ඔව් මටත් ආදරේ උරුමයි...

මං වෙනුවෙනුත් ඉපදුන කෙනෙක් ඉන්නවා කියලා...!! ❤️‍🩹

2026/1/6/ 11.50pm

06/01/2026

*" තනිවෙලා අඩපු හැම ඇස් දෙකක්ම දවසක ලස්සනට හිනාවෙන්න ඕනි.......!!🥹❤️‍🩹✨"*

සුභම සුභ නව වසරක් වේවා.. 😘😍❤️ආදරණීය යාළුවෝ හැමෝටම.. 😘😍❤️
31/12/2025

සුභම සුභ නව වසරක් වේවා.. 😘😍❤️
ආදරණීය යාළුවෝ හැමෝටම.. 😘😍❤️

මනුස්සකම පිරිණු දකුණෙ මිනිස්සු 🥺❤️.⭕️බෙන්තර ගඟෙන් එහා ඉන්නපූස් පැටියෙක් වත් එපා කිව්වට..බෙන්තර පාලම කැඩිලත්නොනැවතුණුදකුණ...
01/12/2025

මනුස්සකම පිරිණු දකුණෙ මිනිස්සු 🥺❤️.
⭕️බෙන්තර ගඟෙන් එහා ඉන්නපූස් පැටියෙක් වත් එපා කිව්වට..බෙන්තර පාලම කැඩිලත්නොනැවතුණු
දකුණේ ධීවරයන් ගෙ මනුස්සත්වය....✊🫂💥
ඒකයි දකුණ වෙනස 💗💪
#දකුණ

ඉක්මනින් හැමදේම යථාතත්වයට පත්වෙන්න කියල පුංචි ප්‍රාර්ථනාවක් අපි හැමෝමකරමු🙏🙏 අද ලංකාවම අවදියෙන් ඉන්න රැයක්💔කිසිම කෙනෙකුට ...
28/11/2025

ඉක්මනින් හැමදේම යථාතත්වයට පත්වෙන්න කියල පුංචි ප්‍රාර්ථනාවක් අපි හැමෝමකරමු🙏🙏
අද ලංකාවම අවදියෙන් ඉන්න රැයක්💔
කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා මගේ රට ආරක්ෂා වේවා!!

ඒ හිතටත් මට වගේම මාව දැනුන නම්..අද මේ ජීවිත කතාව මීට වඩා හුගක් වෙනස්වෙන්න තිබුනා..නොකිව්වට මමත් ආසයි..එයාට හිතිලා මට ගන්...
19/11/2025

ඒ හිතටත් මට වගේම මාව
දැනුන නම්..

අද මේ ජීවිත කතාව මීට වඩා හුගක් වෙනස්
වෙන්න තිබුනා..

නොකිව්වට මමත් ආසයි..

එයාට හිතිලා මට ගන්න කෝල් එකට..

එයාටම හිතිලා මට දාන මැසේජ්
වලට..

එයා නොදන්නව උනාට..

මමත් ආසයි දවසට එක පාරක් හරි එයාගෙ
හිත මාව හොයනවට..

ඒත් මොන හේතුවකටද මන්දා..

අපි හමු උනේම , අහිමි වීම අත දරාගෙන..

මැනික ටිකක් හිතන්න !

ඔයා නොහිත කියන වචනෙකටත් මගෙ හිත
රිදෙනව නම්..

ඔයාගෙ කටහඩ අහන්න මග බලා ගෙන
මම ඉන්නව නම්..

ඔයා මගේම උනා නම්..

මං ඔයාව හුස්මකින්වත් ඈත් නොකර
තියා ගනීවි..

මිනිස්සුන්ට ආදරේ හිතෙන්න ඕනි..

දැනෙන්න ඕනි..

ඒත් හිමි වෙන හිත් වලට විතරක්..

එහෙම නොවුනම..

එක්තරා කාලෙකදි හෙන ගැහුවත් දරා ගන්න
ඇහැකි..

ඒත් ඒ මූන මතක් වෙද්දි දරා ගන්න
බැරි , අමුතු පවුකාර හැගීම්
පහල වෙනවා..

ඔයා දැනටමත් දන්නවා..

මගේ මේ ජීවිත කාලෙ පුරාවටම මං මේ තරම්
ඇබ්බැහි උනේ..

ඔයාගෙ ඔය අහිංසක ඇස් දෙකටයි..

මට මාව අමතක කරන කටහඩටයි විතරයි..

මේ ලියන වචනයක් වචනයක් ගානෙ තියෙන්නෙ..

පොත් පිරෙන්න ලිව්වත් , ලියලා ඉවර
කරන්න බැරි ,

මගේ ප්‍රාණසම ආදරය විතරයි..

ඉතින් මගෙ මැනික..

හුස්ම වැටෙනකන් මට ඔයාව නොදැක්කත් ,
අහන්න හරි පුලුවන් නම්..

ඒ හොදටෝම ඇති..

මට වෙන මොකුත් එපා , මට මාව නැති
උනත් කමක් නෑ.. ! ❤️‍🩹 🕊️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sanu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Grocery Store?

Share