Rashmi online

Rashmi online කාන්තා | පිරිමි | ළමා ඇඳුම් සහනදායි මිලට ලස්සන මෝසතර 🚚 දිවයින පුරා බෙදාහැරීම නොමිලේ
(73)

සතුට සමිපත   පිරි වාසනාවන්ත  දවසක්වේවා🙏🙏🙏
07/11/2026

සතුට සමිපත පිරි වාසනාවන්ත දවසක්වේවා🙏🙏🙏

06/11/2026

කුරුණෑගල දඹුල්ල පාර කිරිවවුල මගේ shop එක තියෙන්නේ හැමෝටම online වගේම ඇවිත් බලලා ගන්න පුළුවන් 🤍💕💗

Gangasiripura Dhammaloka Thero 🙏🙏🙏දහඩියෙන් තෙත් වූ මේ සිවුර පිටුපස තියෙන්නේ මුළු රටක් වෙනුවෙන් කැපවුණු උතුම් අරමුණක්…** ...
05/11/2026

Gangasiripura Dhammaloka Thero 🙏🙏🙏දහඩියෙන් තෙත් වූ මේ සිවුර පිටුපස තියෙන්නේ මුළු රටක් වෙනුවෙන් කැපවුණු උතුම් අරමුණක්…** 🙏 මේ පින්වත් දෙපා මත ඇති වූ දියපට්ටා ඇති වුණේ නිකම්ම නොවෙයි. ඒ සියල්ල පිටුපස ඇත්තේ අපේ දැයේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, පවුල්වල සතුට හා සමගිය වෙනුවෙන්, මත්ද්‍රව්‍ය නමැති මාරාන්තික රකුසාගෙන් අපේ පින්බිම බේරාගැනීමේ උතුම් අධිෂ්ඨානයයි.

මහ වැසි, අව්ව, දහඩිය, වෙහෙස කිසිවක් නොතකා ඉදිරියටම යන ඒ උතුම් ගමන දෙස බලන්න. 🙏

අද බොහෝ දෙනෙක් දන්නේ නින්දා කරන්නයි. අපහාස කරන්නයි. නමුත් ඉතිහාසය පුරාම සත්‍යය වෙනුවෙන් පෙනී සිටි උතුම් චරිතවලටත් නින්දා අපහාස එල්ල වුණා. ඒ කිසිවකින් සත්‍යය යටපත් කරන්න බැහැ.

**අපේ ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්ස,**

ඔබ වහන්සේගේ දහඩිය බිඳුවක් බිඳුවක් පාසා අපේ රටේ දරුවන්ගේ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ගැබ්වී තිබේවා!

ඔබ වහන්සේගේ මේ උතුම් අධිෂ්ඨානය සාර්ථක වේවා! මත්ද්‍රව්‍යවලින් තොර, දරුවන්ට සුරක්ෂිත, සාමකාමී රටක් ගොඩනැගීමේ මේ පින්බර මෙහෙවර අවසන් වන තුරුම ඔබ වහන්සේට ශක්තිය, ධෛර්යය සහ නිරෝගී සුවය ලැබේවා!

සධු! සාධු!! සාධු!!! 🙏🌸

ජීවිතයේ හැම ප්‍රශ්නයකටම\කාලය විසින් ලස්සන පිළිතුරක් ලබාදේවි.\අද රාත්‍රිය ඔබේ සිතට සැනසීමත්,\හදවතට සතුටත්, ජීවිතයට සුවබර ...
05/11/2026

ජීවිතයේ හැම ප්‍රශ්නයකටම\
කාලය විසින් ලස්සන පිළිතුරක් ලබාදේවි.\
අද රාත්‍රිය ඔබේ සිතට සැනසීමත්,\
හදවතට සතුටත්, ජීවිතයට සුවබර හෙටක් උදාකරත්වා!

තෙරුවන් සරණයි! 🙏❤️\
🌹 සුබ රාත්‍රියක් වේවා 🌹

05/11/2026

🔥 NEW ARRIVAL 🔥
Ladies & Gents දෙන්නටම අඳින්න පුළුවන් Trouser 😍

ගෙදරට සැහැල්ලුවට අඳින්න සුපිරිම එකක්!
හැමෝම ඉල්ලපු Design එක ආයේම ආවා ❤️

✅ MAX Embroidery එකක් තියෙනවා
✅ ජාතික ධජය 🇱🇰
✅ GSM150 -
Super Quality
Strip Design එකත් එක්ක

📏 Size - S / M / L / XL / 2XL / 3XL දක්වා

💥 OFFER 💥
2ක්ම = Rs.2000/- Only!

