08/10/2026
🎂✨ අපව විශ්වාස කර Cake Orders ලබාදෙන ඔබ සැමට ස්තූතියි! ❤️
ඔබගේ විශේෂ අවස්ථාවන් තවත් ලස්සන කරන්න අපට අවස්ථාව ලබාදීම අපට මහත් සතුටක්. 🥰
ඔබගේ ආදරය සහ විශ්වාසය තමයි BAKE WORLD හි අපේ ශක්තිය. 💕🍰
ඔබත් ඔබේ Cake Order එක අදම අපට ලබාදෙන්න! 🎀
📍 No 29, New Economic Center, Kegalle
📞 074 026 1315
BAKE WORLD – ඔබේ රසවත් සිහින සැබෑ කරන තැනක් ❤️🎂