Samudura Oceans Dried Delights

Samudura Oceans Dried Delights We do supply dried fish, maldive fish and related high quality products straight from the sea to your doors.

🔥 Missing the real taste of Sri Lankan dry fish with hot rice and pol sambol? 😋Hello friends!Do you love the taste of tr...
14/03/2026

🔥 Missing the real taste of Sri Lankan dry fish with hot rice and pol sambol? 😋

Hello friends!

Do you love the taste of traditional Sri Lankan dry fish with hot rice and pol sambol?
Imagine a plate of kekulu rice, kiri kos curry, and crispy fried dry fish… simple, delicious, and full of flavour! ❤️👌

At Samudura, we bring you fresh, clean, and high-quality dry fish straight from the ocean. Our dry fish comes from trusted fishermen and trawler boats that sail for many days at sea, mainly from the beautiful coastal area of Matara.

✨ Carefully selected

✨ Cleaned and quality-checked

✨ Authentic Sri Lankan taste

We are proud to promote simple seafood for a healthy and tasty life.

🙂Which dry fish do you love the most?

🚚 Home delivery available – we bring the ocean to your doorstep!

📩 Send us a message to place your order.




ඔයැයිලටත් බෝට්ටු කරවල ඕනෙයි? 🙂
11/03/2026

ඔයැයිලටත් බෝට්ටු කරවල ඕනෙයි? 🙂

ඒ හලෝ!මෝර කරවල තියෙනවා ඔයැයිටත් ඕනෑයි? තාච්චියේ ඇලෙන්නැතුව බැදගන්න ඇහැකි ලින්නොත් ඉන්නවා,කනවැයි? වැලිත් නෑ,කුඩු වෙලා යන්...
11/03/2026

ඒ හලෝ!

මෝර කරවල තියෙනවා ඔයැයිටත් ඕනෑයි?

තාච්චියේ ඇලෙන්නැතුව බැදගන්න ඇහැකි ලින්නොත් ඉන්නවා,කනවැයි?

වැලිත් නෑ,කුඩු වෙලා යන්නෙත් නෑ,ඔහේටත් එවන්නෙයි?

😍❤

#බෝට්ටුකරවල

ආදරණීය මිතුරු මිතුරියන් සැමට,ගෙවුනු අවුරුද්දේ අප ආරම්භ කල කරවල,උම්බලකඩ ව්‍යාපාරය තාමත් ඉබි ගමනේය.වැහි ,කුණාටුත් තවත් නොල...
01/01/2026

ආදරණීය මිතුරු මිතුරියන් සැමට,

ගෙවුනු අවුරුද්දේ අප ආරම්භ කල කරවල,උම්බලකඩ ව්‍යාපාරය තාමත් ඉබි ගමනේය.
වැහි ,කුණාටුත් තවත් නොලියු බොහෝ කරුණුත් නිසා මන්දගාමී වූ අපේ ව්‍යාපාරය නව වසරේ පියවරකින් හෝ ඉදිරිය⁣ට යෑම අපේ අරමුණයි.

අපට බොහෝ යෝජනා ලැබුනත් තවමත් අප කරවල,උම්බලකඩ ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ අපට විශ්වාසවන්ත තැනින් පමණයි.
ලාභය ගැන පමණක් සිතා ඕනෑම තැනකින් කරවල උම්බලකඩ මිළ දී ගැනීමට අප⁣ට අවශ්‍ය නැත.
අප⁣ට අපි ලබන ලාභය මෙන්ම අප විසින් සපයන සේවාවේ ගුණාත්මක භාවයත්, සාධාරණීය භාවයත් එක සේ වැදගත්.

දැනට අප සතුව ගුණාත්මක භාවයෙන් සහ රසයෙන් ඉහළ උම්බලකඩ (කෑලි) ඇත.

හොඳම දේ සාධාරණ මිළට අප⁣ට ලබා දිය හැකි බව ඔබට වටහා ගත හැකි වනු පිණිස පහතින් ඡායාරූප කිහිපයක් එක්කරමු.

අප විසින් ගෙන්වන (ඇසුරුම් කරන ලද) උම්බලකඩ වල මිළත්,වෙනත් ආයතනයක් විසින් බෙදාහරින උම්බලකඩ වල මිලත් අතර වෙනස ඔබට අවබෝධ කරගත හැකියැයි සිතමු.

ඔබට අවශ්‍ය උම්බලකඩ ප්‍රමාණය ඔබේ නිවසටම සපයා දීමට අපි කටයුතු කරමු.

