Shakthi Food Product

Shakthi Food Product our purpose is, provide you to good product with better service

සුභ දීපාවලී දිනයක් වේවා !!!.
31/10/2024

සුභ දීපාවලී දිනයක් වේවා !!!.

පින්බර වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා ! ! !
17/10/2024

පින්බර වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා ! ! !

03/10/2024

"ශක්ති පොල් ටොෆී"

Shakthi coconut toffee. 👇 👇 👇 👇

Wholesale and retail. (071-7560380 / 071-7502600)
(තොග සහ සිල්ලරට)

24/08/2024
09/08/2024

Shakthi food Team....👇 👇 👇 👇 👇

කිරි ටොෆී.
පොල් ටොෆී.
මාෂ්මෙලෝස්.
තල කැරලි.
තල ටොෆී.

Wholesale and retail.
(තොග සහ සිල්ලරට)

13/06/2024

දියුණුව යනු ලාභයම නොව නිෂ්පාදන ප්‍රමිතියේද උසස්භාවයි. 👈

එය දැක්ම වු කල නිෂ්පාදන ආයතනයක දියුණුව ශක්තිමත් සහ සදාකාලික වේ. 🏆️

වසර 14 ක් පුරා පාරිභෝගික ජනතාවට වඩාත් පිරිසිදු සහ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ලබා දුන් අපි, මින් ඉදිරියට තවදුරටත් එය සාධන...
13/06/2024

වසර 14 ක් පුරා පාරිභෝගික ජනතාවට වඩාත් පිරිසිදු සහ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ලබා දුන් අපි, මින් ඉදිරියට තවදුරටත් එය සාධනය කරමින් මෙතෙක් නිෂ්පාදනයන් සදහා වෙලදපෙලෙන් ලබාගත් කුළුබඩු අපගේම වගාවන් හරහා ලබාදීමට කටයුතු කරන්නෙමු. 🌿🌾

ඒ හරහා තවදුරටත් ඔබට විශ්වාසයෙන් යුතු නිෂ්පාදන ලබාදීමට වගකීමෙන් කටයුතු කරන්නෙමු. 🤜

මෙතෙක් අප සමග රැදී සිටිමින් අපට සහයෝගය ලබාදුන් වෙලද මහතුන්ට මෙන්ම අපගේ නිෂ්පාදන මිලදී ගනිමින් සහය දැක්වු පාරිභෝගික ඔබටද අපගේ ස්තුතිය ආදරයෙන් ලබා දෙන,

අපි,

ශක්ති ෆුඩ් ප්‍රඩක්ට් 🤝

උත්සව අවස්ථාවන් සදහා ඔබට අවශ්‍ය මාෂ්මෙලෝස් 💗💜️ඕනෑම ප්‍රමාණයක් දැන් නිවසටම ගෙන්වා ගැනීමට අප ආයතනය මගින් පහසුකම් ලබා දෙනු ...
09/06/2024

උත්සව අවස්ථාවන් සදහා ඔබට අවශ්‍ය මාෂ්මෙලෝස් 💗💜️

ඕනෑම ප්‍රමාණයක් දැන් නිවසටම ගෙන්වා ගැනීමට අප ආයතනය මගින් පහසුකම් ලබා දෙනු ලැබේ.

වැඩි විස්තර සදහා Massanger හරහා පණිවිඩයක් යොමු කරන්න

Address

Yakalla Road
Kekirawa
50100

Telephone

+94717502600

Website

Alerts

Be the first to know and let us send you an email when Shakthi Food Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shakthi Food Product:

Share