Mahee's Kitchen

Mahee's Kitchen Taste the Love in Every Bite ❤️
Homemade Ready-to-Eat Food 🍽️

04/06/2026

රසම රස හතු බැදුමක් කමුද?
කටට රසට කන්න කැමති ඔයාටම විතරයි 🤗🥰

Order කරන්න දැන්ම අපිට Whatsapp message එකක් දාන්න.

+94 70 356 3632

උයන්න පිහන්න වෙලාවක් නැති, කාර්යබහුල ඔයාට, කෑම වේලට නියම රසයක් එකතු කරගන්න එක දැන් හරිම ලේසියි. 🥰කෘත්‍රිම රසකාරකයක් නැතු...
02/06/2026

උයන්න පිහන්න වෙලාවක් නැති, කාර්යබහුල ඔයාට, කෑම වේලට නියම රසයක් එකතු කරගන්න එක දැන් හරිම ලේසියි. 🥰

කෘත්‍රිම රසකාරකයක් නැතුව, පිරිසිදුවට වගේම ආදරයෙන් හදපු අපේ ready to eat food products දැන් ඔයාටත් මිලදී ගන්න පුළුවන්. ☺

අදම ඔයාගේ order එකත් අපිට කියන්න!
දැන්ම අපිට WhatsApp message එකක් දාන්න.
+94 70 356 3632

Address

Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when Mahee's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share