ලැබුවා වූ නව වසර සැමට සශ්‍රීක වේවා! 🙏❤️

උම්බලකඩ ( කෑලි )100g = රු. 300.00
23/11/2025

උම්බලකඩ ( කෑලි )

100g = රු. 300.00

මෝර කරවල.ගම  වෙනස් වෙද්දි කරවලයගේ නමත් වෙනස් වෙනවා.මුහුදේ ඉන්න මෝර මාලුවා කන්ද උඩරටට එද්දි "කීලං "වෙනවා ☺️රසයි,ගුණයි. කන...
12/10/2025

මෝර කරවල.

ගම වෙනස් වෙද්දි කරවලයගේ නමත් වෙනස් වෙනවා.

මුහුදේ ඉන්න මෝර මාලුවා කන්ද උඩරටට එද්දි "කීලං "වෙනවා ☺️

රසයි,ගුණයි. කන අයට විතරයි! 😍

චිකන් කනවා වෙනුවට චිකන් රස ,මට්න් කනවා වෙනුවට මට්න් රස,ඉස්සෝ රස,කුනිස්සෝ රස,ඇඹුල් තියල් රස,පොලොස් රස,කිරි කොස් රස,උම්බලක...
15/09/2025

චිකන් කනවා වෙනුවට චිකන් රස ,මට්න් කනවා වෙනුවට මට්න් රස,ඉස්සෝ රස,කුනිස්සෝ රස,ඇඹුල් තියල් රස,පොලොස් රස,කිරි කොස් රස,උම්බලකඩ රස... ඔය වාගේ එක එක රස කන්න පුරුදු වෙලා ඉන්න පිරිසකට original taste එක හදුන්වලා දෙන්න පුලුවන්ද කියන එක අපිටත් ගැටලුවක්.☺️

කෘතිම රසකාරක,රසායනික මොනවත්ම නැති, ලුණු, මුහුදු හුල⁣ඟයි, ඉර අව්වෙනුයි වේලුණ අපේ බෝට්ටු කරවල.😍

quality products for quality life ❤️👌

වියළි, පිරිසිදු ඇසුරුම් කරන ලද උම්බලකඩ.බල සහ ලින්නා මිශ්‍ර.250g = රු. 650.00
14/09/2025

වියළි, පිරිසිදු ඇසුරුම් කරන ලද උම්බලකඩ.

බල සහ ලින්නා මිශ්‍ර.

250g = රු. 650.00

12/09/2025

පඩිපෙලේ ඉහලටම ගියාම අපිව දකින අය වගේම අපිව පිලිගන්න පිරිස වැඩි වෙන්න පුලුවන්.
ඒත් අපිට වැඩිය වටින්නේ අත්තිවාරමේ ඉදන්ම අපිට හයියක් උන පිරිස.

ස්තූතියි ගොඩනැගෙන අපිට ලයික් එකකින් හරි දුන්න සහයෝගයට ❤️🙏❤️

බලයා.වලිග ,වරල් අයින් කරලා, කපලා පැකට් කරලා ලස්සනට පෙනුමට දෙන්නත් පුලුවන්.කූරියා පිටින්ම දෙන්නත් පුලුවන්.බල කරවල රසට කැම...
11/09/2025

බලයා.

වලිග ,වරල් අයින් කරලා, කපලා පැකට් කරලා ලස්සනට පෙනුමට දෙන්නත් පුලුවන්.

කූරියා පිටින්ම දෙන්නත් පුලුවන්.

බල කරවල රසට කැමති අය අපිට මැසේජ් එකක් දාන්න.

කරවල කෑවා හෝ නොකෑවා යාලුවෝ හැමෝටම පුලුවන් අපිට පුංචි උදව්වක් කරන්න. post එකක් මුදල් ගෙවලා ප්‍රචාරය කරන්න තරම් අපිට තවම හැකියාවක් නෑ.
like කරලා share කරලා දෙන්න තරම් යාලුවෙක් අපිට ඉන්නවා නම් ඒක තමා අපි උපයපු වත්කම.

කරවල නම් ඕනෙම කඩෙකින් ගන්න පුලුවන් .

ඒත්... මේ බෝට්ටු කරවල.☺️

හැමදාම නෑ, හැම තැනම නෑ 😍

Address

Kotmale

Website

Alerts

Be the first to know and let us send you an email when Samudura Oceans Dried Delights posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category