Dangolla agro farm

Dangolla agro farm Organic farming

Detox water 🤔මොනවද මේ detox water කියන්නෙ.. ඔහ් දන්න අයත් ඇති නොදන්නා අයත් ඇති. නමුත් දියුනු වන ලෝකයේ ඉතාමත් ජනප්‍රිය පා...
14/08/2025

Detox water 🤔

මොනවද මේ detox water කියන්නෙ.. ඔහ් දන්න අයත් ඇති නොදන්නා අයත් ඇති. නමුත් දියුනු වන ලෝකයේ ඉතාමත් ජනප්‍රිය පානයක්.

Benifits 👇

ඇත්ත වශයෙන්ම ආහාර දිරවීමට උපකාරී වන අතර එය ශරීරය පිරිසිදු කරන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි කරයි"

ශරීරයේ පැහැය රැකගැනීමට අවශ්‍යය collagen සදහා ස්වාභාවික boost කිරීමක් මෙමගින් සිදුවේ.. ඇග ඌශ්නයි මල බද්දය cream use කරාට results නෑ..කියන අයට ශරීරයේ හෝමොන අක්‍රමවත් වැනි ගැටලු ඇති අය සදහාද ඉතාමත් විශේශයි.

ශරීරයෙ බර අඩු කිරීමට උදරයේ විස ඉවත් කිරීමට ඉතාමත් යෝග්‍යයි.😊🌹

ශරිරය නිවීමකට ලක් කර collagen නිශ්පාදනය වැඩි කර ඔබේ සමේ පැහැය ඉතාමත් දීප්‍තිමත් කරයි..

සාදා ගත හැකි ආකාරය 👇😊

🌹 වතුර
🌹 මින්චි කොල ( food city වල තියනවා)
🌹ලෙමන්
🌹ඉගුරු
🌹කැමතිනම් green apple

උදෑසන හිස් බඩට බීමෙන් ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැකියි.

( ඔබගේ වතුර භාජනය ට මින්චි කොල 5ක් පමන, ලෙමන් කැබලි 4ක් පමන , ඉගුරු කැබැල්ලක් , කැමතිනම් stawberry , green apple දමා විනාඩි 15 පමන ජලයේ තිබෙන්නට හැර උදෑසන හිස් බඩට පානය කරන්න. පලතුරු කැබලි පානය කිරීමෙන් අමතරව ආහාරයට ගත හැකිය. )

උපුටා ගැනීමකි ස්තුති

🪴🪴🌾🌾වස විස නැති අස්වැන්න 🌶🌶🌶🫑🍆🥕🥬🥦🌽
29/05/2025

🪴🪴🌾🌾වස විස නැති අස්වැන්න 🌶🌶🌶🫑🍆🥕🥬🥦🌽

Address

Danglla Watta, Pahaladiyadora, Kuliyapitiya
Kuliyapitiya
60200

Telephone

+94717373474

Website

Alerts

Be the first to know and let us send you an email when Dangolla agro farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dangolla agro farm:

Share