08/02/2026
VALENTINE❤️❤️❤️❤️❤️🍫🍫🍫🍫
"මං මේක ගෙනාවෙ ඔයාටමයි" කියන වචන ඇහෙන කොට දැනෙන ෆීලින් එක 😍
හිතේ තියෙන ආදරේ වචන වලින් කියාගන්න බැරි තරම් තියෙනවා කියන හැඟීම 😍
වයස් භේදයක් නැතුව අසීමාන්තිකව ආදරය කරන ඔයාලගේ ආදරේ එයා එක්ක බෙදා ගන්න මං ගෙනාවා චොක්ලට් තෑගි කලෙක්ෂන් එකක්....🍫🍫🍫ඔයාලා වෙනුවෙන්ම...
ඉතින් පුංචියට පටන් ගන්නා ආදර කතාව ජීවිතයේ අවසන් වෙනකල්ම එකට ඉන්න ශක්තිමත් කරගන්න මගදි මෙ වගේ පුංචි පුංචි දේවල් එකතු කරන්න අමතක කරන්න එපා...
වැලන්ටයින් කියන්නෙත් අන්න ඒ වගේ ආදරය අලුත් කරන තවත් එක්තරා දවසක් ...ඉතින්
මොන තෑග්ග දුන්නත් චොක්ලට් නැත්නම් එතන හිස්තැනක් වගේ නෙහ් 🙄 😊😊🍫🍫🍫🍫🍫
"වැලන්ට් ටයිම් " නම් අනිවාර්‍යෙන් චොකලට් තියෙන්නම ඔනී කියන සම්මතයට ඉඩදෙන්න නම්....,, ඔයාලට කරන්න තියෙන්නේ 0703749629 අංකයට ඇමතුමක් ලබාදෙන්න...
අපි ඉන්නවා ඔයත් එක්ක එ සතුට බෙදාගන්න.
ඔඩර්ස් සීමිත සංඛ්‍යාවක් පමණක් පමණක් බාරගන්නා බව කරුණාවෙන් සලකන්න😊😊
location- kurunegala
Price range -RS 1500/= to Rs 20000/=
Above Rs 5000/= delivary free around kurunegala
Pre oders only
゚viralシfypシ゚