ඔයාට ඕන Colour එකේ Photo එක දාගන්න
📩 WhatsApp Message එකක් දාන්න

Good  morning 💕Kids Jogger Pants 2k = Rs.2950/- Only! 🔥Delivery FREE 🚚Age 3 - 12 | Unisex | 5 ColoursOrder Now! 👇
05/11/2026

Good morning 💕

Kids Jogger Pants 2k = Rs.2950/- Only! 🔥
Delivery FREE 🚚
Age 3 - 12 | Unisex | 5 Colours
Order Now! 👇

04/11/2026

අපේ හාමුදුරුවන් වහන්සෙ ඇතුළු පිරිසට කිසිම කරදරයක් අසනීපයක් නොවේවා
සුභම සුභ රාත්‍රියක්වේවා🙏🙏🥰

Gangasiripura Dhammaloka Thero 🙏🙏🙏 **කිලෝමීටර් 22ක දුෂ්කර ගමනක්… වැලිගල්ල දෙසින් ගම්පොළට… සවස 3.20ට!** 🙏දහඩියෙන් සිවුර ත...
04/11/2026

Gangasiripura Dhammaloka Thero 🙏🙏🙏 **කිලෝමීටර් 22ක දුෂ්කර ගමනක්… වැලිගල්ල දෙසින් ගම්පොළට… සවස 3.20ට!** 🙏

දහඩියෙන් සිවුර තෙත් වී, ගතට මහත් වෙහෙසක් දැනුණත් ඒ සියල්ල පසෙකලා අපේ ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ඉදිරියටම වැඩම කරති.

ස්වාමීන් වහන්සේ වැඩම කරන අතරතුර ඔබේ ගමේ අහිංසක ජනතාවට ඇති දුක් කරදර, ගැටලු සහ උපකාර අවශ්‍යතා තිබේ නම්, ඒ සියල්ල ලිපියකින් ලියා ස්වාමීන් වහන්සේ වෙත භාරදීමට කටයුතු කරන්න.

කරුණාකර උන්වහන්සේගේ ගමනට බාධා නොකර, මාර්ගය අවහිර නොකර, පිළිවෙළකට එම ලිපි භාරදීමට කාරුණික වන්න.

මේ උතුම් ගමන තමන් වෙනුවෙන් නොව, අපේ ආදරණීය දූ දරුවන් වෙනුවෙන්… මව්වරුන් වෙනුවෙන්… මුළු රටේම අනාගතය වෙනුවෙන්ය. ❤️

තබන තබන අඩියක් පාසා රටට දෙන පණිවිඩය එකම එකකි…

**මත්ද්‍රව්‍යවලින් තොර, දරුවන්ට නිදහසේ හුස්ම ගත හැකි, සුරක්ෂිත ලස්සන රටක් ගොඩනඟමු!** 🇱🇰

අපේ ස්වාමීන් වහන්සේගේ මේ උතුම් අරමුණ සාර්ථක වේවා! තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා! 🙏🌸

🙏 මේ උතුම් සත්කාර්යයට අපිත් හදවතින්ම ශක්තියක් වෙමු!

04/11/2026

🔥👖 **පිරිමි JOGGER PANTS නැවතත් ඇවිත්!** 💯

ඔබ බලාපොරොත්තු වූ සුපිරි අවස්ථාවක්! 😍

✨ උසස්ම තත්ත්වයේ රෙදි
✨ ලස්සනම නිමාව
✨ සුවපහසු ලෙස අඳින්න පුළුවන්

🤩 **JOGGER PANTS 03ක්ම රු. 4,950/- පමණයි!**

🔥 සීමිත තොගයක් පමණයි!
🛒 අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.

❤️ **RASHMI ONLINE** ❤️

Address

Rashmi Online Ibbagamuwa
Kurunegala
60500

Website

Alerts

Be the first to know and let us send you an email when Rashmi online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share