BINU MART

BINU MART easy product for life, children products,birthday gifts, anniversary gift,gift for everybody

🔥එක එක දේවල් එක එක භාජනවල උයන් නැතිව මේ ඔක්කොම එකම Cooker එකකින් මේ ඔක්කොම කරමුද?🔥මෙන්න ඒකට හොඳම විසඳුම Multi Non-stick ...
28/02/2025

🔥එක එක දේවල් එක එක භාජනවල උයන් නැතිව මේ ඔක්කොම එකම Cooker එකකින් මේ ඔක්කොම කරමුද?

🔥මෙන්න ඒකට හොඳම විසඳුම Multi Non-stick Cooking Pot.

🔴බෝඩිං වල හොස්ටල් වලින් අයට වගේම ගෙදර ඉන්න ඔයාටත්

🟧බත් එකක් හදාගන්න

🟪හොදි හදාගන්න

🟦ඔම්ලට් එකක් දාගන්න

🟨මස් මාලු බැදගන්න

🟥සුප් හදන්න

⬛පොඩි අයගේ බෙරි බත හදාගන්න

🟧එළවළු තම්බ ගන්න

🟦ඉදිආප්ප හදාගන්න

වගේ වැඩ ඔක්කොම smart විදිහට කරගන්න පුළුවන්.

🔥ලොකු කරන්ට් එකක් යන්නෙත් නැහැ.

🔥Non-Stick නිසා අඩිය අල්ලන්නෙත් නෑ.

🔥මහන්සිය විදුලිය ඉඩකඩ ඉතුරුයි.

🔥මේ කාලේ හැටියට Gas Cooker & Rice Cooker වෙන වෙනම තියාගෙන පාවිච්චි කරනවා වෙනුවට Multi Non-Stick Cooking Pot

🔥 රු. 2490/=කට

🔥Delivery - 350/=

Place an order:
ඕඩරය ඉදිරිපත් කරන්න:පහත තොරතුරු අපට එවන්න

1.Name: / නම:

2.Address: / ලිපිනය:

3. District : / දිස්ත්‍රික්කය :

4.Two Mobile No: / ජංගම දුරකථන අංක දෙකක් :

13/02/2025
09/02/2025
Temperature එක බලාගන්න පුළුවන් Digital Display එකක් සමගින් එනDigital Vacuum Flask 500ml Price 1475.00Delivery 375.00
09/02/2025

Temperature එක බලාගන්න පුළුවන් Digital Display එකක් සමගින් එන
Digital Vacuum Flask
500ml

Price 1475.00
Delivery 375.00

08/02/2025

🌟 ළමුන් සඳහා බුද්ධිමය ඉගෙනුම් අධ්‍යයන පොත ඉංග්‍රීසි භාශාවෙන්

අපගේ බුද්ධිමත් ඉගෙනුම් පොත සමඟ ඔබේ දරුවාගේ ඉගෙනීම වැඩි කරන්න! 📚✨

ආශ්වාදයක් සහ අධයනයේ නිරත වීමට නිර්මාණය කර ඇති මෙම පොත දරුවාගේ බුද්ධි මට්ටම වැඩිදියුණු කිරීමට උපකාරී වේ:

🧠 ප්‍රායෝගික කුසලතා
💭 සිතීමේ හැකියාව
👂 ශ්‍රවණ සංවර්ධනය

අන්තර්ක්‍රියාකාරී පිටු සමඟ, සෑම බොත්තමක්ම ඉගෙනීමට ජීවයක් ගෙන දෙයි.සෑම පිටුවකින්ම දැනුම් ලෝකයක් විවෘත කිරීමට මෙහි බොත්තම් ඔබන්න. 🎶

ඉගෙනීමේ අන්තර්ගතයට ඇතුළත් වන්නේ:

🔤 අකුරු A-Z
🦁 සතුන්
🚗 වාහන
🔢 අංක
👨👩👧 සබඳතා
🎵 සංගීත ගීත
🎸 උපකරණ

AA බැටරි 3කින් බලගැන්වීඉමට හැකි මෙය ඔබේ දරුවාගේ ඉගෙනීමට ඇති කුතුහලය සහ ආදරය වැඩිදියුණු කිරීමට කදිම තෑග්ගකි! 🎁

🛒 දැන්ම ඇණවුම් කරන්න: ළමුන් සඳහා බුද්ධිමය ඉගෙනුම් අධ්‍යයන පොත තොග සීමිතයි....

🛵Cash on delivery ගාස්තු 375/= පමණයි

මිලදී ගැනීමට අවශය නම්

🌼නම
🌼ලිපිනය
🌼දුරකතන අංකය

Whatsapp හරහා අපට එවන්න

දින 2-3ත් අතර නිවසටම ගෙන්වාගන්න පුලුවන්

🔥🔥තවත් මිල අඩු කලා...🔥🔥🫣බෝතල් 3ම 1490/=⭕ Class එකට⭕Jim අරන් යන්න⭕School යන බබාට⭕Job එකට යන ඔයාට😃High Quality Bottle with...
08/02/2025

🔥🔥තවත් මිල අඩු කලා...🔥🔥
🫣බෝතල් 3ම 1490/=

⭕ Class එකට
⭕Jim අරන් යන්න
⭕School යන බබාට
⭕Job එකට යන ඔයාට

😃High Quality Bottle with Free Stiker Cards😃

🌟3 in 1 bottle set🌟
මේ දවස් වල හැමෝම හොයන බෝතල් 3 පැක් එක අඩුම මිලට අපෙන්.....🫣

⚡2L large bottle
⚡900ml medium bottle
⚡300ml small bottle

හොදම තත්වයේ Original Products එක ගන්න දැන්ම අප හා සම්බන්ධ වන්න....

දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලබයි.භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවන්න.ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි ගාස්තු 350/=

Address

27A, Pitawella Road, Mahasen Mawatha
Kotte
10100

Website

Alerts

Be the first to know and let us send you an email when BINU MART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category